ෂර්ලෝක් හෝම්ස්... Mind F*ckng
වොට්සන්, මට ඔබට පෙන්වා දීමට අවශ්‍යයි නිගමනය පිළිබද මම යොදාගන්නා සිද්ධාන්තයක්. හඩ්සන් මහත්මිය ඔබත් පොඩ්ඩක් මේ පැත්තට ආවානම්.....
මම ගාව ලේන්සු 3ක් තියෙනවා. ඒකෙන් දෙකක් සුදුයි. අනික නිල් පාටයි. දැන් මම ඔබ දෙපළගේ ඇස් වහලා ලේන්සු දෙකක් ඔබලාගේ ඔලුවේ තියෙනවා. එතකොට ඔබ දෙපල දන්නේ නෑ තමන්ගේ ඔලුවේ තියෙන්නේ මොන පාට ලේන්සුවද කියලා. ඊට පස්සේ මම තුන්වෙනි ලේන්සුව හංගනවා. ඉතින් ඔබ දෙපල තමන්ගේ ඔලුවේ ඇති ලේන්සුව පැවසිය යුතුයි.
හෝම්ස් පැවසූ පරිදි වැඩේ සිදු කරමින් හඩ්සන් මහත්මිය ඇමතුවේය....

" හඩ්සන් මහත්මිය! දැන් ඇස් අරින්න... ඔබට කියන්න පුළුවන්ද ඔබේ ඔලුවේ තියෙන ලේන්සුවේ වර්ණය? "
ඇය හිස දෙපසට වැනුවාය.
" හරි වොට්සන් දැන් ඔබ කියන්න බලන්න. "
" ඉතින් හෝම්ස් ඇය කිසිවක් පැවසුවේ නැහැනේ....? "
" හරියටම හරි වොට්සන්.... "
" හරියටම හරි වොට්සන්.... "
වොට්සන්ගේ ඔළුවේ තියෙන ලේන්සුවේ පාට මොකක්ද?