බෙහෙතක් කියපන්කෝ

බෙහෙතක් කියපන්කෝ

බ්‍රෝ බල්ලෙක්ගේ කුශ්ඨේ හැදිලා ඇග පුරාම
ලෝම ඔක්කොම හැලිලා
උගේ ඇගේ නිකන් පොතු පොතු වගේ පොඩියට පොඩියට හැදිලා

ඌට දාන්න බෙහෙතක් කියපන්කෝ ඕක හොද වෙන්න

දැන් ඉතින් පශු වයිද්‍ය ගාවට ගෙනියන්න කියන්න එපා බ්‍රෝ
දන්න වැඩ කරන බෙහෙතක් කියන්න බ්‍රෝ

ජාති ජාති
තද තද
බ්‍රෝ බ්‍රෝ

යන ගමන් බම්ප් එකක් දාමු නේද බ්‍රෝ
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොද පශු වයිද්‍ය ගාවට ගෙනියන්න,මෙිකේ දාන්නෙ නැතුව...:yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    ගොන් වැඩ නොකර හොද පශු වයිද්‍ය ගාවට ගෙනියන්න,මෙිකේ දාන්නෙ නැතුව...
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    oya kushte enne le wala enna mokekda sathek nisa kiyanawane
    ape gedara ballekutath hadila oya kiyana eka eka beheth kala hari giye na ban vet kenekta kiyala injection ekak tiyanawa eka dunnama masayak wage hoda wela loma enna gannawa ayeth apahu hadenawa beheth kalata hari giye na :(
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ube ballek da?

    kondis paket ekak pharmacy ekenn aran awith wathurath ekka diyakarala hodanna. oka habai thawakalikai. vet kenek lagata geniyana eka thama wada hoda. ekkan yanna bari nag photo ekak aragena vet kenekta gihin pennanna.

    good luck!