වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹව දැක්ක කල් මේ ත්‍රෙඩ් එකේ.... :D

    ෆෑන් එක නම් වැඩ කරනවා බං.. ෆෑන් දෙකක් තියෙනවද..? මට පේන්නේ එකයිනේ.. :baffled: කොම්ප්‍රෙශන් ටිකක් අඩුයි කියලා තමයි චෙක් කරපු කෙනා කිව්වේ.. හැබැයි පොර කිව්වෙ නෑ කොම්ප්‍රෙසර් එකේ කේස් එක කියලා.. :dull: ඌ කිව්වා ගෑස් ගහලා.. එක්ස්පැන්ශන් වෑල් එකත් මාරු කරලා බලන්න ඕනේ කියලා..
    අයිඩියල් අප් එක කියන්නේ මොකද්ද මචං..?

    පැසෝ එකේ ෆෑන් එකයිද එන්නේ.. ඒ ෆෑන් එක ඒසී දැම්මාම හොඳට ස්පීඩ් දුවනවා නේද.. ඒසී කාරයෝ බලන්නෙම ගාන කපන්න නිසා ටිකක් කල්පනාවෙන්.. අයිඩ්ල් අප් එක කියන්නේ ඒසී දැම්මාම එන්ජිම අයිඩ්ල් තියෙද්දී ස්ලෝ වෙන නිසා එන්ජිම RPM එක ඒසී කොම්ප්ර්ෂර් එකට අවශ්‍ය ගානට තියාගෙන ඉන්න ත්රෝටල් බොඩියට හයිවෙන කෑල්ලක්.. ඔයාගේ වාහනේ ඒසී දැම්මාම එන්ජිම ස්ලෝ වෙනවද එහෙම නැත්තම් පොඩ්ඩක් රේස් වෙනවද.. මම අහන්නේ වාහනේ නවත්තල තියෙද්දී.. අයිඩ්ල් අප් එකෙන් කෙරෙන්නේ ත්රෝටල් බොඩිය මදක් විවර කිරීම.. පරණ කාර්බ් මොඩල් වල ඕක එකකේ කාර්බ් එකේ හයි කරලා.. ඩීසල් වාහන වල එන්නේ ඩීසල් පොම්පේ එක්ක හයි කරලා.. ඔය හැම එකෙන්ම කරන්නේ ඒසී දැම්මාම වාහනේ එන්ජිම මදක් ඉහල RPM එකකට තියාගැනීම..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ආ... ඒ.සී දැම්මහම නම් එන්ජිම රේස් වෙනවා මම හිතන්නේ.. කොහොම හරි එන්ජිමට බරක් අල්ලනවා වගේ දැනෙනවා.. මේකේ RPM meter එකක් නැහැනේ බං.. ඒක නිසා හරියටම හිතාගන්න බෑ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ... ඒ.සී දැම්මහම නම් එන්ජිම රේස් වෙනවා මම හිතන්නේ.. කොහොම හරි එන්ජිමට බරක් අල්ලනවා වගේ දැනෙනවා.. මේකේ RPM meter එකක් නැහැනේ බං.. ඒක නිසා හරියටම හිතාගන්න බෑ..

    එහෙනම් ෆෑන් ස්පීඩ් එක හොඳයි නම්.. රෙදියේටරය සහ ඒසී කන්ඩෙන්සර් එක අතර හිඩැස වටෙන් හොඳට සීල් වෙලා තියෙනවනම් ප්‍රශ්නේ තියෙන්නේ කම්පෙරස් එකේ හෝ එක්ස්පෙන්ෂන් වෑල් එකේ..ගැලෙව්වොත් කෝකටත් ෆිල්ටර් ඒකත් දාපන්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් ෆෑන් ස්පීඩ් එක හොඳයි නම්.. රෙදියේටරය සහ ඒසී කන්ඩෙන්සර් එක අතර හිඩැස වටෙන් හොඳට සීල් වෙලා තියෙනවනම් ප්‍රශ්නේ තියෙන්නේ කම්පෙරස් එකේ හෝ එක්ස්පෙන්ෂන් වෑල් එකේ..ගැලෙව්වොත් කෝකටත් ෆිල්ටර් ඒකත් දාපන්..

    කැබින් ෆිල්ටර් එකේ අවුලකටත් එහෙම වෙන්න පුලුවන්ද බං..? මොකද ඒ ෆිල්ටරේ සුද්ද කරාට ටිකක් පරණයි... කොම්ප්‍රෙසර් එකේ වුනොත් තමයි කේස් එක... :( වෑල් එක නම් එච්චර ගානක් වෙන්නේ නෑ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    ඒ.සී වැඩ නෑ බං... වාහනේ යනකොට නම් කූල් වෙනවා.. නවත්තන් ඉන්නකොට නෑ.. මේ දවස් වල ට්‍රැෆික් එකේ ඉන්නකොට එපා වෙනවා... කොම්ප්‍රෙසර් එකේ අවුලක් කියලා තමයි කට්ටිය කියන්නේ... :baffled:
    Akath ahemada..:(.pol ayya wedeta behela inne....:)

    Tawa danna aya udaw karai...api balamu....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ.සී වැඩ නෑ බං... වාහනේ යනකොට නම් කූල් වෙනවා.. නවත්තන් ඉන්නකොට නෑ.. මේ දවස් වල ට්‍රැෆික් එකේ ඉන්නකොට එපා වෙනවා... කොම්ප්‍රෙසර් එකේ අවුලක් කියලා තමයි කට්ටිය කියන්නේ... :baffled:

    අපේ එකේනම් සැරින් සැරේ ගෑස් බැහැලා ඔය කේස් එක ආව.යනකොට කිසිම වෙනසක් නැතුව කූල් එක තියනවද? පොඩි හරි අඩුවක් තියනවද ඉස්සරට වඩා.:rolleyes:

    ගෑස් බහින තැනක් හොයාගන්න බැරිවුනා එකපාරට. ගෑස් ගහල තිබ්බම ඒසී තියනවා. හැබැයි අම්බානක රස්නෙ තියන වෙලාවට යන්න බෑ ට්‍රෆික් එකේ එහෙම. ඒසී එක කෙලින්ම නැතිම වෙලා යනව. සැක තිබ්බ කම්ප්‍රෙෂර් එක අතාරිනව කියල. ඔය සීන් එක දෙතුන් පාරක් එහෙම වුනාට පස්සෙ ඒසී නැති තරම් වෙනව. බලනකොට ගෑස් ප්‍රෙෂර් එකත් අම්බානක අඩුවෙලා. ලීක් හොයන්නත් නෑ. ආයි ගහල තිබ්බ ඔය සෙතේමයි. වැඩේ වෙලා තිබ්බේ කම්ප්‍රෙෂර් එක කෙලවෙලා අපේ එකේනම්. හිරවෙලා දුවල තිබ්බෙ. කම්ප්‍රෙෂර් එක රත්වෙලා ඕවර්හීට් වුනාම ඒකෙ වෑල් එකකින් එලියට යවනව ගෑස් ටික. එතකොට ඉතින් ගෑස් අඩුවෙනව. ලීක් එකක් නෙමේ ප්‍රෙෂර් රිලීස් වෑල් එකකින් යනවා ඕවර්හීට් වුනාම. පස්සෙ ඉතින් මාරුකරල දැම්ම කම්ප්‍රෙෂර් එක. ලක්ෂ තුනක් දිව්ව හැබැයි ඉතින් ඒකෙන්.

    මල් කවි මාමෙ මංනම් කියන්නෙ ෂුවර් පොරක් අල්ලගෙන ඒසී ගෑස් ප්‍රෙෂර් එක අඩුවෙනවද කියලත් බල බල ඉන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් තොපි එකෙක් වත් fork lift ගැන දන්නේ නෑ:sorry::sorry::sorry:

    දැන් එතකොට තොපි දන්නේ නෑ විජයබා කොල්ලය කලේ කව්ද කියලා:growl::growl:

    කුරුනෑගල ගියාම
    fork lift කියල පෙන්නන්නේ බන් මලකඩ යකඩ ගොඩවල් නේ.. ඒවගෙන් ගස්ලබු ගෙඩියක් වත් කඩාගන්න බෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19930063 said:

    අනේ අපි ඕවගෙන් මොනව උස්සන්නද?:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19930063 said:
    දැන් තොපි එකෙක් වත් fork lift ගැන දන්නේ නෑ:sorry::sorry::sorry:

    දැන් එතකොට තොපි දන්නේ නෑ විජයබා කොල්ලය කලේ කව්ද කියලා:growl::growl:

    කුරුනෑගල ගියාම
    fork lift කියල පෙන්නන්නේ බන් මලකඩ යකඩ ගොඩවල් නේ.. ඒවගෙන් ගස්ලබු ගෙඩියක් වත් කඩාගන්න බෑ

    fork lift නම් දන්නෙ නෑ nissan leaf නම් දන්නවා.
    විජයබා කොල්ලය කලේ නම් මම නෙවෙයි. ඔය හරිදු මල්ලිද දන්නෙ නෑ. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19930063 said:
    දැන් තොපි එකෙක් වත් fork lift ගැන දන්නේ නෑ:sorry::sorry::sorry:

    දැන් එතකොට තොපි දන්නේ නෑ විජයබා කොල්ලය කලේ කව්ද කියලා:growl::growl:

    කුරුනෑගල ගියාම
    fork lift කියල පෙන්නන්නේ බන් මලකඩ යකඩ ගොඩවල් නේ.. ඒවගෙන් ගස්ලබු ගෙඩියක් වත් කඩාගන්න බෑ
    ඕවා නං දන්නෑ... සිරිපාල කියන්නේ නං ඔයා රට ඉන්න දවස් වල ගෙවල් පැත්තෙ කැරකෙන ත්‍රීවිල් පාක් එකේ බුවා :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;19930063 said:
    දැන් තොපි එකෙක් වත් fork lift ගැන දන්නේ නෑ:sorry::sorry::sorry:

    දැන් එතකොට තොපි දන්නේ නෑ විජයබා කොල්ලය කලේ කව්ද කියලා:growl::growl:

    කුරුනෑගල ගියාම
    fork lift කියල පෙන්නන්නේ බන් මලකඩ යකඩ ගොඩවල් නේ.. ඒවගෙන් ගස්ලබු ගෙඩියක් වත් කඩාගන්න බෑ

    හිටපං මේ වරායේ එකෙක්ගෙන් ටිකක් අහල බලලා කියන්නම්... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ එකේනම් සැරින් සැරේ ගෑස් බැහැලා ඔය කේස් එක ආව.යනකොට කිසිම වෙනසක් නැතුව කූල් එක තියනවද? පොඩි හරි අඩුවක් තියනවද ඉස්සරට වඩා.:rolleyes:

    ගෑස් බහින තැනක් හොයාගන්න බැරිවුනා එකපාරට. ගෑස් ගහල තිබ්බම ඒසී තියනවා. හැබැයි අම්බානක රස්නෙ තියන වෙලාවට යන්න බෑ ට්‍රෆික් එකේ එහෙම. ඒසී එක කෙලින්ම නැතිම වෙලා යනව. සැක තිබ්බ කම්ප්‍රෙෂර් එක අතාරිනව කියල. ඔය සීන් එක දෙතුන් පාරක් එහෙම වුනාට පස්සෙ ඒසී නැති තරම් වෙනව. බලනකොට ගෑස් ප්‍රෙෂර් එකත් අම්බානක අඩුවෙලා. ලීක් හොයන්නත් නෑ. ආයි ගහල තිබ්බ ඔය සෙතේමයි. වැඩේ වෙලා තිබ්බේ කම්ප්‍රෙෂර් එක කෙලවෙලා අපේ එකේනම්. හිරවෙලා දුවල තිබ්බෙ. කම්ප්‍රෙෂර් එක රත්වෙලා ඕවර්හීට් වුනාම ඒකෙ වෑල් එකකින් එලියට යවනව ගෑස් ටික. එතකොට ඉතින් ගෑස් අඩුවෙනව. ලීක් එකක් නෙමේ ප්‍රෙෂර් රිලීස් වෑල් එකකින් යනවා ඕවර්හීට් වුනාම. පස්සෙ ඉතින් මාරුකරල දැම්ම කම්ප්‍රෙෂර් එක. ලක්ෂ තුනක් දිව්ව හැබැයි ඉතින් ඒකෙන්.

    මල් කවි මාමෙ මංනම් කියන්නෙ ෂුවර් පොරක් අල්ලගෙන ඒසී ගෑස් ප්‍රෙෂර් එක අඩුවෙනවද කියලත් බල බල ඉන්න..

    යනකොට නම් කිසි අවුලක් නෑ.. මම 2 න් හරි 3න් එහා දාන්නේ නෑ.. ඒ කූල් එක ඇති හොඳටම.. නවත්තන් ඉන්නකොට තමයි සීන් එක.. ඒ.සී නෑ වගේම තමයි එතකොට නම්...
    ගෑස් ප්‍රෙශර් ආපහු චෙක් කරන්න ඕනේ පොඩ්ඩක්... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    fork lift නම් දන්නෙ නෑ nissan leaf නම් දන්නවා.
    විජයබා කොල්ලය කලේ නම් මම නෙවෙයි. ඔය හරිදු මල්ලිද දන්නෙ නෑ. :dull:

    මං මොකුත් කොල්ල කෑවෙ නෑ...:growl::growl::growl:

    තාම රෑට කෑවෙත් නෑ..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕවා නං දන්නෑ... සිරිපාල කියන්නේ නං ඔයා රට ඉන්න දවස් වල ගෙවල් පැත්තෙ කැරකෙන ත්‍රීවිල් පාක් එකේ බුවා :eek:

    උඹ දන්නවද මංජු කියන්නෙ කව්ද කියල?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යනකොට නම් කිසි අවුලක් නෑ.. මම 2 න් හරි 3න් එහා දාන්නේ නෑ.. ඒ කූල් එක ඇති හොඳටම.. නවත්තන් ඉන්නකොට තමයි සීන් එක.. ඒ.සී නෑ වගේම තමයි එතකොට නම්...
    ගෑස් ප්‍රෙශර් ආපහු චෙක් කරන්න ඕනේ පොඩ්ඩක්... :yes:

    පොල් මාම කිව්ව වගේ ඕකෙ ඒසී ක්ලච් එක අල්ලනවද බලන්න එහෙනම්. අයිඩ්ල් අප් එකත් අල්ලනවද බලන්න. මහේෂයත් නෑනේ..:sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැබින් ෆිල්ටර් එකේ අවුලකටත් එහෙම වෙන්න පුලුවන්ද බං..? මොකද ඒ ෆිල්ටරේ සුද්ද කරාට ටිකක් පරණයි... කොම්ප්‍රෙසර් එකේ වුනොත් තමයි කේස් එක... :( වෑල් එක නම් එච්චර ගානක් වෙන්නේ නෑ...

    කැබින් ෆිල්ටර් එකේ අවුලක් නෙවෙයි.. 100% ක් ඒක ෂුවර්.. වාහනේ ත්රෆික් එකේ නවත්තුවාම ටිකක් රේස් කරන ඉඳල බලහන් ඒසී අඩුවෙනවද කියල..
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    රේප් කපන එකාට කියන්නේ,
    " නිකන් නංගි මල්ලි වැඩ කරන්නේ නැතුව නම කියල රේප් කප්පන් බන් ". යකෝ විහිලු තේරෙන්නේ නැති උනත් මේකේ ඉන්න්ව් නේ

    " වාහන හින්ද කාපු කටු ...2 03-29-2016 11:06 PM Pala gon pakaya yanna..Thota mona wahanda kari pakayo.."
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රේප් කපන එකාට කියන්නේ,
    " නිකන් නංගි මල්ලි වැඩ කරන්නේ නැතුව නම කියල රේප් කප්පන් බන් ". යකෝ විහිලු තේරෙන්නේ නැති උනත් මේකේ ඉන්න්ව් නේ

    " වාහන හින්ද කාපු කටු ...2 03-29-2016 11:06 PM Pala gon pakaya yanna..Thota mona wahanda kari pakayo.."

    ඔන්න මගේ ගානේ 14+
     
    Status
    Not open for further replies.