උඹව දැක්ක කල් මේ ත්‍රෙඩ් එකේ....
ෆෑන් එක නම් වැඩ කරනවා බං.. ෆෑන් දෙකක් තියෙනවද..? මට පේන්නේ එකයිනේ..කොම්ප්‍රෙශන් ටිකක් අඩුයි කියලා තමයි චෙක් කරපු කෙනා කිව්වේ.. හැබැයි පොර කිව්වෙ නෑ කොම්ප්රෙසර් එකේ කේස් එක කියලා..
ඌ කිව්වා ගෑස් ගහලා.. එක්ස්පැන්ශන් වෑල් එකත් මාරු කරලා බලන්න ඕනේ කියලා..
අයිඩියල් අප් එක කියන්නේ මොකද්ද මචං..?
පැසෝ එකේ ෆෑන් එකයිද එන්නේ.. ඒ ෆෑන් එක ඒසී දැම්මාම හොඳට ස්පීඩ් දුවනවා නේද.. ඒසී කාරයෝ බලන්නෙම ගාන කපන්න නිසා ටිකක් කල්පනාවෙන්.. අයිඩ්ල් අප් එක කියන්නේ ඒසී දැම්මාම එන්ජිම අයිඩ්ල් තියෙද්දී ස්ලෝ වෙන නිසා එන්ජිම RPM එක ඒසී කොම්ප්ර්ෂර් එකට අවශ්‍ය ගානට තියාගෙන ඉන්න ත්රෝටල් බොඩියට හයිවෙන කෑල්ලක්.. ඔයාගේ වාහනේ ඒසී දැම්මාම එන්ජිම ස්ලෝ වෙනවද එහෙම නැත්තම් පොඩ්ඩක් රේස් වෙනවද.. මම අහන්නේ වාහනේ නවත්තල තියෙද්දී.. අයිඩ්ල් අප් එකෙන් කෙරෙන්නේ ත්රෝටල් බොඩිය මදක් විවර කිරීම.. පරණ කාර්බ් මොඩල් වල ඕක එකකේ කාර්බ් එකේ හයි කරලා.. ඩීසල් වාහන වල එන්නේ ඩීසල් පොම්පේ එක්ක හයි කරලා.. ඔය හැම එකෙන්ම කරන්නේ ඒසී දැම්මාම වාහනේ එන්ජිම මදක් ඉහල RPM එකකට තියාගැනීම..

කොම්ප්‍රෙශන් ටිකක් අඩුයි කියලා තමයි චෙක් කරපු කෙනා කිව්වේ.. හැබැයි පොර කිව්වෙ නෑ කොම්ප්රෙසර් එකේ කේස් එක කියලා..
ඌ කිව්වා ගෑස් ගහලා.. එක්ස්පැන්ශන් වෑල් එකත් මාරු කරලා බලන්න ඕනේ කියලා..
වෑල් එක නම් එච්චර ගානක් වෙන්නේ නෑ...




