මිනී අදින වාහනවල අය කියන කතා

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,467
    1,029
    113
    KANDY
    kohomahari Minipetti ussan handi walata eddinam bara wadi wena eka mata hodatama danila thiyanwa ban.
    ai kiyalanam danne na, habai hodatama bara wadi wenwa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    kohomahari Minipetti ussan handi walata eddinam bara wadi wena eka mata hodatama danila thiyanwa ban.
    ai kiyalanam danne na, habai hodatama bara wadi wenwa

    ගෙදර වත්තෙන් පිටට මිනිය ගද්දි තමයි බර වැඩි වෙන්නේ කියල අහල තියෙන්නේ බං.....මොකක් හරි කේස් එකක් ඇති නේද
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :lol::lol::lol:
    oya set ekata beheth ganna kiyapan.:nerd:
    manasika leda bn owwa. mewa dakka arawa dakka..:lol:
    monawa unath patta oya wage story kiyawanakota , moves balanakota.:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sri-lanka.jpg
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මේ සින් එක උනේ මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක්ට අයිති මල් ශාලාවක වැඩ කරපු සෙට් එකකකට. නුවර පැත්තේ උන් නම් දන්නවා ඇති පේරාදෙණියේ හරියේ තියනවා " ප්‍රියන්ත මල් ශාලාව " කියලා එකක් . අන්න එකේ හිටපු සෙට් එකාක් තමයි කිව්වේ.

    කොහොම හරි එදා bodies දෙක තුනක් ලැබුන දවසක් ලු. කස්ටියත් පට්ට්ට බිසී ලු. කොහොම හරි රෑ 9 විතර එක බොඩි එකක් හම්බෙලා තියනවා. සිකුරාදා දවසක්. කොහොම හරි එම්බාම් වැඩ එහෙම ඉවර වෙන්වකොට 11 පහුවෙලා. වැඩ වැඩි නිසා කාර් එකේ බුවා තව මිනියක් ගිහින් දාන්න ගිහින්. එත් මේකත් යවන්න ඕනේ ලු. කොහෝම හරි කාර් එකේ වැඩ කරන ඩයිවර් යි ගෝලයයි ඇවිල්ල බොඩි එක ගෙන යන්න පිටත් වෙලා. සිකුරාදා උනත් මුන් ගිහින් තියෙන්නේ පහුවදා නිවාඩුවක් අරන් ඩයිවර් ගෙදර යන්න හිටපු නිසාලු. කොහොම හරි යනකොට මගදී කන්දක් සෙට් වෙලා තියනව යන්න. මෙන්න එක පාරටම වාහනේ නතර වෙලා. අදින්නෙම නෑ ලු . start කරාත් වදින්නෙම නෑ ලු . ටිකක් එහෙ මෙහෙ බලනකොට අඩි 10 විතර දුරින් කනත්තක් ලු. මුන් දෙන්න ටිකක් ගැස්සිලා තියනවා. එත් ලොකු ගානක් නැතුව ඉදලා. ඒ අස්සේ ගෝලය යවලා තියනවා කොහෙන් හරි වතුර ටිකක් ඉල්ලන් එන්න කියලා. දැන් ඩයිවර් විතරක් ඉන්න්කොට ඈත වයසක ඩයල් එකෙක් එනවලු. කොහොම හරි ඇවිල්ල මොකද විස්තරේ එහෙම අහලා. පස්සේ ඕක අද මෙතන තියලා හෙට උදේ ඇවිත් හදන්න බලන්න, දැන් රාත් වෙලා නේ ගෙදර යන්න කියලා. පොර ගිහින්.

    පස්සේ කොහොම හරි මොනා කරත් හරි යන්නේ නැති නිසා , වෙන ගෙනියන්න වහනයකුත් නැති නිසා මළගෙදර උන්ට කතා කරලා වැන් එකක් ගෙන්නාගෙන මිනිය අරන් ගිහින් තියනවා. ගෙදර ගිහින් පෙට්ටිය ඇරලා බලනකොට තමයි අරු රත් වෙලා තියෙන්නේ උට පැයකට විතර ඉස්සර කතා කරපු එකා තමයි පෙට්ටියේ ඉදලා තියෙන්නේ.

    කොහොම හරි කිව්වත් වගේ පහුවද උදේ වහානේ හදන්න එකෙකුත් අරන් ඇවිල්ල නිකමට ස්ටාර්ට් කරනකොට මෙන්න බඩු වැඩ ලු
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :lol::lol::lol:
    oya set ekata beheth ganna kiyapan.:nerd:
    manasika leda bn owwa. mewa dakka arawa dakka..:lol:
    monawa unath patta oya wage story kiyawanakota , moves balanakota.:P

    උඔලා වගේ උන් තමා විද්‍යාෙවන් ඔප්පුකරන්න ඉස්සර ගැලිලියෝ ගිලී ලට අයිසැක් නිව්ටන්ලට අයින්ස්ටයින් ලට පලුයනකන් බැන්නේ. අපිට නොපෙනුනා කියලා හැම දෙයක්ම නෑ කියන්න බෑ... අපේ ඇසට පේන දෘෂ්ඨි පාරාසයත් අඩුයි කනට ඇහෙන පරාසයත් අඩුයි.... ඒ රාමුවේ කොටුවෙලා ඉන්න අපිට ඉට පිටින් තියන දෙවල් ගැන තර්ක කරණ එක මහා මොඩ වැඩක්...:)
     
    • Like
    Reactions: RIDER89

    r runner

    Member
    May 12, 2015
    2,396
    780

    :):):)