Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා මචන් සිරාම ඩයල් එකක් තමයි ruchira55. හෙල්ප් එකක් ඉල්ලලා PM දාන පරක්කුව විතරයි. අනිවා දන්නා හැමදේම කියලා දෙනවා, තැන්ක්ස් මචෝ උබනම් හිත හොද අවංක කොලුවෙක්. උබට හැමදාම හරියන්න ඕනි. :):):):):):):):):)

    සිරාවටම. මූ වගේ හිත හොඳ එවුන්ට හැමදාම හරියන්න ඕනේ. වැඩිය සද්ද නෑ. වැඩ විතරයි. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356

    එල. උබලටත් හරියන්න ඕනේ. :cool:

    http://emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html

    ගොඩාක් විස්තර තියනවා මෙතන payoner wla eda bank eken dena rate eka denne bn

    එල මචන්. ස්පෑම් කිව්වොත් ඇඩ්මින්ලා එක්ක බේර ගනින් ඈ. අපි නෑ :P
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Payoneer card eka expire wela aluth card ekak gaththa. Fiver eke aluth card eka update karanna onada. Parana card number ekata ena payments aluth card eke update wenawada? :no:

    fiverr link karala thiyenne aoyage payoneer account eka ..
    card eka newe .. card eka aluth karamaa payooner account ekata ena salli aluth card ekata thamaa enne ..

    Thanks
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    payoneer online transaction ekak karaddi wedipura 7% kapanawane ban. mama paypal link karala ebay item ekak gatta test karanna.

    item value- 1.72USD
    charged amount - 1.84USD

    thawa transaction ekak

    item value : 143USD
    charged : 157USD

    mona payannakda me.

    mun USD > GBP walata convert karala ayeth USD walata convert karala charge karanne.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ada Payoneer to com bank kiyada??
    Payment ekak thiyenawa daa ganna one :P:P

    පුළුවන් අනම් තව දවස් 3-5 ඉදපන් :P

    රුපියල දවසේ ගානේ 2කින් කඩා වැටෙනවා :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ȜMA X;19929325 said:
    kapenawa. mage eka awrudaka salli kapune na. ekata hariyanna me awrudde 60 ganak charge wela thibba. :dull:

    NwPn0v3.png

    :P:P:P

    2013 July වල වගේ කාර්ඩ් එක ගත්තේ..දැනට අවුරුදු දෙකකටනේ කැපිලා තියෙන්නේ :frown:

    2013-2014 July

    අතරමග මග දවස් වල කාර්ඩ් එකේ සල්ලි තිබ්බේ නැති නිසා කැපුවේ නැහැ..ඒ නිසයි මේ පාර August කැපුනේ..එදානේ සල්ලි ලොඩ් කරේ අලුතින්

    2015 August -2016 July

    මන් රෙග උනේ ශාමින් චතුරංග slmarketer.com ref ලින්ක් එකකින්..දෙන්නටම 25$ ලැබුනා.. මන් 100$ load කරාම :)

    2014 ජේසන් බලු කුක්කුවා රෙග කරා මගේ රෙෆ් ලින්ක් එකෙන්..එකෙන් 25$ ලැබුනා..

    සේරම 50$ ලැබුනා...කාර්ඩ් වලට 60$ කැපුනා..අවුරුදු 03 ටම ඇත්තම අතින් ගියේ 10$ :rofl::rofl:

    මේ අවුරුද්දෙත් කවුරුහරි හොයා ගන්න ඕන :baffled:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    Fiverr to Commercial Bank - 2016-03-29 - Rs.145.16

    thanks

    payoneer online transaction ekak karaddi wedipura 7% kapanawane ban. mama paypal link karala ebay item ekak gatta test karanna.

    item value- 1.72USD
    charged amount - 1.84USD

    thawa transaction ekak

    item value : 143USD
    charged : 157USD

    mona payannakda me.

    mun USD > GBP walata convert karala ayeth USD walata convert karala charge karanne.

    uba EUR GBP da pay kare? ehema karoth tikak wadiyen yanawa machan
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    NwPn0v3.png

    :P:P:P

    2013 July වල වගේ කාර්ඩ් එක ගත්තේ..දැනට අවුරුදු දෙකකටනේ කැපිලා තියෙන්නේ :frown:

    2013-2014 July

    අතරමග මග දවස් වල කාර්ඩ් එකේ සල්ලි තිබ්බේ නැති නිසා කැපුවේ නැහැ..ඒ නිසයි මේ පාර August කැපුනේ..එදානේ සල්ලි ලොඩ් කරේ අලුතින්

    2015 August -2016 July

    මන් රෙග උනේ ශාමින් චතුරංග slmarketer.com ref ලින්ක් එකකින්..දෙන්නටම 25$ ලැබුනා.. මන් 100$ load කරාම :)

    2014 ජේසන් බලු කුක්කුවා රෙග කරා මගේ රෙෆ් ලින්ක් එකෙන්..එකෙන් 25$ ලැබුනා..

    සේරම 50$ ලැබුනා...කාර්ඩ් වලට 60$ කැපුනා..අවුරුදු 03 ටම ඇත්තම අතින් ගියේ 10$ :rofl::rofl:

    මේ අවුරුද්දෙත් කවුරුහරි හොයා ගන්න ඕන :baffled:

    මමත් උඹෙන් reg වෙලා $25 ගත්තා. ඊට පස්සේ ගිය අවුරුද්දේ එකෙක්ව register කරලා තව $25 ක් ගත්තා.
    4.gif
    මොනවාවුනත් 3rd Eye මට $25ක් ණයයි ඒ කියන්නේ. කමක් නෑ තියෙන වෙලාවක දියන්. :P

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අනේ මගෙනුත් කවුරු හරි රෙජිස්ටර් වෙන්නකෝ..
    මගෙනුත් මල් ගන්න... එන්න එන්න..

    ඩොලර් 130 ක් තියෙනවා.. අද සල්ලි කරගන්න ඕනි.. අතේ සතේ නැහැ.. කවුරු හරි පින්වතෙක් රුපියල් කරල දෙන්නකෝ... පයිනියර් එකෙන් පැයෙන් දාලා ගත්තොත් අවුරුදු දෙකේ ෆී එක 60 යි පැයෙන් කාසි ෆී එක 4 යි කැපෙනවා.. එතකොට බාගෙට බාගයක් යකා කාලා වගේ වෙනවා.. පින්වතෙක් පිහිට වෙන්න :(:(:(
     
    පහුගිය අවුරුදු වලට කපන්නේ නැහැ යකෝ :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113

    :lol::lol:

    අනේ මගෙනුත් කවුරු හරි රෙජිස්ටර් වෙන්නකෝ..
    මගෙනුත් මල් ගන්න... එන්න එන්න..

    ඩොලර් 130 ක් තියෙනවා.. අද සල්ලි කරගන්න ඕනි.. අතේ සතේ නැහැ.. කවුරු හරි පින්වතෙක් රුපියල් කරල දෙන්නකෝ... පයිනියර් එකෙන් පැයෙන් දාලා ගත්තොත් අවුරුදු දෙකේ ෆී එක 60 යි පැයෙන් කාසි ෆී එක 4 යි කැපෙනවා.. එතකොට බාගෙට බාගයක් යකා කාලා වගේ වෙනවා.. පින්වතෙක් පිහිට වෙන්න :(:(:(

    පිංවතෙක් සිටීනම් මේ අසරණයගේ ඩොලර් ටික කුණුගොල්ලෙට අරගෙන කීයක් හරි දීලා හෙලුප් එකක් කරන්න.:dull:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පහුගිය අවුරුදු වලට කපන්නේ නැහැ යකෝ :P:P

    හැබැයි පුටේ කැපුවොත් මම තෝව හොයන් ඇවිත් මගේ ඩොලර් 29 පාඩුව ගන්නවා ගන්නවාමයි.. ඒක ඉර හද වගේ විස්වාසයි.. අනික අද වගේ දවසක ඩොලර් එකක් කියන්නේ ඉතින් රත්තරන් වගේ තමයි...:growl::growl::growl: