පිංවතෙක් සිටීනම් මේ අසරණයගේ ඩොලර් ටික කුණුගොල්ලෙට අරගෙන කීයක් හරි දීලා හෙලුප් එකක් කරන්න.![]()
ඒකනන් මොකෝ.. කුනුකොල්ලෙට බැරිනන් මොන කොල්ලෙට ගත්තත් කමක් නැහැ මචන් මට රු.140ගානෙ 135 කට හෙලුප් කරල

පිංවතෙක් සිටීනම් මේ අසරණයගේ ඩොලර් ටික කුණුගොල්ලෙට අරගෙන කීයක් හරි දීලා හෙලුප් එකක් කරන්න.![]()

අනේ මගෙනුත් කවුරු හරි රෙජිස්ටර් වෙන්නකෝ..
මගෙනුත් මල් ගන්න... එන්න එන්න..
ඩොලර් 130 ක් තියෙනවා.. අද සල්ලි කරගන්න ඕනි.. අතේ සතේ නැහැ.. කවුරු හරි පින්වතෙක් රුපියල් කරල දෙන්නකෝ... පයිනියර් එකෙන් පැයෙන් දාලා ගත්තොත් අවුරුදු දෙකේ ෆී එක 60 යි පැයෙන් කාසි ෆී එක 4 යි කැපෙනවා.. එතකොට බාගෙට බාගයක් යකා කාලා වගේ වෙනවා.. පින්වතෙක් පිහිට වෙන්න


5$ k ක්පෙනවා..මන් නම් තාම 05$ කැපෙන්න අරන් නැහැ![]()

අද කොහොම හරි සල්ලි කරගන්න ඕනි.. පේපෑල් එකේ තිබ්බ කියල ඒකෙන් ගෙවන්න බැහැනෙ



uba EUR GBP da pay kare? ehema karoth tikak wadiyen yanawa machan

අපිට ඉතින් හදිස්සියනෙ බන්...අද කොහොම හරි සල්ලි කරගන්න ඕනි.. පේපෑල් එකේ තිබ්බ කියල ඒකෙන් ගෙවන්න බැහැනෙ
ණය කාරයෙක් පස්සෙන් එලවනව බන් සල්ලි ඉල්ල ඉල්ල..![]()



ඉතින් යකෝ paypal to payooner 2-5 අතරේ යනවනේ සල්ලි එන්න payooner එකට
උබට ඕක කාට හරි දීල exchange කර ගණන් වෙන්නේ අදම ඕන නම්![]()


ne ban Dollar walin pay kale. 144USD item value eka. mun eka GBP walata convert karala aye USD walata convert karala charge karala thiyenne.
ethakota 156USD kapila. Geekbuying ekata pay kale. ebay th ehemai
ගනින්කො.. අද 150 වෙච්ච වෙලේ 140 ගානෙ දෙන්නන්![]()





kohomada ban ehema wenne.
mama eye aliexpress ekata 5i gaanak pay kara, e ganama payoneer eken kapila tibba.
me balahanko ithin
![]()
Ada Payoneer to com bank kiyada??
Payment ekak thiyenawa daa ganna one
Currency Buying Rate (Rs.) Selling Rate (Rs.)
Dollar (USA) 146.5200 150.5400



Payonner eke bank withdrawals walata add karaddi mewata fill karanne monawada?
![]()
Bank- Sampath Bank
Branch - Moratuwa
Anika LKR eka USD karanna barida?
Pls help
Tnx
lkr ba ban.
meka balapan.
http://www.lankaclear.com/product_service/pdf/slips_bank_branch_list_sep_2013.xls thanks to JesonRulez
currency eka LKR to USD danne nathuwa mata withdraw karanna barida?
issara puluqan eth dan baha ban
ethakota mchn payonner eke thiyena money bank trasfer karanne kohomada?
un ape bankuwata lkr walin ewanawa. ubata hambena amount eka payoneer email ekakin kiyanawa.
ex:
Withdrawal Details:
Withdrawal Amount: $xxx.xx
Transfer Fee: $0.00
Amount Transferred: xxxxx.xx LKR
minimum $200k one. salli ikmanata enawa. max 2 days wage yai.
Payonner eke bank withdrawals walata add karaddi mewata fill karanne monawada?
![]()
Bank- Sampath Bank
Branch - Moratuwa
Anika LKR eka USD karanna barida?
Pls help
Tnx
lkr ba ban.
meka balapan.
http://www.lankaclear.com/product_service/pdf/slips_bank_branch_list_sep_2013.xls thanks to JesonRulez

(Sampath - Mora වගේ එකක් දීපන්
)