බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමි: ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා ෆිල්ම් එක බලා තියෙයිද? නැත්නම් බලන්න හොයාගෙන.
    ගේ බ්‍රියල් ගාර්ෂියා මාර්කේස් ගේ පොත තරං ආතල් නෑ බං ෆිල්ම් එක......
    අන්න පොත්.....
    අන්න සාහිත්‍යධරයෝ........
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගේ බ්‍රියල් ගාර්ෂියා මාර්කේස් ගේ පොත තරං ආතල් නෑ බං ෆිල්ම් එක......
    අන්න පොත්.....
    අන්න සාහිත්‍යධරයෝ........

    ඔව්. ෆිල්ම් එක පොඩ්ඩක් ප්‍රහසන පැත්තට ඇදල තියෙනවා.
    මගේ ජීවිත කතාවෙන් 70% ක් විතර ඒ පොතේ තියෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්. ෆිල්ම් එක පොඩ්ඩක් ප්‍රහසන පැත්තට ඇදල තියෙනවා.
    මගේ ජීවිත කතාවෙන් 70% ක් විතර ඒ පොතේ තියෙනවා.
    මගේ නං එහෙම නෑ බං.....
    මගෙ කතාව මහ අමුතු එකක්.
    වෙලාවක වරෙං මම අල ගිය වැල ගිය මුල ගිය තැන්වල ඉදන් කියන්නං.....
    හැබැයි මුහුණ දීල ඉන්න/හිටපු ඛේදවාචකය නං ඉතිං පොදු එකක් වගේ.....:(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    අපෝ ඔය මාමි පිසගෙන එන සුළගවත් එපා.:no:
    ඒඩ්ස් හුලගින් බෝවෙනවයි කියන්නෙ? :rolleyes:

    :lol::lol::lol::lol: a

    ඒක නෙවෙයි අවුල අර කොහෙද ගිහින් ආපු එකාට උනලු ඔන්න...:baffled:
    හෙට අනිද්දා තව මොනවා කියයිද මන්ද:P

    Ane playan gal kapanno yanna.....,,

    සංවේගයෙන් දැනුම් දෙමි.... මාගේ බේබදු කම ඊයේ සිට අත හැරියෙමි..... ෆීලින්ග් හැපී...!!!:)

    Apith bipu dawasata pahu wenidata ohoma kiyanawa ban....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ නං එහෙම නෑ බං.....
    මගෙ කතාව මහ අමුතු එකක්.
    වෙලාවක වරෙං මම අල ගිය වැල ගිය මුල ගිය තැන්වල ඉදන් කියන්නං.....
    හැබැයි මුහුණ දීල ඉන්න/හිටපු ඛේදවාචකය නං ඉතිං පොදු එකක් වගේ.....:(

    ඔව්. ෆිල්ම් එක පොඩ්ඩක් ප්‍රහසන පැත්තට ඇදල තියෙනවා.
    මගේ ජීවිත කතාවෙන් 70% ක් විතර ඒ පොතේ තියෙනවා.

    :(
    මාමිලා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ ස්කෝලේ ඒලෙවල් සෙට් එක සින්හරාජේ ට්‍රිපක් දාගෙන දවස් දෙක්ක
    හොද ආතල් එකක් ගන්න ඕනේ
    කෑම සහ බීම ෆ්‍රී:cool:
    සමගරු වගේ නොදන්නා රටක ගිහින් බිබිලි හදාගන්නවට වඩා සින්හරාජේ කූඩැල්ලෙක් කන එක සැපයි අප්පා:lol:
    තව එකෙක් යන්න කලින් පරිස්සම් වෙන්න ඕනෙලු:rofl:
    රිද්දවගෙන සමයන් කියවයි දැන්:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපේ ස්කෝලේ ඒලෙවල් සෙට් එක සින්හරාජේ ට්‍රිපක් දාගෙන දවස් දෙක්ක
    හොද ආතල් එකක් ගන්න ඕනේ
    කෑම සහ බීම ෆ්‍රී:cool:
    සමගරු වගේ නොදන්නා රටක ගිහින් බිබිලි හදාගන්නවට වඩා සින්හරාජේ කූඩැල්ලෙක් කන එක සැපයි අප්පා:lol:
    තව එකෙක් යන්න කලින් පරිස්සම් වෙන්න ඕනෙලු:rofl:
    රිද්දවගෙන සමයන් කියවයි දැන්:baffled:

    Kollo set ekka gihin hoda athal ganna eka thama ubata karanna pukuwan ekama de, aiyawath aran palayan.....