Toilet එකේ මාර වැඩේ උනේ
මම අද කොළඹ ගියා. ගමේම හැදුනු වැඩුනු මම කොළඹ ගියේ ජීවිතේ පලවෙනි වතාවට. ඉතින් මට යන්න තිබුනෙ කොළඹ හතේ ලොකු බිල්ඩිමකට. ගෙදර ඉඳන් සෙට් වෙලා තිබුන චූ බර නිදහස් කර ගන්නත් ඕනෙ නිසා මම එතන හිටපු වැඩ කරන නෝන කෙනෙක්ගෙන් ඇහුව වැසිකිලිය කොහෙද කියල. ඒ නෝනත් මුකුත් නොකිය අතින් සංඥා කරල පෙන්නුවා ටොයිලට් එක තියෙන පැත්ත. එතනට ගියාම දොරවල් දෙකක් තිබුන. එකක ෆැමලි කියල ගහල තිබුන. අනිත් එකේ මලේ ද මොකක්ද ගහල තිබුන. ඉංග්රීසියෙන් තිබුන නිසා මට වැඩිය තේරුනෙත් නෑ. ෆැමලි කියන්නෙ කවදත් අහල පුරුදු වචනෙ නිසා ෆැමලි ටොයිලට් එකට ගියා. පවුලේ සැමට තියෙන නිසානෙ ෆැමලි කියල ගහන්නෙ. වැඩේ කරල එහෙම එලියට එද්දිම මාව එතන හිටපු ආරක්ෂක අංශෙන් අල්ලගෙන හොඳටම බැනල බිල්ඩිමෙන් එලියට දැම්ම. උන් කියපුවා තේරුනෙත් නෑ මට. ඉංග්රීසියෙන් මොනවද මොනවද කිව්වෙ. මට කරන්න ගිය වැඩෙත් කෙල උනා. මේකට පොලීසියට පැමිනිල්ලක් දාන්න බැරි වෙයිද?

Eth polissi yanna bayakuth enawa. dannawane lankawe polissi