Toilet එකේ මාර වැඩේ උනේ

Surya Rashmi

Banned
Jan 28, 2016
60
6
0
Toilet එකේ මාර වැඩේ උනේ

මම අද කොළඹ ගියා. ගමේම හැදුනු වැඩුනු මම කොළඹ ගියේ ජීවිතේ පලවෙනි වතාවට. ඉතින් මට යන්න තිබුනෙ කොළඹ හතේ ලොකු බිල්ඩිමකට. ගෙදර ඉඳන් සෙට් වෙලා තිබුන චූ බර නිදහස් කර ගන්නත් ඕනෙ නිසා මම එතන හිටපු වැඩ කරන නෝන කෙනෙක්ගෙන් ඇහුව වැසිකිලිය කොහෙද කියල. ඒ නෝනත් මුකුත් නොකිය අතින් සංඥා කරල පෙන්නුවා ටොයිලට් එක තියෙන පැත්ත. එතනට ගියාම දොරවල් දෙකක් තිබුන. එකක ෆැමලි කියල ගහල තිබුන. අනිත් එකේ මලේ ද මොකක්ද ගහල තිබුන. ඉංග්‍රීසියෙන් තිබුන නිසා මට වැඩිය තේරුනෙත් නෑ. ෆැමලි කියන්නෙ කවදත් අහල පුරුදු වචනෙ නිසා ෆැමලි ටොයිලට් එකට ගියා. පවුලේ සැමට තියෙන නිසානෙ ෆැමලි කියල ගහන්නෙ. වැඩේ කරල එහෙම එලියට එද්දිම මාව එතන හිටපු ආරක්ෂක අංශෙන් අල්ලගෙන හොඳටම බැනල බිල්ඩිමෙන් එලියට දැම්ම. උන් කියපුවා තේරුනෙත් නෑ මට. ඉංග්‍රීසියෙන් මොනවද මොනවද කිව්වෙ. මට කරන්න ගිය වැඩෙත් කෙල උනා. මේකට පොලීසියට පැමිනිල්ලක් දාන්න බැරි වෙයිද?
 
lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    male=මලේ
    female=ෆැමිලි
    11.gif

    උන්ට වටින්නෑ බන් උබට එහෙම කරන්න
     
    • Like
    Reactions: Executer

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැන් සිකුරිටි ඇවිත් ත්‍රෙඩ් එකක් දායි අද මෙහෙම පොරක් ඇවිත් ලේඩීස් ටොයිලට් එකට රිංගුවා..මේකට මොකද කරන්න පුළුවන් කියල අහල...:lol::lol:

    එල එල...රස්නේ වැඩිනේ මේ දවස්වල :lol:
     
    • Like
    Reactions: supun44 and Roxxx

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මම අද කොළඹ ගියා. ගමේම හැදුනු වැඩුනු මම කොළඹ ගියේ ජීවිතේ පලවෙනි වතාවට. ඉතින් මට යන්න තිබුනෙ කොළඹ හතේ ලොකු බිල්ඩිමකට. ගෙදර ඉඳන් සෙට් වෙලා තිබුන චූ බර නිදහස් කර ගන්නත් ඕනෙ නිසා මම එතන හිටපු වැඩ කරන නෝන කෙනෙක්ගෙන් ඇහුව වැසිකිලිය කොහෙද කියල. ඒ නෝනත් මුකුත් නොකිය අතින් සංඥා කරල පෙන්නුවා ටොයිලට් එක තියෙන පැත්ත. එතනට ගියාම දොරවල් දෙකක් තිබුන. එකක ෆැමලි කියල ගහල තිබුන. අනිත් එකේ මලේ ද මොකක්ද ගහල තිබුන. ඉංග්‍රීසියෙන් තිබුන නිසා මට වැඩිය තේරුනෙත් නෑ. ෆැමලි කියන්නෙ කවදත් අහල පුරුදු වචනෙ නිසා ෆැමලි ටොයිලට් එකට ගියා. පවුලේ සැමට තියෙන නිසානෙ ෆැමලි කියල ගහන්නෙ. වැඩේ කරල එහෙම එලියට එද්දිම මාව එතන හිටපු ආරක්ෂක අංශෙන් අල්ලගෙන හොඳටම බැනල බිල්ඩිමෙන් එලියට දැම්ම. උන් කියපුවා තේරුනෙත් නෑ මට. ඉංග්‍රීසියෙන් මොනවද මොනවද කිව්වෙ. මට කරන්න ගිය වැඩෙත් කෙල උනා. මේකට පොලීසියට පැමිනිල්ලක් දාන්න බැරි වෙයිද?

    Ane Me Boru Baila Nogaha Idapan bn..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    දැන් සිකුරිටි ඇවිත් ත්‍රෙඩ් එකක් දායි අද මෙහෙම පොරක් ඇවිත් ලේඩීස් ටොයිලට් එකට රිංගුවා..මේකට මොකද කරන්න පුළුවන් කියල අහල...:lol::lol:

    එල එල...රස්නේ වැඩිනේ මේ දවස්වල :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    දැන් සිකුරිටි ඇවිත් ත්‍රෙඩ් එකක් දායි අද මෙහෙම පොරක් ඇවිත් ලේඩීස් ටොයිලට් එකට රිංගුවා..මේකට මොකද කරන්න පුළුවන් කියල අහල...:lol::lol:

    එල එල...රස්නේ වැඩිනේ මේ දවස්වල :lol:

    :lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පුලුවන් මචන්.දන්ඩ නීති සන්ග්‍රහයේ 407 වෙනි පිටුවේ 2කේ ආ. අහ් කොටසේ තියෙනවා කක්කුස්සියක් අවභාවිතය සහ කක්කුසි ක්‍රියාවක් කරමින් සිටින පුද්ගලයෙකුට බාදා කිරීම කියල ජේදයක්. අන්න ඒකෙන් උබට ඇගිල්ල දික්කාලා පෙන්නපු ඇන්ටිගෙ ඉදන්ම ලොකු වන්දියක් ඉල්ලගන්න පුලුවන්.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දැන් සිකුරිටි ඇවිත් ත්‍රෙඩ් එකක් දායි අද මෙහෙම පොරක් ඇවිත් ලේඩීස් ටොයිලට් එකට රිංගුවා..මේකට මොකද කරන්න පුළුවන් කියල අහල...:lol::lol:

    එල එල...රස්නේ වැඩිනේ මේ දවස්වල :lol:

    :yes::yes::yes::growl::growl: