තුම්මුල්ලේ මැණික්..

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    තුම්මුල්ලේ මැණික්..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා තුම්මුල්ල හරියේ තියනවද බං
    මැණික් test කරන එහෙම place 1ක්:rolleyes:
    මැණික් ගැන මොකක් හරි සම්බන්ධයක් තියන place 1ක්
    ගැන පොඩ්ඩක් හොයල කියපන් මචං තුම්මුල්ල හරියේ තියන
    මං google 1 බැලුව එත් set උනේ නෑ..:sorry:
    පොඩි හදිස්සියකට ඉක්මනට ඕනෙ..:yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    kings courts da mokadda kiyala apartment ekak tiyenawa. anna ehariya pass wenakota da koheda thiyenne oka. filling station ekata opposite side. kohomahari sirimawo shcool bus halt ekai sri vihar restaurant (da koheda nama) ekai athara thiyenne mathaka widiyata
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    kings courts da mokadda kiyala apartment ekak tiyenawa. anna ehariya pass wenakota da koheda thiyenne oka. filling station ekata opposite side. kohomahari sirimawo shcool bus halt ekai sri vihar restaurant (da koheda nama) ekai athara thiyenne mathaka widiyata

    මටත් මතකයි මචං අර සම්බුධ ජයන්ති මන්දිරය ළග ඔහොම තැනක් තිබුන වගේ හරියටමplace 1 මතක නෑ
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    මටත් මතකයි මචං අර සම්බුධ ජයන්ති මන්දිරය ළග ඔහොම තැනක් තිබුන වගේ හරියටමplace 1 මතක නෑ
    ow machan. buddhist cultural center ekata opposite side eke. cream color wage thappe, maroon color board ekaka gold color walin liyala thiyenne:yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ow machan. buddhist cultural center ekata opposite side eke. cream color wage thappe, maroon color board ekaka gold color walin liyala thiyenne:yes:

    අන්න හරි එළකිරි මහතුවා
    11.gif
    11.gif
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..හැමෝටම rep දීල ඇති මචන්ලා