



Machan thanks for all your efforts.කට්ටියට මතක ඇතිනේ මේ ටෙලිනාට්‍ය.ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්.මේ වගේ ටෙලිනාට්‍ය දැන් නම් හැදෙන්නේ නැහැ..දැන් තියෙන්නේ සීනි බෝල නාට්‍ය නේ
.මම නම් ඒවා බලන්නේ නැහැ.
.මම කැමති පරණ ටෙලිනාට්‍ය වලට
ගොඩක් අය මේක බලල ඇති.අයෙත් බලන්න කැමති නම් මෙන්න බාගන්න DVD එක.
View attachment 34228
View attachment 34227
DVD 1
DVD 2
Download Torrent (MKV 1.68GB)
![]()
![]()