ElaKiri Bajaj Pulsar Fan Club-4

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැත්නම් ඉතින් වෙන කවුරු කියලා අහන්නද :lol::lol:

    නෙදකිං වල් වනචරයා!!!! :growl:
    උඹ මගේ පහනෙන් එලිය බලනවා නේහ්. බොටත් හොයා ගන්න ඕනේ නේහ්. මාව අහු කරපං.
    කොහොමද යකූ මම මූන බලන්නේ... :frown:
    දෙන්නම් උඹට.. මම කියනවා උඹටයි උවමනාව තිබුනේ කියලා.. :dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol: ලිද..... ලිද......!! :lol::lol:

    අවසර නැත මට ජපනගේ යන්නට ..
    බැමි බැද ඇත වැල්ලවත්ත දෙසේ...
    එනමුද හැම දින හැම හවසකදිම ...
    මම යමි කඩයට ජපනගේ නැගී....

    ඔබ විල් කරන්නට,වංගු ගන්නට...
    බැරි කම මිස මගේ ජපන් රටේ....
    කඩේ යන්නට මා සමගින් එනවද ....
    අපේ ගෙදරින් නිදහස ඇතේ....


    :(:(:(:(:(:(:(:(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හ්ම්ම්.මාලගත් කලින් තිබ්බෙ ඉන්දියන් එකක් :yes: අපෝ ලෙඩ ගොඩවල් :sorry: දැන්නම් ඒ පැත්ත බලන්නෙවත් නෑ :growl: මෙහෙම කරමු ෆෝක් සීල් ගහල අපි ඕක විකුනල ජප්පෙක් ගමු :)

    :growl::growl::growl::growl: ඊට පස්සේ වතුර දාලද දුවන්නේ :(:(:(:(:(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවසර නැත මට ජපනගේ යන්නට ..
    බැමි බැද ඇත වැල්ලවත්ත දෙසේ...
    එනමුද හැම දින හැම හවසකදිම ...
    මම යමි කඩයට ජපනගේ නැගී....

    ඔබ විල් කරන්නට,වංගු ගන්නට...
    බැරි කම මිස මගේ ජපන් රටේ....
    කඩේ යන්නට මා සමගින් එනවද ....
    අපේ ගෙදරින් නිදහස ඇතේ....
    :(:(:(:(:(:(:(:(

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:ලිද බාරයි මන්ජු පුතේ :sorry::sorry::sorry: දැන් එයි මට ඕවයෙ යන්න බෑ වැල්ලවත්තෙන් එහාට අවුවට පිච්චෙන හින්දයි යන්නැත්තෙ කියල කියාගෙන:lol::lol::lol:

    :growl::growl::growl::growl: ඊට පස්සේ වතුර දාලද දුවන්නේ :(:(:(:(:(
    කූලන්ට් හෝ වතුර දෙකෙන් එකක් අවුලක් නෑ :yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:ලිද බාරයි මන්ජු පුතේ :sorry::sorry::sorry: දැන් එයි මට ඕවයෙ යන්න බෑ වැල්ලවත්තෙන් එහාට අවුවට පිච්චෙන හින්දයි යන්නැත්තෙ කියල කියාගෙන:lol::lol::lol:


    කූලන්ට් හෝ වතුර දෙකෙන් එකක් අවුලක් නෑ :yes::yes:

    ha petrol nathuwa duwanna puluwan engimak deepan ethakota gannan:):):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අවසර නැත මට ජපනගේ යන්නට ..
    බැමි බැද ඇත වැල්ලවත්ත දෙසේ...
    එනමුද හැම දින හැම හවසකදිම ...
    මම යමි කඩයට ජපනගේ නැගී....

    ඔබ විල් කරන්නට,වංගු ගන්නට...
    බැරි කම මිස මගේ ජපන් රටේ....
    කඩේ යන්නට මා සමගින් එනවද ....
    අපේ ගෙදරින් නිදහස ඇතේ....


    :(:(:(:(:(:(:(:(

    :shocked::shocked::shocked::shocked: යකෝ ඕකව ඔහොමත් ලිදේ දානවද බොල.....?? :(:(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කහපාට pulsar rs එකක් පදින එකෙක් ඉන්නවද?
    පට්ට බයික් එක නේ.

    2q3ne3t.jpg