Magula habak ban

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,471
    3,465
    113
    සිංහලේ
    apoi
    boru kiyala keelo yaalu karagate mokada bng :(
    uba kellata pahadili karala message ekak daapang bank eke udata yanna puluwan kiyala manager wenakan ub private bank ekaka nam wada karanne
    ube dan banking karanawa wage boruwak daapang
    boru kiyala kello yaalu karagattata diviyama kaapiya
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    mata ehema loku awlak naa ban, inna geyak thiyenawa. amma witharai inne. loku barak naa. and job ekakuth thiyenawa.

    but mama therum gaththa ban. eeta wada dewal kello balaporoththu wenawa kiyala.

    system එක යන්නේ ඔය විදිහට තමා බන්. වාසනාවක් තියෙන්න ඕනේ බන් ඔය දේවල් වලට පිටින් හිතන අය හම්බවෙන්න. එහෙම කෙනෙක් ලැබෙන්න කියලා wish කරන්න විතරයි ඉතින් තියෙන්නේ. නැත්තම් තමන්ම හිතලා ටිකක් මහන්සි වෙලා ගොඩ වරෙන්. කාටවත් බොරු කරන්න එපා. තමන් කරන කියන දේවල් ගැන ඇත්තම කියපන්. උබට ගැලපෙන කෙනෙක් හම්බ වෙයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බොරුව කරන්න ගියාම ඉවරයක් නැ බන්.. එකක් වහන්න තව එකක්.. SIවිසල් කියලා නාට්යක් ගියා වගේ..

    :sorry::yes:

    yes,,eka thama hodama de,,and man kalin wada karapu thanath ihala post wala inna aya ona tharam ita pahala post wala aya badala hodata inanwa dakala thiyenwa,,kenekge nihathamanikama thama wadagath,,,oya boru kiuwa ekath awulak,,,ekata tharahinda naththan post ekata akamathi welada girl katha nokarane kiyala hitha ganan ba,,oya samawa illaddith samawa dunne naththan ithin job eke awula thama.so thawa monawa hari igena gena issaharata gin thamanwa atha arapu ayata penna hodin sadaranawa diunu wenna try karanna,,boru karanna epa ayith,,thmange aththa thathwe dakala adare karana kenek hoyaganna,,

    ya. oya hethu deken kokada kiyala balaganna wenne gedara gihinma thamai. balamu wena deyak wei. :sorry:

    also known as Inferiority Complex of mammoth proportions. :rolleyes::rolleyes:

    Believe in your self first for others to believe in you mate. That's what differs you and "other power, money educated" people you refer to

    true macho, I didn't cared enough for myself. if I did, this shit is not gonna happen.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙමයි මෙතන ඇත්ත කතාව අපි කවුරුත් දන්නෙ නෑනේ. උඹ කෙල්ල හම්බුන වෙලාවට බැංකුවේ මැනේජර් වගේ ලොකු ටෝක්ස් දුන්නනම් දැන් කරන්න දෙයක් නෑ. ඒකිත් ඒවා ගෙදර ගිහින් කියන්න ඇතිනේ. දැන් ඒකිටත් ලැජ්ජ ඇති බං ගෙදරට මූන දෙන්න.
    අනික මේ මාස ගානක් යාලුවෙලා ඉඳලා එක පාරට ඔහොම නැවතෙන්න, අනිවා උඹ බොරුවක් කරලා තියනවා, බොරුවට මැනේජර් වගේ ඉඳලා.
    දැන් ආප්පහු සමාව ඉල්ල ඉල්ලා ඕකි පස්සෙ ගිහින් පජාත වෙලා, අම්මලා තාත්තලගේ නමුත් කන්නෙ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්.
    ඇනිත් දවසෙ මවාපෑම් කරන්න යන්න එපා.
    මම දන්න ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ඉන්නවා බැඳලා ඉන්නේ අධ්‍යාපන කංතෝරුවේ පියන් කෙනෙක්. ඒත් උන් කිසි ප්‍රශ්නයක් නැතුව්ව හොන්දින් ඉන්නවා.
    හැම ජොබ් එකම එකයි බං. ලොකු ජොබ් කියලා එකක් නෑ. නොදියුණු රටවල මිනිස්සුන්ගෙ තියන පුහු ආකල්ප ඕවා.
    සමහරවිට ඇත්ත කිව්වනම් ගෙදරින් අකමැති උනත් කෙල්ල උඹත් එක්ක ඉන්න තිබ්බා. ඕක ඉස්සරහට පාඩමක් කරගනින්.
    මම උඹට බනින්නේ නෑ. ඒක අපේ ගෝත්‍රීක සමාජ ක්‍රමයේ වැරැද්ද. සමහරවිට උඹ බැන්කුවේ මැනේජර් ට වඩා පඩියක් ගනියි තව කාලෙකින් වෙන තැනක්කට ගිහින්. එතකොට ඕකිටම දුක හිතෙයි.
    එහෙම වෙන විදියට ඉස්සරහට වැඩ කරපන්.

    Jayawewa bro!!!

    උබේ කතාව හරි.. නීතිය, විද්යාව, ගනිතය තුනෙන් එහා රස්සාවල් න කියලා පොඩි උන්ගේ ඔලුවලට දාපුවහම ඔක තමා වෙන්නේ. පොඩි කාලේ ඉදන්ම හැම එකාම එක්කො ඩොක්ටර්, එක්කො ඉන්ජිනියර්, එක්කො ලොයර්.. බස් ඩ්‍රයිවර්ලා, ට්‍රක් ඩ්‍රයිවර්ලා වෙන්න එකෙක්වත් ඉගෙන ගන්නේ නැ. එව්වා නූගත් උන්ගේ ජොබ් කියල හිතන්නේ. මෙහේ පබ්ලික් ට්‍රාන්ස්පොට් එකේ බස් එලවන එකා උදේට එන්නේ මර්සිඩීස් එකේ වැඩට.. හවසට පබ් එකේ ඩ්‍රින්ක් එක දාන්නෙ එකට ටොයිලට් ක්ලීන් කරන බුවයි ඩොකයි, ඩ්‍රයිවරුයි ඔක්කොම.. මොකද සමහරවිට ඩොකාට වඩා පඩි ගන්නවා බස් ඩ්‍රයිවර්..
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    kellai kellage family ekai hithan hitiye mama bank assistant kenek kiyala. mama kiyala thibbe mama bankuwe work karanne kiyala. but mama office assistant :yes:

    ai ban attha kiyala thibbanam iwaraine
    uba wihinne wada waraddagen thinne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    no Im not dude, Im just a office assistant :yes:
    නැති දේවල් පෙන්නන්න එපා මචන් කෙල්ලන්ට කවදාවත්, පුලුවන් තරම් තමන් කවුද කියලා ඒත්තු ගන්නන්න බලහන්. උබ බොනවනම්, බොන එක කියපන්.. බඩු ගහනවනම්/ගැහුවනම් එකත් කියපන්.. මැරයෙක් නම් ඒකත් කියපන්. පොන්නයෙක් නම් ඒකත් කියපන්. මැරයෙක් පොන්නයෙක් වෙන්නත් එපා පොන්නයෙක් මැරයෙක් රගපන්නත් එපා. උබ උබ වෙලා ඉන්නකොට කෙල්ල උබට කැමති නම් අන්න නියම ආදරේ.. ඒ කෙල්ලො උබත් එක්ක හැමදාම ඉදියි උබේ පර්ස් එකේ 1000ක් තිබ්බත්, රුපියලක් තිබ්බත්..
     
    ranjana disasekara

    Well-known member
  • ai ban boru kiwwe..
    oita wada honda ekak set wei bn..
    bonne natuwa hitapan jeewitee naasti karaganne natuawa..
    job eken hamba karala tamange deekata invest karagana business ekak patan ganin..
    kella gana gdak hitenawanam malli wena ekakata try karapan aathal ekata hari..
    (etakota araki gan hitena eka adu wenawane)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඒක සාදාරන කතාවක් නෙමෙයි මලයා.. කෙල්ල යාලු වෙලා මූට පස්සේ ජොබ් එක නැති උන නිසා තරහා උනානම් කෙල්ල චාටර්.. නමුත් මූ මුල ඉද්නම කෙල්ලට බොරු කිව්වම කොහොමද කෙල්ල හිතන්නේ මූ ඇත්තක් කියයි කියලා ජිවිතේ.. ඔවා මෙහෙම වෙච්ච අවස්තාත් තියනව, ගොඩක් ලොකු සල්ලිතියන කම්පැනි CEO උන්ගේ පුත්තු වැඩ කරන වේටර් කෙල්ලන්ට ලව් කරලා තියනවා බොරු කියලා. ඒ මුගේ අනික් පැත්ත.. උන් දුප්පත් කියලා කෙල්ලව රවට්ටනවා කෙල්ල ඇත්ත දැනගත්තොත් අකමැති වෙයි කියලා.. උබේ තියරිය අනුව එහෙම වෙලා කෙල්ල ඇත්ත දැනගත්තුදාට කොල්ලාට සමාව දුන්නොත් බොරු කිව්ව එකට, එතකොට උබ කිව්ව ලව් එක නෙමෙයි සල්ලි කියලත් හිතන්න පුලුවන්.. පොසත් හින්දා කොල්ලට

    එහෙම අයත් ඉන්නවද බං. සල්ලි තියෙනවනම් කැමති වෙන්න ඉඩකඩ වැඩිනේ බන්. ඇයි දුප්පත් විදියට රගපාන්නේ i didn't get it :dull:

    එහෙම නම් ඉතින් ටිකක් විතර කෙල්ලගෙත් අවුලක් තියන හැඩයි උබේ කතාව අනුව. හැබැයි දැන් කාලේ අනුව කෙල්ල වැරදිත් නැ බන්.. කෙල්ල මොනවා කරන කෙනෙක්ද?

    මට කටින් කියාගන්න බැරි තරම් වේදනයි බන්. බොරුවක් කරාට මම කොච්චර ආදරේ කරාද කියල දන්නේ මම. හැම තත්පරයක්ම එයත් එක්ක ගෙවපු මට මතක් වෙනව බන් එක දිගට දැන්. හරි අමාරුයි මට මේක දරාගන්න. කෙල්ල ඩාන්සින් ටීචර් කෙනෙක් මචං.

    මෙහෙමයි මෙතන ඇත්ත කතාව අපි කවුරුත් දන්නෙ නෑනේ. උඹ කෙල්ල හම්බුන වෙලාවට බැංකුවේ මැනේජර් වගේ ලොකු ටෝක්ස් දුන්නනම් දැන් කරන්න දෙයක් නෑ. ඒකිත් ඒවා ගෙදර ගිහින් කියන්න ඇතිනේ. දැන් ඒකිටත් ලැජ්ජ ඇති බං ගෙදරට මූන දෙන්න.
    අනික මේ මාස ගානක් යාලුවෙලා ඉඳලා එක පාරට ඔහොම නැවතෙන්න, අනිවා උඹ බොරුවක් කරලා තියනවා, බොරුවට මැනේජර් වගේ ඉඳලා.
    දැන් ආප්පහු සමාව ඉල්ල ඉල්ලා ඕකි පස්සෙ ගිහින් පජාත වෙලා, අම්මලා තාත්තලගේ නමුත් කන්නෙ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්.
    ඇනිත් දවසෙ මවාපෑම් කරන්න යන්න එපා.
    මම දන්න ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ඉන්නවා බැඳලා ඉන්නේ අධ්‍යාපන කංතෝරුවේ පියන් කෙනෙක්. ඒත් උන් කිසි ප්‍රශ්නයක් නැතුව්ව හොන්දින් ඉන්නවා.
    හැම ජොබ් එකම එකයි බං. ලොකු ජොබ් කියලා එකක් නෑ. නොදියුණු රටවල මිනිස්සුන්ගෙ තියන පුහු ආකල්ප ඕවා.
    සමහරවිට ඇත්ත කිව්වනම් ගෙදරින් අකමැති උනත් කෙල්ල උඹත් එක්ක ඉන්න තිබ්බා. ඕක ඉස්සරහට පාඩමක් කරගනින්.
    මම උඹට බනින්නේ නෑ. ඒක අපේ ගෝත්‍රීක සමාජ ක්‍රමයේ වැරැද්ද. සමහරවිට උඹ බැන්කුවේ මැනේජර් ට වඩා පඩියක් ගනියි තව කාලෙකින් වෙන තැනක්කට ගිහින්. එතකොට ඕකිටම දුක හිතෙයි.
    එහෙම වෙන විදියට ඉස්සරහට වැඩ කරපන්.

    Jayawewa bro!!!

    තෑන්ක්ස්. මට කොහොමත් වෙන දෙයක් බාරගන්නව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ නේ මචං. ආමාරුවෙන් හරි හිත හදාගන්න තමා වෙන්නේ. ඒත් මට ඒකනම් සෑහෙන්න අමාරු වෙයි. මම සෑහෙන්න සංවේදී කෙනෙක්. ලෝක අමාරුවෙන් මේ හිටියත් ඉන්නේ. අම්මත් අහනව මොකද කතා නැත්තේ කියල. :dull:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    mama boc office assistant machan, ya I did that by sending more than 50 massages. but didn't got a single reply. :sorry:

    Office assistant ... aka... KA SE SA ? in BOC???

    that means its a pensionable job , am i right?

    if so... FUCK bro..

    ask that no good bitch and her dipshit family to FUCK off.

    There are a boat load of women who will be more than willing to marry you.

    If you need a confidence boost, drop 1500 bux and put an add in the Marital section in a paper and see how many replies you would get.

    I bet about 2 gunny loads !
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    උබ උබ වෙලා ඉන්නකොට කෙල්ල උබට කැමති නම් අන්න නියම ආදරේ.. ඒ කෙල්ලො උබත් එක්ක හැමදාම ඉදියි උබේ පර්ස් එකේ 1000ක් තිබ්බත්, රුපියලක් තිබ්බත්..

    :yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Office assistant ... aka... KA SE SA ? in BOC???

    that means its a pensionable job , am i right?

    if so... FUCK bro..

    ask that no good bitch and her dipshit family to FUCK off.

    There are a boat load of women who will be more than willing to marry you.

    If you need a confidence boost, drop 1500 bux and put an add in the Marital section in a paper and see how many replies you would get.

    I bet about 2 gunny loads !

    :rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම අයත් ඉන්නවද බං. සල්ලි තියෙනවනම් කැමති වෙන්න ඉඩකඩ වැඩිනේ බන්. ඇයි දුප්පත් විදියට රගපාන්නේ i didn't get it :dull:

    මට කටින් කියාගන්න බැරි තරම් වේදනයි බන්. බොරුවක් කරාට මම කොච්චර ආදරේ කරාද කියල දන්නේ මම. හැම තත්පරයක්ම එයත් එක්ක ගෙවපු මට මතක් වෙනව බන් එක දිගට දැන්. හරි අමාරුයි මට මේක දරාගන්න. කෙල්ල ඩාන්සින් ටීචර් කෙනෙක් මචං.

    තෑන්ක්ස්. මට කොහොමත් වෙන දෙයක් බාරගන්නව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ නේ මචං. ආමාරුවෙන් හරි හිත හදාගන්න තමා වෙන්නේ. ඒත් මට ඒකනම් සෑහෙන්න අමාරු වෙයි. මම සෑහෙන්න සංවේදී කෙනෙක්. ලෝක අමාරුවෙන් මේ හිටියත් ඉන්නේ. අම්මත් අහනව මොකද කතා නැත්තේ කියල. :dull:

    සමහර කෙල්ලො ඉන්නව මචන් සල්ලි තියන කොල්ලන්ට කැමති නැ. ඒ එක එක අයගේ හැටි.. උබ අප්සෙට් ගන්න එපා දුකයි තමා ඉතින්.. ජිවිතේ අපි ප්‍රාර්තනා කරන විදියටම සෙට් වෙන්නේ නැ ඉතින්.. උබ හිත හදාගනින්. පුලුවන් නම් ට්‍රයි එකක් දිලා ඇත්ත හෙතුව හගන්න බලන් අකමැති. ඒක උබේ හිත හදාගන්න උදව්වක් වෙයි.. බැරි වෙලා හරි කෙල්ල කියනවනම්, ගෙදරින් අප්සෙට් නිසයි අකමැති කියලා. ඒ කියන්නේ උබට කෙල්ලට චාන්ස් එකක් තියනවනේ.. කෙල්ල කිව්වොත් උබේ ජොබ් එක නිසා තම බැ කියලා. උබ හිතට ගැම්ම අරගෙන අමතක කරපන් ඒ වගේ එකියක්ව.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    යකෝ ඔහොම උන එකට පින් දීපන්... උබ ඔය කෙල්ලව බැන්දට පස්සේ මාට්ටු උනා නම් උබට පට්ට දුකක් විදින්න වෙන්නේ..

    මම දැකපු දන්න දෙයක් නිසයි එහෙම කිවුවේ...

    මගේ යාලුවෙක් මචන්... ඌ ගාමට් එකක ෆයිනල් ඔඩිටර් කෙනෙක්, ෆයිනෑන්ශල් ඔඩිටර් කෙනෙක් නෙවෙයි හරිද...

    මගුල කතා කරපු එකක්... කොල්ල ඔඩිටර් කෙනෙක් කියලයි කියල තිබුනේ..

    මගුලත් කෙරුනා... මගුලෙන් පස්සේ කෙල්ලට තේරුනා මෙයා ඔඩිටර් කෙනෙක් නෙවෙයි ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක් කියලා..

    අවු:02-03ක් ඒ ගෑනි පුදුම වදයක් දුන්නේ මූට... ඒක ඉවසන්න බැරිතරම් වදයක්...

    පවුලේ අය යාලුවෝ හැමදෙනාම ඉස්සරහ ඕන කමින් මොකක් හරි ඇදගෙන රන්ඩු කලා...

    ඒත් ඒ කොල්ලගෙ වාසනාවට හොද බොස් කෙනෙක් ලග හොද ජොබ් එකක් ලැබුනා...

    හොද ගෙයක් හදලා, වාහනයක් අරන් දැන් ෆුල් ආතල් එකේ ඉන්නවා... ගෑනි දැන් පට්ට හොදයි...
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    apoi
    boru kiyala keelo yaalu karagate mokada bng :(
    uba kellata pahadili karala message ekak daapang bank eke udata yanna puluwan kiyala manager wenakan ub private bank ekaka nam wada karanne
    ube dan banking karanawa wage boruwak daapang
    boru kiyala kello yaalu karagattata diviyama kaapiya

    :sorry::sorry::sorry:

    system එක යන්නේ ඔය විදිහට තමා බන්. වාසනාවක් තියෙන්න ඕනේ බන් ඔය දේවල් වලට පිටින් හිතන අය හම්බවෙන්න. එහෙම කෙනෙක් ලැබෙන්න කියලා wish කරන්න විතරයි ඉතින් තියෙන්නේ. නැත්තම් තමන්ම හිතලා ටිකක් මහන්සි වෙලා ගොඩ වරෙන්. කාටවත් බොරු කරන්න එපා. තමන් කරන කියන දේවල් ගැන ඇත්තම කියපන්. උබට ගැලපෙන කෙනෙක් හම්බ වෙයි.

    thanks macho

    ai ban attha kiyala thibbanam iwaraine
    uba wihinne wada waraddagen thinne

    dan ithin wadak naa ban. :dull:

    නැති දේවල් පෙන්නන්න එපා මචන් කෙල්ලන්ට කවදාවත්, පුලුවන් තරම් තමන් කවුද කියලා ඒත්තු ගන්නන්න බලහන්. උබ බොනවනම්, බොන එක කියපන්.. බඩු ගහනවනම්/ගැහුවනම් එකත් කියපන්.. මැරයෙක් නම් ඒකත් කියපන්. පොන්නයෙක් නම් ඒකත් කියපන්. මැරයෙක් පොන්නයෙක් වෙන්නත් එපා පොන්නයෙක් මැරයෙක් රගපන්නත් එපා. උබ උබ වෙලා ඉන්නකොට කෙල්ල උබට කැමති නම් අන්න නියම ආදරේ.. ඒ කෙල්ලො උබත් එක්ක හැමදාම ඉදියි උබේ පර්ස් එකේ 1000ක් තිබ්බත්, රුපියලක් තිබ්බත්..

    learned a lesson machnn, mee duka vindinna baa. mama affaire eka thiyena kaaleth bayen hitiye meka gassei kiyala. so thawath nam meewage wada karanna ban.

    ai ban boru kiwwe..
    oita wada honda ekak set wei bn..
    bonne natuwa hitapan jeewitee naasti karaganne natuawa..
    job eken hamba karala tamange deekata invest karagana business ekak patan ganin..
    kella gana gdak hitenawanam malli wena ekakata try karapan aathal ekata hari..
    (etakota araki gan hitena eka adu wenawane)

    thanks macho, mama bonna machan, mama hithanna ban mata karanna puluwan kiyala. mata leesiyen amathaka karanna baa kisi deyak. mata awrudu gaanak yay heal wenna :dull:

    Office assistant ... aka... KA SE SA ? in BOC???

    that means its a pensionable job , am i right?

    if so... FUCK bro..

    ask that no good bitch and her dipshit family to FUCK off.

    There are a boat load of women who will be more than willing to marry you.

    If you need a confidence boost, drop 1500 bux and put an add in the Marital section in a paper and see how many replies you would get.

    I bet about 2 gunny loads !

    ya machan, its a gov job. haha machan, I didn't do that yet :D wanna give it a try, just kidding :D

    hitha giyathana maligawane macho :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Office assistant ... aka... KA SE SA ? in BOC???

    that means its a pensionable job , am i right?

    if so... FUCK bro..

    ask that no good bitch and her dipshit family to FUCK off.

    There are a boat load of women who will be more than willing to marry you.

    If you need a confidence boost, drop 1500 bux and put an add in the Marital section in a paper and see how many replies you would get.

    I bet about 2 gunny loads !

    I tried this once (Actually my mom), You don't believe how many grand lunches we had just because I have Canadian citizenship. I feel terribly sorry for those women we talked via newspaper. They and their parents just desperate to hand over their daughter to some rich foreign residence holder.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබ උබ වෙලා ඉන්නකොට කෙල්ල උබට කැමති නම් අන්න නියම ආදරේ.. ඒ කෙල්ලො උබත් එක්ක හැමදාම ඉදියි උබේ පර්ස් එකේ 1000ක් තිබ්බත්, රුපියලක් තිබ්බත්..

    :yes::yes:

    අහම්බෙන්නේ මචං හම්බ උනේ. ඕව මුකුත් ඔලුවේ තිබ්බේ නෑ ඒ වෙනකොට. :baffled:

    සමහර කෙල්ලො ඉන්නව මචන් සල්ලි තියන කොල්ලන්ට කැමති නැ. ඒ එක එක අයගේ හැටි.. උබ අප්සෙට් ගන්න එපා දුකයි තමා ඉතින්.. ජිවිතේ අපි ප්‍රාර්තනා කරන විදියටම සෙට් වෙන්නේ නැ ඉතින්.. උබ හිත හදාගනින්. පුලුවන් නම් ට්‍රයි එකක් දිලා ඇත්ත හෙතුව හගන්න බලන් අකමැති. ඒක උබේ හිත හදාගන්න උදව්වක් වෙයි.. බැරි වෙලා හරි කෙල්ල කියනවනම්, ගෙදරින් අප්සෙට් නිසයි අකමැති කියලා. ඒ කියන්නේ උබට කෙල්ලට චාන්ස් එකක් තියනවනේ.. කෙල්ල කිව්වොත් උබේ ජොබ් එක නිසා තම බැ කියලා. උබ හිතට ගැම්ම අරගෙන අමතක කරපන් ඒ වගේ එකියක්ව.

    ඕන දෙයක් වෙයන් කියල මම යනව බන් මේ වීක් එන්ඩ් එකේ. :dull:

    යකෝ ඔහොම උන එකට පින් දීපන්... උබ ඔය කෙල්ලව බැන්දට පස්සේ මාට්ටු උනා නම් උබට පට්ට දුකක් විදින්න වෙන්නේ..

    මම දැකපු දන්න දෙයක් නිසයි එහෙම කිවුවේ...

    මගේ යාලුවෙක් මචන්... ඌ ගාමට් එකක ෆයිනල් ඔඩිටර් කෙනෙක්, ෆයිනෑන්ශල් ඔඩිටර් කෙනෙක් නෙවෙයි හරිද...

    මගුල කතා කරපු එකක්... කොල්ල ඔඩිටර් කෙනෙක් කියලයි කියල තිබුනේ..

    මගුලත් කෙරුනා... මගුලෙන් පස්සේ කෙල්ලට තේරුනා මෙයා ඔඩිටර් කෙනෙක් නෙවෙයි ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක් කියලා..

    අවු:02-03ක් ඒ ගෑනි පුදුම වදයක් දුන්නේ මූට... ඒක ඉවසන්න බැරිතරම් වදයක්...

    පවුලේ අය යාලුවෝ හැමදෙනාම ඉස්සරහ ඕන කමින් මොකක් හරි ඇදගෙන රන්ඩු කලා...

    ඒත් ඒ කොල්ලගෙ වාසනාවට හොද බොස් කෙනෙක් ලග හොද ජොබ් එකක් ලැබුනා...

    හොද ගෙයක් හදලා, වාහනයක් අරන් දැන් ෆුල් ආතල් එකේ ඉන්නවා... ගෑනි දැන් පට්ට හොදයි...

    අපෝ එහෙම කෙල්ලොන්ගෙන් නම් වැඩක් නෑනේ. :sorry:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමනම් කියන්නෙ උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි,ගිහින් කෙල්ලව හම්බවෙලා ඒකිගෙන් අවුරුද්දක් වෙන එකෙක් එක්ක සෙට් නොවී ඉන්න කල් ඉල්ල ගනින්.ඒකි ඇත්තටම උඹට ලව්නම් අනිවා ඕක කරනවා,ඊට පස්සෙ වැඩට ගිහින් ඇවිත් ඉතුරු වෙන ටයිම් එකේ මොනවා හරි කරපන් ෆ්‍රීලාන්සින් වගේ.අනිවා අවුරුද්දක් ඇතුලත් මාසෙකට 50,000-100,000ත් අතර ගානකට යන්න පුලුවන්.ඊට පස්සෙ ඒක කෙල්ලට පෙන්නලා චාමෙට වෙඩින් එක අරගෙන ඒ සල්ලි දාලා පොඩි බිස්නස් එකක් වගේ පටන් ගනින්.එතකොට කවුරුවත් උඹෙ පෝස්ට් එක හොයන්නෙ නෑනෙ.ආයෙ බොරු කරන්න එපා,හැබැයි කෙල්ල ඒකට අකමැති උනොත් මම කෙල්ලට බනින්නෙ නෑ,ඔය සත්‍ය ප්‍රේමය තියෙන්නෙ ෆිල්ම් වල විතරයි.මම කියන්නෙ කෙල්ලෙක් අවන්කවම කවදාවත් ලව් කරන්නෙ නෑ කියලා නෙවෙයි.පරිනාමිකවම උන් හැදිලා තියෙන්නෙ රැලේ ඉන්න හොඳම එකා එක්ක සෙට් වෙන්න.ඒක මිනිස්සුන්ටත් අදාලයි:rolleyes::rolleyes::rolleyes: