ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me bada podi kale neda?

    giphy.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගාන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගැන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

    :dull::dull::dull::dull:

    වමෙන් දාන්න එපා බන්. ට්‍රැෆික්, කන්දක ඇරෙන්න කරන්නම එපා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගැන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

    gedara kenek ekkan yanna.loku scene ekak wennanam be.danma yaman.
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwana Maga Bike Pulser 180 dan argena 4 month wenawa 4000km wage pada thiyanna idla hitala 70 - 80km wage speed giya nathina 50km wage normal wage run kale thamath kadu adinawa adui ai a please danne kenek kiyanna loku help ekak mata meka smahara kaduwala yanakota 1st eka yanna natnam bike eka pik up naha please help me...........
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගාන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

    dadayak gahana ekak nan na ne..loku seen danne anthuwa beraganin:confused::confused::confused::confused:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගාන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

    :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගාන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

    :oo: වැඩි දෙයක් වෙන එකක් නෑ.... උඹට අර පොලිසියේ පංතියට එන්න කියයි.... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොලම්බු - ඉදල්ගස්හින්න ටුවර්

    නුවර එලියට යනගමන්

    sc5cbc.jpg

    orkoqp.jpg

    2mffckl.jpg

    කැප්පැටිපොලට ආව.ඔතනින් බොරලන්දෙන් ඇතුලට ගිහින් තමා ස්ටේශන් එකට යන්ට ඕන :yes:

    25klx93.jpg

    ස්ටේශන් එකට ආව :cool: 1.6km above sea level :oo::oo: පට්ටිපොලට වඩා ටිකක් පාතයි :yes:

    v7xgu8.jpg

    i2uc28.jpg

    2i1gmzq.jpg

    රේල් පීලි උඩ ඇවිද්දොත් අච්චු කොරනවලු :dull:

    34gwub9.jpg

    ඔය කැලේ හොල්මන් ඉන්නවලු :dull:

    5198is.jpg

    2i6xcn.jpg

    මේ එහෙ පෝස්ට් ඔෆිස් එක :cool:

    14dljeg.jpg

    287zyn7.jpg

    ඉදල් ගස් :yes:

    mjrdky.jpg

    2v28wfr.jpg

    zvdh8y.jpg

    මෙතනින් එහා මීදුම නැති වෙලාවට හම්බන්තොට පැත්තම පේනව.රෑට සූරිය වැව ග්‍රවුන්ඩ් එකේ ලයිට් දැම්මහම හොදට පේනව :yes: තව සමන්ල වැවයි වෙන වෙන ජලාශ ගොඩක් පේනව :yes:ඒව කියල දුන්නෙනම් ටැමිල් එක්කෙනෙක් නැත්නම් අදුන ගන්න බෑ :P

    a3pfh0.jpg

    2ro2cjn.jpg

    2hovdrm.jpg

    හවස ආයෙ ටවුන් ආව :yes: මඩ ගෑවිලා :( මොනව ගෑවුනත් 40හ පැන්නම යකා තමා :love::love:

    351s5jc.jpg

    muewiu.jpg

    තව ෆොටෝ තියෙනව රීසයිස් කොරල දාන්නම් :baffled::baffled:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොලම්බු - ඉදල්ගස්හින්න ටුවර්

    නුවර එලියට යනගමන්

    කැප්පැටිපොලට ආව.ඔතනින් බොරලන්දෙන් ඇතුලට ගිහින් තමා ස්ටේශන් එකට යන්ට ඕන :yes:

    ස්ටේශන් එකට ආව :cool: 1.6km above sea level :oo::oo: පට්ටිපොලට වඩා ටිකක් පාතයි :yes:

    රේල් පීලි උඩ ඇවිද්දොත් අච්චු කොරනවලු :dull:

    ඔය කැලේ හොල්මන් ඉන්නවලු :dull:

    මේ එහෙ පෝස්ට් ඔෆිස් එක :cool:

    ඉදල් ගස් :yes:

    මෙතනින් එහා මීදුම නැති වෙලාවට හම්බන්තොට පැත්තම පේනව.රෑට සූරිය වැව ග්‍රවුන්ඩ් එකේ ලයිට් දැම්මහම හොදට පේනව :yes: තව සමන්ල වැවයි වෙන වෙන ජලාශ ගොඩක් පේනව :yes:ඒව කියල දුන්නෙනම් ටැමිල් එක්කෙනෙක් නැත්නම් අදුන ගන්න බෑ :P

    හවස ආයෙ ටවුන් ආව :yes: මඩ ගෑවිලා :( මොනව ගෑවුනත් 40හ පැන්නම යකා තමා :love::love:

    තව ෆොටෝ තියෙනව රීසයිස් කොරල දාන්නම් :baffled::baffled:

    එල ඈ බයික් එකේ කන්ඩිෂන් එක :love:
    ආස හිතුනා.. :yes: :yes: