pulser 150 yata danna oni ngk plug number eka mokadda
uraj ayyagena ahapan machan.pora laga thiyenne ookak

pulser 150 yata danna oni ngk plug number eka mokadda?
මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගැන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

වමෙන් දාන්න එපා බන්. ට්‍රැෆික්, කන්දක ඇරෙන්න කරන්නම එපා
මේ බන් වමෙන් ඉස්සර කරා කියලා මු දඩ කොලයක් ලිව්වා මේකේ ගාන දාලා නැ පොලිසියට එන්න කිවිවා, උසාවි case එකක් නෙමේ නේද දඩේ කියාද බන්

වැඩි දෙයක් වෙන එකක් නෑ.... උඹට අර පොලිසියේ පංතියට එන්න කියයි.... 

![]()
dadayak gahana ekak nan na ne..loku seen danne anthuwa beraganin![]()
loku seen danne na kohoma hari bera ganna ne balanne

1.6km above sea level 
පට්ටිපොලට වඩා ටිකක් පාතයි

තව සමන්ල වැවයි වෙන වෙන ජලාශ ගොඩක් පේනව
ඒව කියල දුන්නෙනම් ටැමිල් එක්කෙනෙක් නැත්නම් අදුන ගන්න බෑ 
මඩ ගෑවිලා
මොනව ගෑවුනත් 40හ පැන්නම යකා තමා 

කොලම්බු - ඉදල්ගස්හින්න ටුවර්
නුවර එලියට යනගමන්
කැප්පැටිපොලට ආව.ඔතනින් බොරලන්දෙන් ඇතුලට ගිහින් තමා ස්ටේශන් එකට යන්ට ඕන
ස්ටේශන් එකට ආව1.6km above sea level
පට්ටිපොලට වඩා ටිකක් පාතයි
![]()
රේල් පීලි උඩ ඇවිද්දොත් අච්චු කොරනවලු
ඔය කැලේ හොල්මන් ඉන්නවලු
මේ එහෙ පෝස්ට් ඔෆිස් එක
ඉදල් ගස්
මෙතනින් එහා මීදුම නැති වෙලාවට හම්බන්තොට පැත්තම පේනව.රෑට සූරිය වැව ග්‍රවුන්ඩ් එකේ ලයිට් දැම්මහම හොදට පේනවතව සමන්ල වැවයි වෙන වෙන ජලාශ ගොඩක් පේනව
ඒව කියල දුන්නෙනම් ටැමිල් එක්කෙනෙක් නැත්නම් අදුන ගන්න බෑ
හවස ආයෙ ටවුන් ආවමඩ ගෑවිලා
මොනව ගෑවුනත් 40හ පැන්නම යකා තමා
තව ෆොටෝ තියෙනව රීසයිස් කොරල දාන්නම්