Government Salary Scale

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මචන් රජයේ ජොබ් වල 1-1-2006 A රු. 13450/- 10x145 - 7x170 - 4x240 - 20x320 - රු. 23450/- මෙහෙම දාන එකේ තේරුම මොකක්ද බන් . දැන් ඔකේ basic එකද 23450 කියන්නේ. එටකොට අර වැඩි කර කර දාල තියෙන්නේ මොනාද
 
  • Like
Reactions: Ud_perera

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Basic will be started at Rs.13,450/-
    Then the annual increments, of Rs 145 for next 10 years and Rs.170 for next 7 years etc.
    හරි...
    පටන් ගන්නේ 13450.00 න්
    ඊට පස්සේ අවුරුද්දකට රු 145 බැගින් අවුරුදු 10 ක් වැටුප් වැඩි වෙනවා...:yes:
    ඊලඟ අවුරුදු 7 අවුරුද්දකට රු 170 බැගින් වැටුප් වැඩි වෙනවා..:yes:
    ඊලඟ අවුරුදු 4 අවුරුද්දකට රු 240 බැගින් වැටුප් වැඩි වෙනවා...:yes:
    ඊලඟ අවුරුදු 20 අවුරුද්දකට රු 320 බැගින් වැටුප් වැඩි වෙනවා...:yes:
    අවසානයේ වැටුප 23450.00 දක්වා වැඩි වෙලා...:P
    මේ ගාන ගන්න අවුරුදු 10+7+4+20 = 41 ක් සේවයේ යෙදිල ඉන්න වෙනවා.... :baffled::baffled:
    හැබැයි මේ කලෙ අතරතුර රැකියාවේ උසස් වීම් ලැබෙනවා. එතකොට වැටුප් තලය වෙනස් වෙනවා. සමහර විට ලොකු ඇරියස් හම්බ වෙනවා. ඊට අමතරව ඡන්දෙ ලං වෙනකොට එක එක දීමනා දෙනවනේ... :P:P අන්න ඒවත් එකතු වෙනවා... ඔය මොනව වටෙන් එල්ලුවත් අන්තිමේදි පැන්සොන් එකට බලපාන්නේ මූලික වැටුප විතරයි :yes::yes::yes::sorry::sorry::sorry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැන්සොන් එකට බලපාන්නේ මූලික වැටුප විතරයි
     
    මේකනම්, මොලේටම තේරුණා බන් :yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි...
    පටන් ගන්නේ 13450.00 න්
    ඊට පස්සේ අවුරුද්දකට රු 145 බැගින් අවුරුදු 10 ක් වැටුප් වැඩි වෙනවා...:yes:
    ඊලඟ අවුරුදු 7 අවුරුද්දකට රු 170 බැගින් වැටුප් වැඩි වෙනවා..:yes:
    ඊලඟ අවුරුදු 4 අවුරුද්දකට රු 240 බැගින් වැටුප් වැඩි වෙනවා...:yes:
    ඊලඟ අවුරුදු 20 අවුරුද්දකට රු 320 බැගින් වැටුප් වැඩි වෙනවා...:yes:
    අවසානයේ වැටුප 23450.00 දක්වා වැඩි වෙලා...:P
    මේ ගාන ගන්න අවුරුදු 10+7+4+20 = 41 ක් සේවයේ යෙදිල ඉන්න වෙනවා.... :baffled::baffled:
    හැබැයි මේ කලෙ අතරතුර රැකියාවේ උසස් වීම් ලැබෙනවා. එතකොට වැටුප් තලය වෙනස් වෙනවා. සමහර විට ලොකු ඇරියස් හම්බ වෙනවා. ඊට අමතරව ඡන්දෙ ලං වෙනකොට එක එක දීමනා දෙනවනේ... :P:P අන්න ඒවත් එකතු වෙනවා... ඔය මොනව වටෙන් එල්ලුවත් අන්තිමේදි පැන්සොන් එකට බලපාන්නේ මූලික වැටුප විතරයි :yes::yes::yes::sorry::sorry::sorry:

    සමහර එවුන්ගෙන් දන්නෙ නැති එකක් අහපුවම උන් කියන එව්ව තේරුම් ගන්න වෙනම කෝස් එකක් කරන්න ඕනෙ අයි බං මේ වගේ සරල සිංහලෙන් කියන්න බැරි
    :D:D:D