හරි...Basic will be started at Rs.13,450/-
Then the annual increments, of Rs 145 for next 10 years and Rs.170 for next 7 years etc.

අන්න ඒවත් එකතු වෙනවා... ඔය මොනව වටෙන් එල්ලුවත් අන්තිමේදි පැන්සොන් එකට බලපාන්නේ මූලික වැටුප විතරයි 

හරි...
පටන් ගන්නේ 13450.00 න්
ඊට පස්සේ අවුරුද්දකට රු 145 බැගින් අවුරුදු 10 ක් වැටුප් වැඩි වෙනවා...
ඊලඟ අවුරුදු 7 අවුරුද්දකට රු 170 බැගින් වැටුප් වැඩි වෙනවා..
ඊලඟ අවුරුදු 4 අවුරුද්දකට රු 240 බැගින් වැටුප් වැඩි වෙනවා...
ඊලඟ අවුරුදු 20 අවුරුද්දකට රු 320 බැගින් වැටුප් වැඩි වෙනවා...
අවසානයේ වැටුප 23450.00 දක්වා වැඩි වෙලා...
මේ ගාන ගන්න අවුරුදු 10+7+4+20 = 41 ක් සේවයේ යෙදිල ඉන්න වෙනවා....
හැබැයි මේ කලෙ අතරතුර රැකියාවේ උසස් වීම් ලැබෙනවා. එතකොට වැටුප් තලය වෙනස් වෙනවා. සමහර විට ලොකු ඇරියස් හම්බ වෙනවා. ඊට අමතරව ඡන්දෙ ලං වෙනකොට එක එක දීමනා දෙනවනේ...අන්න ඒවත් එකතු වෙනවා... ඔය මොනව වටෙන් එල්ලුවත් අන්තිමේදි පැන්සොන් එකට බලපාන්නේ මූලික වැටුප විතරයි
![]()