බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙල්ලට ගූ බය රංගු වෙත ලියමි,

    තා මේ දිනවල සිටින්නේ මර බයෙන් බව මා හොඳාකාරවම දනිමි. කෙල්ලට තේ මුල් පැකට්ටුවක් මා එවන තුරු තට ඇයගේ අතින් හෝ ඇල්ලීමට නොදෙන බවත් මා සක් සුදක් සේ දනිමි.. ඒ නිසා මට තෝ කෙරෙහි මහා අනුකම්පාවක් පහල විය..
    අරූ එවන්නේ නම් තව එකක් අද එවිය හැක. හැකි නම් දන්වන්න.

    මෙයට විශ්වාසී,
    පෙරා (VP Nawala)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෙල්ලට ගූ බය රංගු වෙත ලියමි,

    තා මේ දිනවල සිටින්නේ මර බයෙන් බව මා හොඳාකාරවම දනිමි. කෙල්ලට තේ මුල් පැකට්ටුවක් මා එවන තුරු තට ඇයගේ අතින් හෝ ඇල්ලීමට නොදෙන බවත් මා සක් සුදක් සේ දනිමි.. ඒ නිසා මට තෝ කෙරෙහි මහා අනුකම්පාවක් පහල විය..
    අරූ එවන්නේ නම් තව එකක් අද එවිය හැක. හැකි නම් දන්වන්න.

    මෙයට විශ්වාසී,
    පෙරා (VP Nawala)
    අඩෝ ඔය කතාවේ එක දෙයක් ඇත්ත:yes::baffled:
    පියන් කොහෙද දන්නේ නෑ බන්..
    මන් හරි එනවා අනිවා:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ඔය කතාවේ එක දෙයක් ඇත්ත:yes::baffled:
    පියන් කොහෙද දන්නේ නෑ බන්..
    මන් හරි එනවා අනිවා:love:

    මං දන්නවා උඹට ලඟටවත් කිට්ටු වෙන්න දෙන්නේ නෑ කියලා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් කෝච්චි ත්‍රෙඩ් එකට මෝර මාමිව කැන්ඳන් වරෝ :cool:

    කියලා බලමු. ඒද දන්නෑ.. ඒ මාමි දැං මියුසියම් බලන්න යනෝලු..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හී හී හී ඔවා රීටන් එනවා මහත්තයො.......



    උබ ඉතින් පොදු සමා කාලයෙ ඉන්න නිසා මම මුකුත් නොකියමී, අහ් මම උබට වදින්නම් අද බිලා පික්ස් එහෙම මෙකෙ දන්න එපා, පොදු සමාව void වෙයි:rofl:

    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    doggett01.jpg


    මම නම් X-Files එකේ ආසවෙන්ම බැලුවේ Season 8 එක.. ජෝන් ඩොගේට්.:love::love::love:. හම්මේ ඉතින් ඒ කාලේ තිබ්බ පිස්සුව.. රිද්ම පත්තරේ ගිය ආර්ටිකල් කපපුවා තාම මම ලඟ තියෙනවා ඩයරිය අස්සේ.... මම පට්ට විදියට උට ආදරේ කලේ..:love: ඌ මෝල්ඩර් ට වැඩිය රඟපෑවා... උගේ පොටෝස් තාම මම ලඟ තියෙනවා... ඉස්සර අක්කලයි මමයි රන්ඩු වෙනවා.. අක්කලා කැමති මෝල්ඩර් ට.. මම ආස මුට.. ලොල්ස්...:D

    ඉස්සර මම ඌව අනුකරණය කලා.. උගේ මොරාල් එක.. පෞර්ෂය.. කථා කරන විදිය හැසිරෙන විදිය... පට්ටයි අෆ්ෆ්ෆා...:love: අදටත් මම ආසම බුවෙක්... 90's ඒ යුගය නම් ආයේ එන්නේ නෑ...:dull:


    සේම් හියර් මාමි.. සේම් හියර්!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියලා බලමු. ඒද දන්නෑ.. ඒ මාමි දැං මියුසියම් බලන්න යනෝලු..



    හා
    11.gif
    .... හදිස්සියේ ඇවිත් වැඩක් නෑ..නිවාඩු පාඩුවේ ඇවිත් ලෙක්චර් එකක් දෙන්න කියමු...

    මටත් පොඩි පස්න වගයක් තියනවා අහන්න:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    30au9ub.png


    හ්ම්ම් දන්නෙම නැතුව පෝස්ට් 10,000ක් දාලා.. කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට මාත් එක්ක කිරියේ හිටිය එකී මෙකී නොකී මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.. ..!!! :cool::cool:


    චොප්පෙට ජය!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ මල්ලිලා සහ අයියලා....

    පේරෝ මුකුත් කුප්ප කතා කියන්න එපා මෙහෙ උදේ 8.30 යි.

    අදත් 10.30 ට ඩොකා හම්බ වෙන්න යනවා බොලව්. බයේ බෑ මොන මලදානයක් කියයිද දන්නෙ නෑ.

    දොස්තර කීව විදියට ප්‍රවේසම් වෙමු... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මල්ලිලා සහ අයියලා....

    පේරෝ මුකුත් කුප්ප කතා කියන්න එපා මෙහෙ උදේ 8.30 යි.

    අදත් 10.30 ට ඩොකා හම්බ වෙන්න යනවා බොලව්. බයේ බෑ මොන මලදානයක් කියයිද දන්නෙ නෑ.

    මොකෝ වුනේ ...?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදයි හෙටයි විතරයි මම කොලබ ඉන්නේ..:(
    ආයි නොයෙන්නම යනවා:(:(
    ගෙදරට වෙලා හේනක් කොටන් ඉනන්වා මම:D:D

    අම්මපා කියපං. එහෙනම් උඹලෑ ඔෆිස් උඹේ ජොබ මට සැට් කරපං!!! :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුබුරකුත් තියෙනවා:baffled:
    ඒක මම මෙහේ එද්දී අදේට දීලා ආවේ..දැන් ඌ වපුරලා ඇත්තේ:rolleyes:

    දාහක් ජාති කටට එනවා... අතට කොටන්න හිත ඉඩ දෙන්නේ නෑ වාහේ... :baffled: