අලුත් 1tb hard එකක් ගත්තා.උබලා කිව්ව වගෙ windows 10 pro දාන්න ඉන්නෙ.machine එක gaming වලට use වෙන්නෙ.games වෙනම partition එකක දාන්න ඉන්නෙ.ඔිනම softwares ටික විතරයි c එකේ දාන්නෙ(driers etc).office package එකත් වෙනම partition එකක folder එකක දාන්න ඉන්නෙ...(c එකේ නෙමෙයි)
C එකට 40gb වැඩිවේද?
C එකට 40gb වැඩිවේද?
Last edited:

ගේමින් කිව්වට උබ firefox එකේ tab 6ක් වගේ open කරනා නෙට් යනකොට page file වලට අදිනව 2gb විතර.ඊටත් වැඩිවෙන්න පුලුවනි.. 1tb තියෙන එකේ අඩුම 100GB දාපන්...
gona