Hard Disk problem need help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අලුත් 1tb hard එකක් ගත්තා.උබලා කිව්ව වගෙ windows 10 pro දාන්න ඉන්නෙ.machine එක gaming වලට use වෙන්නෙ.games වෙන‌ම partition එකක දාන්න ඉන්නෙ.ඔිනම softwares ටික විතරයි c එකේ දාන්නෙ(driers etc).office package එකත් වෙනම partition එකක folder එකක දාන්න ඉන්නෙ...(c එකේ නෙමෙයි)

    C එකට 40gb වැඩිවේද?
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔහොමද තොගෙ මහ එකාට සලකන්නේ තියෙන කාලෙට. 100ක් දාපිය C එකට
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    අලුත් 1tb hard එකක් ගත්තා.උබලා කිව්ව වගෙ windows 10 pro දාන්න ඉන්නෙ.machine එක gaming වලට use වෙන්නෙ.games වෙන‌ම partition එකක දාන්න ඉන්නෙ.ඔිනම softwares ටික විතරයි c එකේ දාන්නෙ(driers etc).office package එකත් වෙනම partition එකක folder එකක දාන්න ඉන්නෙ...(c එකේ නෙමෙයි)

    C එකට 40gb වැඩිවේද?

    C එකට 40gb දාන්න එපා යකූ :no: ගේමින් කිව්වට උබ firefox එකේ tab 6ක් වගේ open කරනා නෙට් යනකොට page file වලට අදිනව 2gb විතර.ඊටත් වැඩිවෙන්න පුලුවනි.. 1tb තියෙන එකේ අඩුම 100GB දාපන්...:rofl::rofl: ලෝබලා:P:P:P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    C එකට 40gb දාන්න එපා යකූ :no: ගේමින් කිව්වට උබ firefox එකේ tab 6ක් වගේ open කරනා නෙට් යනකොට page file වලට අදිනව 2gb විතර. 1tb තියෙන එකේ අඩුම 100GB දාපන්...:rofl::rofl: ලෝබලා:P:P:P

    100gb බුදු අම්මෝ...උපරිම 30gb use වෙයි.අර pagefile කතාව මොකක්ද
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    100gb බුදු අම්මෝ...උපරිම 30gb use වෙයි.අර pagefile කතාව මොකක්ද

    pagefile එකක් කියන්නේ පරිගණකයේ මෘදුකාංග බාවිතා වෙද්දී ඒවායේ තාවකාලික ගොනු රදවා තබ ගන්නා ස්තානයයි. සාමානයෙන් මේ තොර්තුරු රදවා තබ ගන්නේ පරිගණකයේ තාවකාලික මතකයේ. නමුත් මේ වෙනුවෙන් වෙනත් partition එකක් හදුන්වා දීමෙන් ඉතාමත් කාර්යක්ශමව පරිගණකයේ ක්‍රියාකාරීත්වයි පවත්වාගෙන යන්න පුලුවන්. මේ pagefile එකේ පාත් එක් මාරු කරගන්න Control Panel-> System-> Advanced System Settings-> Advanced-> Performance-> Settings-> Advanced-> Virtual Memory-> Change කියන මාර්ගයෙන් හැකියාව් පවතිනවා. :P:P:P:P:P:P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    එල