2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ ආසම ගීතයක්

    දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
    මල් සුගන්ධයෙන් නැළවෙන
    ලතා මඩුල්ලේ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

    ජීවිතය වගේ මුමුණන
    ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
    නොදරුවකු අතින් බොඳ වුණ
    සිතුවමක් ලෙසින් සුන්දර
    පාට රෑනකින් දස අත රටා වියනවා...

    කිරි වැදී නටන ගොයමට
    මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
    රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා...
    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේ දැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...


    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - සුනිල් රත්නායක
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගේ ආසම ගීතයක්

    දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය




    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - සුනිල් රත්නායක
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    drma eka matak wenawa
    man hena jundi patiya kale:P
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මගේ ආසම ගීතයක්

    දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
    මල් සුගන්ධයෙන් නැළවෙන
    ලතා මඩුල්ලේ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

    ජීවිතය වගේ මුමුණන
    ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
    නොදරුවකු අතින් බොඳ වුණ
    සිතුවමක් ලෙසින් සුන්දර
    පාට රෑනකින් දස අත රටා වියනවා...

    කිරි වැදී නටන ගොයමට
    මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
    රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා...
    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේ දැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...


    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - සුනිල් රත්නායක
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
    mathakayi
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔන්න දැන් මම මගේ ගෞරවය පරදුවට තියල කියන්නං මින් ඉදිරියට මේකට පෝස්ට් වැටෙන එක 80%කින් අඩුවන බව..............

    cream is coming!
    aramokai a............... :confused::confused::confused::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ටෙලිනාට්‍ය නම් බලලා නෑ මල්ලි. ඔය සිංදුව නම් ගොඩක් වෙලාවට අහනවා :D

    ඔය ඩ්‍රාමා එකේ නම මතක වුනාට ඩ්‍රාමා එක මට මතක නැහැනේ... :(