ඔබේම වෙබ් හොස්ටින්ග් ව්‍යාපාරයක් පටන් ගන

aliman

Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    ඔබේම වෙබ් හොස්ටින්ග් ව්‍යාපාරයක් පටන් ගන

    ඔයාලගේම කියල වෙබ් හොස්ටින්ග් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියල තමා මේ පොස්ට් එකේ තියෙන්නේ.

    වෙබ් හොස්ටින්ග් විකුණන්න ඉතින් server එකක් ඕන වෙනවා .
    ඉතින් VPS එකක් ගත්ත අය පටන් ගමු එහෙනම් .

    Web Hosting කරන අයටම අපි VPS Package එකක් හැදුවා.

    Special VPS Plan
    16 GB Ram
    8GB SWAP RAM
    04 CORES
    500GB HDD
    Unlimited BANDWIDTH
    IPv4 - 01
    $18 Per month

    http://handyhost.net/client/cart.php?a=add&pid=36&carttpl=modern


    අපේ අනිත් VPS පැකේජ් වලට මෙතනින් යන්න
    http://handyhost.net/client/cart.php?gid=3

    Windows Server ගැන පොස්ට් එක මෙතනින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1735318


    PAYPAL වලින් ගෙවන්න පුළුවන්

    lUGEj0y.png



    Control Panel එක Click කරන්න :lol:



    xM8RWnu.png


    දැන් ඒක කරලා 2 විතර බලං ඉන්න එක විතරයි තියෙන්නේ.

    අපේ panel එකෙන් කරන එක තමා ලේසිම විදිහ එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන් VPS එකට log වෙලා කරන හැටිත් පහල තියෙනවා.
    VPS එකට CentOS 6 64bit එකට තමා අපි මේ ඉන්ස්ටෝල් කරන්නේ.


    පලවෙන්ට අපි මෙන්න මේ Pre Requirements ටික ඉන්ස්ටෝල් කරගමු.

    perl ඉන්ස්ටෝල් කරමු.

    sudo yum install perl

    screen ඉන්ස්ටෝල් කරගමු.

    sudo yum install screen wget

    මේක ඉන්ස්ටෝල් කරගත්තොත් අපිට cPanel ඉන්ස්ටෝල් වෙනකල් අපේ වැඩක් කරගන්න පුළුවන්. close කරත් අවුලක් වෙන්නේ නෑ


    ඊලගට අපේ හොස්ට් නම අපි දාන්න ඕනේ. මේකට දාන්න ඕනේ සබ් ඩොමේන් එකක් .
    Eg. cpanel.handyhost.net වගේ එකක්.


    hostname cpanel.handyhost.net

    දැන් අපි cPanel install කරමු.


    පලවෙන්ට මෙහෙම type කරන්න

    screen

    දැන් අලුත් screen එකක් open වෙයි. එහෙම වුනාම පහල code එක දාන්න

    wget -N http://httpupdate.cPanel.net/latest


    ඊට පස්සේ මෙහෙම type කරන්න setup එක run කරන්න.

    sh latest

    දැන් ඉතින් පැය 2ක් වගේ ඇතුලත cpanel ඉන්ස්ටෝල් වෙයි.

    දැන් ඉතින් close කරත් අවුලක් වෙන්නේ නෑ.


    දැන් ඉතින් ඉන්ස්ටෝල් වුනාට පස්සේ browser එකේ ගිහිං ගහන්න ඔයාලට ලැබුන ip එකයි අන්තිමට :2086 කියල ඊට පස්සේ ලොග් වෙන්න.
    Eg: http://xx.xx.xx.xx:2086

    xx වෙනුවට ඔයාලගේ IP එක ගහන්න.
    අපේ VPS ගත්ත අයට අපිම ඉන්ස්ටෝල් කර සෙටප් කරලා දෙනවා.

    username: your_server_user
    password: your_password

    **This is a promotional package and will last until stock lasts**
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    but that's too suspicious :baffled: $18ට පුලුවන්ද 16GB රැම් දෙන්න? ට්‍රයල් එකක් දෙනවද? :D
    trial නම් නෑ මචන් මම බොරු කරන්නේ නම් නෑ paypal නිසා බොරු කරනවා කියලා හිතුනොත් නිකන්ම refund ගන්න පුළුවන්නේ. :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    trial නම් නෑ මචන් මම බොරු කරන්නේ නම් නෑ paypal නිසා බොරු කරනවා කියලා හිතුනොත් නිකන්ම refund ගන්න පුළුවන්නේ. :D

    බොරු කරනවා කියල නෙමෙයි මචන් කිව්වේ...16GB කිව්ව නිසා ටිකක් ගන්න කලින් බලන්න පුලුවන්ද කියල බැලුවේ.පට්ට ලාබයිනේ...:D
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    බොරු කරනවා කියල නෙමෙයි මචන් කිව්වේ...16GB කිව්ව නිසා ටිකක් ගන්න කලින් බලන්න පුලුවන්ද කියල බැලුවේ.පට්ට ලාබයිනේ...:D

    ලාබයි නම් තමයි බං ලංකාවේ අයට වැඩි ගානට දෙන්න බෑනේ. :no: