2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රේමය වනාහි රාගයක්ම පමනි,මන්ද යත් ප්‍රෙමය ජන්මය ලබන්නේම රාගය නිසාවෙනි,:D:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    චාමික සිරිමාන්න

    58250.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක එක ශෝ වල හැටියටද දන්නේ නැහැ ඉතිං.. එකපාරක් කරුනාරත්න දිවුල්ගනේ ශෝ එකකට ඇවිල්ලා කර්පට් වෙන්න ගැහුවා කපුගේ එක්ක සෙට් වෙලා... :rofl:

    ඒ රුවක් ඇදෙනවා කියන්න වෙනන ඇති :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර සනිධප එකේ ඉන්නේ?වෙලාවකට drama ගහන්නේ:baffled:

    අන්න හරි. අර සිංදුවක් තියන්නේ නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ කියලා :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට..කට..කට......
    අඹ මේකෙ දෙන දේශපාලන බුද්ධ භාෂිත වල හැටියට අකින උන් හිතන්නේ උඹ අපේ වයසෙ එකෙක් කියලා......
    දැන් මෙතන අමුඩෙ කඩල මූන වහගන්න හදන්න එපා ගොනෝ!:dull:
    :D ගොඩක් උන් හිතන් ඇති තමා ලොල් :lol::lol::lol: