elakiri

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    :sorry: මමනම් මොනවා කියන්නද දන්නේ නැහැ බන් එත් හැමදේම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Anith minissu thulin jiwithe sahuta hoyanna epa. Uba thulin hoyapan.

    එහෙම හොයන්න බෑ. ඕනම පෘතග්ජන කෙනෙක් සතුට/දුක ලබාගන්නේ පිටත යමක් තුළින් තමයි. උබ කියනවා තමන් තුළින් සතුට හොයන්න කියලා. එහෙනම් ඉතින් ජොබ් කරලා සල්ලි හොයන්න ඕනේ නෑ. පාරට වෙලා හිටියම ඇති ඇයි ඉතින් සතුට එන්නේ තමන් තුළින්නේ. මිනිස්සු මූවී බලන්නේ, ටිවී ෂෝ බලන්නේ, කාර්නිවල් වලට යන්නේ, ගේම්ස් ගහන්නේ, එළකිරි එන්නේ, ඉන්ටර්නෙට් යන්නේ, යූටියුබ් බලන්නේ, තමන් කැමති කෑම කන්නේ, මිනිස්සු එක්ක කථා කරන්නේ, සෙක්ස් කරන්නේ, වැල බලන්නේ සතුටු වෙන්නයි. තමන්ව සතුටෙන් තියාගන්නයි. ඒ සතුට එන්නේ පිටත යමක් නිසයි. ඒ වගේම තමන්ගේ සහකාරියගෙන්/කරුවාගෙන් සමහර මිනිස්සු සතුටු වෙනවා. තමන් තුළින් සතුට හොයන බයිලා හරියන්නේ නෑ පෘතග්ජන මිනිස්සුන්ට. එහෙම පුලුවන් නම් සල්ලි හොයන්න ඕනේ නෑනේ මෙච්චර මහන්සි වෙලා. අර බන්දුලයා කිව්වා වගේ 2500 ඇති එහෙනම්. පාන්කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බීලා ඉන්නවා හැමදාම. රස කෑමත් ඕනේ නෑ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    එහෙම නෙමෙයි බන්... කොච්චර මොනා කලත් තමාට මුලික කෙනා තමන් වෙන්න ඕනේ... තමාතුලින්ම තමාට සතුට හොයාගන්න පුළුවන්... ඕක හැබැයි ඉතින් සාපේක්ෂ දෙයක්...එකෙක කෙනාගේ මනසික මට්ටම් බලපානවා... කෙල්ල දාල ගියා, job එක නැති උනා කියල දුක් වෙන්න තමාට වඩා බාහිර දේවල් වටින කෙනෙක්ට... එත් ඒ දේවල් වලට වඩා තමන්ව වටිනා කෙනාට ඔය නැති වෙන දේවල් දරාගන්න පුළුවන්....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,975
    3,993
    113
    Sri Lanka
    කිඹි ගැන ‍හිත හිත ලතැවෙන්නෙ නැතුව මොනව හරි වැදගත් වැඩක් කරපිය කාලෙ කන්නෙ නැතුව :angry::angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අමාරු නෑ බන්. ටියුෂන් ක්ලාස් එකකට පලයන්. ඉන්න කෙල්ලෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා ඵෝන් නම්බර් එක ඉල්ලගෙන යාලු වෙයන්.මම යාලු වුන පලවෙනි ලව් එකේ කෙල්ල හම්බ වුන පලවෙනි දවසෙම රූම් එකකට එක්කගෙන ගිහින් ජංගියත් ගැලෙව්වා.මේකේ ඉන්න පොන්නයන්ට කෙල්ලව කිස් කරන්නම මාස හයක් යනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    එහෙම නෙමෙයි බන්... කොච්චර මොනා කලත් තමාට මුලික කෙනා තමන් වෙන්න ඕනේ... තමාතුලින්ම තමාට සතුට හොයාගන්න පුළුවන්... ඕක හැබැයි ඉතින් සාපේක්ෂ දෙයක්...එකෙක කෙනාගේ මනසික මට්ටම් බලපානවා... කෙල්ල දාල ගියා, job එක නැති උනා කියල දුක් වෙන්න තමාට වඩා බාහිර දේවල් වටින කෙනෙක්ට... එත් ඒ දේවල් වලට වඩා තමන්ව වටිනා කෙනාට ඔය නැති වෙන දේවල් දරාගන්න පුළුවන්....

    තමාට මූලික කෙනා තමන් වෙන්න ඕනේ කියන වාක්‍යයේ සහා තමන් තුළින් සතුට හොයන වාක්‍යයේ කිසිම ගැලපීමක් නෑ. මූලික කියන වචනයේ තේරුම නොදැනයි උබ මූලික වචනය භාවිතා කරලා තියෙන්නෙත්. මූලික කියන වචනයේ අර්ථය තමයි අතවශ්‍යය,ප්‍රධාන, ප්‍රමුඛ. එතකොට "තමාට මූලික කෙනා තමන් වෙන්න ඕනේ" කියන එකේ තේරුම තමයි. තමන්ට වැඩි ප්‍රමුඛතාවක් තමන් විසින් දෙන්න ඕන කියන එකයි. එතකොට තමන්ට වැඩි ප්‍රමුඛතාවක් දුන්නම, ඒකේන් අදහස් වෙන්නේ නෑ තමන් තුළින් තමන්ට සතුට හොයන්න පුලුවන් කියලා. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි. උබ ඊට පස්සේ කියනවා "ඕක හැබැයි ඉතින් සාපේක්ෂ දෙයක්" කලින් කියපු සම්පූර්ණයෙන්ම හරි නෑ කියලා වක්‍ර ලෙස කියන එකයි උබ මෙතනින් කරන්නේ. ඊට පස්සේ කියනවා "එකෙක කෙනාගේ මනසික මට්ටම් බලපානවා" ,ඊට පස්සේ කියනවා "කෙල්ල දාල ගියා, job එක නැති උනා කියල දුක් වෙන්න තමාට වඩා බාහිර දේවල් වටින කෙනෙක්ට"
    ඊට පස්සේ කියනවා "එත් ඒ දේවල් වලට වඩා තමන්ව වටිනා කෙනාට ඔය නැති වෙන දේවල් දරාගන්න පුළුවන්". මේ හැම එකකින්ම උබ අදහස් කරන දේ නෙවෙයි, අදහස් වෙන්නේ.
    මෙතනින් අදහස් වෙන්නේ දරාගැනීමේ හැකියාව මිසක්, තමන් තුළින් සතුට හොයන එකක් නෙවෙයි. දරාගැනීමේ හැකියාව තීරණය වෙන්නේ මිනිස්සුන්ගේ මානසික මට්ටම අනුවයි. ඒක එකිනෙකාට සාපේක්ෂයි. තමන්ට තමන් ආදරය කරන්න ඕනේ, කෙල්ල දලා ගියා කියලා සියදිවි නසාගන්නවත්, ජීවිතය විනාශ කරගන්නවත්, ජීවිත කාලේම අඩ අඩ ඉන්න එකවත් නෙවෙයි කරන්නේ ඕනේ. කොහොම හරි ගිය දේවල් අමතක කරලා, සතුටෙන් ඉන්න උත්සහා කරන එකයි. අන්න ඒකට තමයි කියන්නේ "තමාට මූලික කෙනා තමන් වෙන්න ඕනේ කියන" නමුත් ඒකේන් අදහස් වෙන්නේ නෑ තමන් තුළින් සතුට හොයාගන්න පුලුවන් කියලා. කලින් කෙල්ල දාලා ගියා නම්, ජීවිත කාලේම අඩ අඩ ඉන්නේ නැතුව, අළුත් කෙල්ලෙක් දාගන්නවා. දාගෙන සතුටු වෙනවා. අන්න එතන "තමාට මූලික කෙනා තමන් වෙන්න ඕනේ කියන" එකයි "සතුටු වෙන එකයි දෙකම තියෙනවා' මේ සතුට ඇවිත් තියෙන්නේ පිටතින්, ඒක ඇතුලතින් ගන්න බෑ. පෘථග්ජන මිනිස්සු හැමදේටම ඇලිලා ඉන්නේ. ඒ ඇලීම තුළින් සතුට /දුක එන්නේ පිටතින් පමණයි.​
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට කෙල්ලෙක් නෑ දැන් කලෙක ඉඳල ... මට වැඩිය යාලුවෝ නෑ.. ඉන්න යාලුවෝ කාර්ය බහුලයි ...මම මත්පැන් දුම් බොන්නේ නෑ... හිතට ලොකු පාළුවක් දැනෙනවා.. දැන් කෙල්ලෝ මට කැමතිත් නෑ... හැමදාම උදේට නැගිට්ටම කිරියට ඇවිල්ල පොස්ට් දිහා බල බල ඉන්නවා.. මන් දැන් ගොඩක් මනසින් දුර්වල කෙනෙක්.. දවසක් ඇර දවසක් ජිම් එකට යනවා ...මගේ තනිකම නැතිවෙන්න මොකක්ද කරන්න ඕනේ .. වෙලාවකට මැරෙන්න හිතෙනවා.. පරණ කෙල්ලව මතක් වෙන්නව..:(:(:(:(:(:(:(

    අඩේ උබත් මම වගේමයි. මටත් උබ කියපු හැම දෙයක්ම තියෙනවා except මැරෙන්න හිතෙන ඒක