Anith minissu thulin jiwithe sahuta hoyanna epa. Uba thulin hoyapan.

Anith minissu thulin jiwithe sahuta hoyanna epa. Uba thulin hoyapan.
එහෙම හොයන්න බෑ. ඕනම පෘතග්ජන කෙනෙක් සතුට/දුක ලබාගන්නේ පිටත යමක් තුළින් තමයි. උබ කියනවා තමන් තුළින් සතුට හොයන්න කියලා. එහෙනම් ඉතින් ජොබ් කරලා සල්ලි හොයන්න ඕනේ නෑ. පාරට වෙලා හිටියම ඇති ඇයි ඉතින් සතුට එන්නේ තමන් තුළින්නේ. මිනිස්සු මූවී බලන්නේ, ටිවී ෂෝ බලන්නේ, කාර්නිවල් වලට යන්නේ, ගේම්ස් ගහන්නේ, එළකිරි එන්නේ, ඉන්ටර්නෙට් යන්නේ, යූටියුබ් බලන්නේ, තමන් කැමති කෑම කන්නේ, මිනිස්සු එක්ක කථා කරන්නේ, සෙක්ස් කරන්නේ, වැල බලන්නේ සතුටු වෙන්නයි. තමන්ව සතුටෙන් තියාගන්නයි. ඒ සතුට එන්නේ පිටත යමක් නිසයි. ඒ වගේම තමන්ගේ සහකාරියගෙන්/කරුවාගෙන් සමහර මිනිස්සු සතුටු වෙනවා. තමන් තුළින් සතුට හොයන බයිලා හරියන්නේ නෑ පෘතග්ජන මිනිස්සුන්ට. එහෙම පුලුවන් නම් සල්ලි හොයන්න ඕනේ නෑනේ මෙච්චර මහන්සි වෙලා. අර බන්දුලයා කිව්වා වගේ 2500 ඇති එහෙනම්. පාන්කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බීලා ඉන්නවා හැමදාම. රස කෑමත් ඕනේ නෑ.
Anith minissu thulin jiwithe sahuta hoyanna epa. Uba thulin hoyapan.

එහෙම නෙමෙයි බන්... කොච්චර මොනා කලත් තමාට මුලික කෙනා තමන් වෙන්න ඕනේ... තමාතුලින්ම තමාට සතුට හොයාගන්න පුළුවන්... ඕක හැබැයි ඉතින් සාපේක්ෂ දෙයක්...එකෙක කෙනාගේ මනසික මට්ටම් බලපානවා... කෙල්ල දාල ගියා, job එක නැති උනා කියල දුක් වෙන්න තමාට වඩා බාහිර දේවල් වටින කෙනෙක්ට... එත් ඒ දේවල් වලට වඩා තමන්ව වටිනා කෙනාට ඔය නැති වෙන දේවල් දරාගන්න පුළුවන්....
මට කෙල්ලෙක් නෑ දැන් කලෙක ඉඳල ... මට වැඩිය යාලුවෝ නෑ.. ඉන්න යාලුවෝ කාර්ය බහුලයි ...මම මත්පැන් දුම් බොන්නේ නෑ... හිතට ලොකු පාළුවක් දැනෙනවා.. දැන් කෙල්ලෝ මට කැමතිත් නෑ... හැමදාම උදේට නැගිට්ටම කිරියට ඇවිල්ල පොස්ට් දිහා බල බල ඉන්නවා.. මන් දැන් ගොඩක් මනසින් දුර්වල කෙනෙක්.. දවසක් ඇර දවසක් ජිම් එකට යනවා ...මගේ තනිකම නැතිවෙන්න මොකක්ද කරන්න ඕනේ .. වෙලාවකට මැරෙන්න හිතෙනවා.. පරණ කෙල්ලව මතක් වෙන්නව..![]()