ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    giphy.gif

    :rofl::rofl::rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අර පල්ලෙහා ඉන්න එකාගේ මූන ටිකක් වෙලා ගිහිල්ලනේ මෙව්වා වෙන්නෙ
    ඌ Lag වෙනවද කොහෙද :nerd:
    උට පුකේ අරිනවද කොහෙද බන්.. ඒක පෙන්නේ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol::lol: anedha kiyanne, ayya :P;)

    කොයි පැත්තට වෝට් කලොත් ද මේ පාර රෙප් වලින් නාවන්නෙ :nerd:
    ගිය පාරත් එහෙම කිව්වා ඒත් නෑව්වේ නෑ :(

    මේ පාර නම් ඔය බොරු වලට අහු වෙන්නේ නෑ මං :frown: රෙප් දෙනකන් මම චන්දෙ ගහන්නේ නෑ කාටවත් හුහ්
     
    • Like
    Reactions: thilina.rp

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වලියක් ගියත් කමක් නෑ.මුන් කිරියෙන් යන්නේ නැතුව

    ඔතන කිරියෙන් යනව කියල දෙයක් සිද්ද වෙන්නේ නෑනේ :rofl:
    වෙන Fake එකකින් එන්න ගන්නවා කියන එකනේ වෙන්නේ :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොයි පැත්තට වෝට් කලොත් ද මේ පාර රෙප් වලින් නාවන්නෙ :nerd:
    ගිය පාරත් එහෙම කිව්වා ඒත් නෑව්වේ නෑ :(

    මේ පාර නම් ඔය බොරු වලට අහු වෙන්නේ නෑ මං :frown: රෙප් දෙනකන් මම චන්දෙ ගහන්නේ නෑ කාටවත් හුහ්

    Api waasi pilata nedha ayye;):lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Api waasi pilata nedha ayye;):lol:

    අනිවා :rofl: මට මේ පැත්තේ සැරි සරන්න බැරි වෙයි වගේ අවුරුද්දෙත් වැඩ වැඩියි :dull:
    ලොකු පාඩුවක්..

    අර සස්ලිටා නං උඩ පැනගෙන එයි ඔන්න මන් කිව්වා කියල මතක තියාගන්න :lol::lol::lol:
     
    ආ මන් බැලුව මොකෝ පරක්කු කියල :lol:

    ඒත් මං මේ කල්පනා කලේ Free Lance වෝටර් කෙනෙක් විදිහට මේකේ හිගා කකා හිටියොත් වාසි පිලට හෝයියා ටීම් එකට වඩා බෙනිෆිට් තියෙනවද කියල :nerd:

    31+ වාසි ටීම් එකක් ඉනවනන් රෙප් බෙදිලා යනවා එතකොට එකෙක්ට හම්බෙන්නේ පොඩ්ඩයි :nerd: ඊටවඩා තනියෙන් හිගා කෑවොත් කීයක් හරි හොයාගන්න පුළුවන්ද
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනිවා :rofl: මට මේ පැත්තේ සැරි සරන්න බැරි වෙයි වගේ අවුරුද්දෙත් වැඩ වැඩියි :dull:
    ලොකු පාඩුවක්..

    අර සස්ලිටා නං උඩ පැනගෙන එයි ඔන්න මන් කිව්වා කියල මතක තියාගන්න :lol::lol::lol:

    hayoo aparadhee:dull:
    hehe balamuko dakketh na kaalekin sasa ayyawanam:sorry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොයි පැත්තට වෝට් කලොත් ද මේ පාර රෙප් වලින් නාවන්නෙ :nerd:
    ගිය පාරත් එහෙම කිව්වා ඒත් නෑව්වේ නෑ :(

    මේ පාර නම් ඔය බොරු වලට අහු වෙන්නේ නෑ මං :frown: රෙප් දෙනකන් මම චන්දෙ ගහන්නේ නෑ කාටවත් හුහ්
    ඔන්න දුන්න හෙල්ප් එකක් දියන්කො............ :D:D:D:D:D rep++
    රෙප් දෙනකන් මම චන්දෙ ගහන්නේ නෑ කාටවත් හුහ්
    වරෙන් මෙකෙ සාමය රකින්න....:lol::lol::lol::lol::lol::lol: rep++
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..

    New_Picture170.png

    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    2013, 2014, 2015 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    Status
    Not open for further replies.