Campus Manasika Virayo....

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකද්ද ආයතනය. මොනවගේ රැග්ද දෙන්නෙ. මේ වගේ අත් කපන විදිහෙ වැඩත් කරනවද?

    කැම්පස් නොවන රජයේ උසස් අද්යාපන ආයතනයක්.. :nerd:

    තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ.. :P

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    oඔය අන්තරේ කියන මහ ගූ වලේ ඉන්න faculty වල තමයි ඔය වගේ මහ අමන වැඩ තියෙන්නේ. මොකද උන් බය නෑ උන්ට මොනවා උනත් බේරෙන්න පුලුවන් නිසා. ඔය හේතුව නිසාමයි කොලබ ජපුර මෝරා වගේ කැම්පස් ඕකෙන් අයින් උනේ. මෝරා වල නම් සමහර ෆැකල්ටි තාම ඕකේ ඉන්න්වා. මේ අවුරුද්දේ SLUG එකක් තියනවා.ඒක තියෙන්නේ ගොඩක් වෙලාවට කොලබ. එතකොට කට්ටියටම දැන ගන්න පුලුවන් අනිත් කැම්පස් වල තත්වේ :frown:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කැම්පස් නොවන රජයේ උසස් අද්යාපන ආයතනයක්.. :nerd:

    තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ.. :P

    එක්කෝ TTI, HND නැත්තන් NDT :baffled:

    ඕවයේ තමයි රැග් තියෙන්නේ
     
    ජපුර අයින් උනේ නැහැ නෙද මචන්.. තාමත් අන්තරේ කැදවුම්කරු එහෙම ජපුර නේද මචන්..
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ජපුර අයින් උනේ නැහැ නෙද මචන්.. තාමත් අන්තරේ කැදවුම්කරු එහෙම ජපුර නේද මචන්..

    Law faculty එක තාම තියනවද කොහේ. Art එක gගිය අවුරුඩ්ඩේ අයින් උනා. සයන්ස් එක නම් කොහොමද දන්නේ නෑ. හැබැයි මට මතක ව්දියට කැදවුම්කරු ඉන්නේ පේරා වල :frown:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එක්කෝ TTI, HND නැත්තන් NDT :baffled:

    ඕවයේ තමයි රැග් තියෙන්නේ

    HND බන්.. මුන් කොල්ලොන්ව රැඝ් කරන්නේ එක විදිහකට කෙල්ලොන්ව රැග් කරන්නේ තව විදිහකට බන්.. :(:(

    එක සෙට් එකක් ඉන්නව උන් සමාජවදය ගැන තෙල බෙදනව.. උන් සල්ලි තියන උන්ට වයිර කරන තත්වෙට අනිත් එවුන්ව පත් කරනව.. :nerd::nerd:

    තව එවුන් ටිකක් ඉන්නව අසහනයකින් ඉන්න සෙට් එකක්.. උන් තම කාලකන්නි ටික.. තනි තනියෙන් කෙල්ලොන්ව අරන් රැග් කරනව බන්.. මටනම් එපා වෙලා ඉන්නේ දැන් :(:(:(:(

    Aniwa.. Thawa Wadiyen Private Uni enna ooni.. Kohomath ammala dan kamathi naha lamainwa Gov Uni yawanna...

    ඔව් බන්
    දැන් බලපන් ඉස්කෝල වල රැග් නෑ
    International School ආව කියලා ගානක් නෑ නේ ආණ්ඩුවේ ස්කෝල වලට
    දෙමවුපියෝ ආණ්ඩුවේ ස්කෝලෙකට දාන්න දගලලා දගලලා බැරිම තැන තමයි බැරිම වුනොත් International School දාන්නේ

    කැම්පස් වල රැග් පිකටින් දේශපාලනේ ඒව මේව
    ඒක නිසා යන්න පුලුවන් එකත් සල්ලි තියෙනවා නම් Private Campus යනවා

    ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න ඔය ජෙප්පො කුරුට්ටෝ ටික අයින් කරලා ඒව නියම ප්‍රමිතියකට පහසුකම් දීලා උගන්නවා නම් Private Campus ආව කියලා බය වෙන්න ඕන නෑ
    ඉල්ලුම ආණ්ඩුවේ Campus වලට තියෙන නිසා ඒව වැහෙන්නේ නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Law faculty එක තාම තියනවද කොහේ. Art එක gගිය අවුරුඩ්ඩේ අයින් උනා. සයන්ස් එක නම් කොහොමද දන්නේ නෑ. හැබැයි මට මතක ව්දියට කැදවුම්කරු ඉන්නේ පේරා වල :frown:

    management එක තාම ඉන්නව මම හිතන්නේ.. කොහොමත් ඌනිම දේශපාලන දේකට කෑ ගහන්නේ ජපුරෙන් තමයි බන්.. අඩුම තරමේ අවුරුද්දට 2 පාරක් වත් මුන් high level පාර වහනවනේ.. :rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Podi Silva - පොඩි සිල්වා;19991263 said:
    ඔව් බන්
    දැන් බලපන් ඉස්කෝල වල රැග් නෑ
    International School ආව කියලා ගානක් නෑ නේ ආණ්ඩුවේ ස්කෝල වලට
    දෙමවුපියෝ ආණ්ඩුවේ ස්කෝලෙකට දාන්න දගලලා දගලලා බැරිම තැන තමයි බැරිම වුනොත් International School දාන්නේ

    කැම්පස් වල රැග් පිකටින් දේශපාලනේ ඒව මේව
    ඒක නිසා යන්න පුලුවන් එකත් සල්ලි තියෙනවා නම් Private Campus යනවා

    ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න ඔය ජෙප්පො කුරුට්ටෝ ටික අයින් කරලා ඒව නියම ප්‍රමිතියකට පහසුකම් දීලා උගන්නවා නම් Private Campus ආව කියලා බය වෙන්න ඕන නෑ
    ඉල්ලුම ආණ්ඩුවේ Campus වලට තියෙන නිසා ඒව වැහෙන්නේ නෑ

    ඉගන ගන්න කැම්පස් එක සෙට් එකකුත් ඉන්නව,.., කැම්පස් ආවම උන්ගේ ඉගෙනීම ඉවරයි දැන් අපිට ඔනි ජොබ් එකක් හම්බෙනව කියල හිතන සෙට් එකකුත් ඉන්නවනේ බන්.. ඔය දෙවනි වර්ගේ තමයි ලොකුම අවුල..

    පලවෙනි වර්ගේ පවුද්ගලික අද්යාපනයට බනින්නේ නැහැ.. ඒ උන් දන්නව තමන් දක්ශනම් තමන්ට බය වෙන්න දෙයක් නැහැ කියල..

    රැග් එකෙන් කරන් ලොකුම දේ සමගිය ඇති කරනවා කියලා නේ
    ඒ වුනාට
    ඔය උබ කියන පලවෙනි වර්ගෙයි දෙවෙනි වර්ගෙයි බෙදන එක තමා වුන් කරන්නේ

    ඔය ගොඩක් දගලන වුන් හිතන් ඉන්නේ කැම්පස් ගියාම වුන් තමා වැඩ්ඩෝ අනිත් වුන් ලගටවත් එන්න බෑ කියලා

    ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන්

    පරිපාලනේටත් ඕව නවත්තන්න පුලුවන් ඒත් වුනුත් නිකන් බලන් ඉන්නවා බන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    ubale enna kaalekata kalin oke asanipa kaarayonta api kipaserayakma beeth dunna pute:yes::yes::yes:

    අල්ලන් ගහපන් බං එහෙම සීන් දාන එවුන්ට :rofl::rofl: මානසික ආතල් වලට නම් කොහෙත්ම ඉඩ දෙන්න බෑ :no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    එක්කෝ TTI, HND නැත්තන් NDT :baffled:

    ඕවයේ තමයි රැග් තියෙන්නේ

    TTI අන්තරේට නෑ. 89 ඔක්කොම කැම්පස් වහලා තියෙද්දි ජෙප්පොන්ගේ කේස් එකට TTI එක විතරයි වැඩ කරන් ගියේ. මොකද ඒක අන්තරේට සම්බන්ධයක් නැති නිසා. ඒක එදාත් එහෙමයි, අදත් එහෙමයි. ඒ නැතත් වගකීමෙන් කියන්නේ ඔය වගේ දෙයක් නම් TTI එකේදි වෙන්නේ නෑ. රැග් සීසන් එකේ අත තියන්න බෑ කාටවත් :no::no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කැම්පස් නොවන රජයේ උසස් අද්යාපන ආයතනයක්.. :nerd:

    තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ.. :P

    රැග් කරන උන්ගෙ හැටි දැනගෙන උන්ව පජාත කරන්න එහෙම ඇහුවෙ. වෙන අසහනේකට නෙමේ. දැන් උඹ කියනව වගේ උඹෙ කෙල්ලවත් උන් වෙනම අරගෙන කරන්න තියන දේවල් ඔක්කොම කරනව ඇති. නැත්තන් ඔය ෆොටෝ එකේ වගේ අත් පය තුවාල කරල ඇති. අවුරුද්දක් ගියාම කෙල්ල කියයි රැග් එක ඕන කියල රැග් කරන උන්ට සපෝට් කරයි. උඹෙ කෙල්ලට වඩා උඹ පව්.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    TTI අන්තරේට නෑ. 89 ඔක්කොම කැම්පස් වහලා තියෙද්දි ජෙප්පොන්ගේ කේස් එකට TTI එක විතරයි වැඩ කරන් ගියේ. මොකද ඒක අන්තරේට සම්බන්ධයක් නැති නිසා. ඒක එදාත් එහෙමයි, අදත් එහෙමයි. ඒ නැතත් වගකීමෙන් කියන්නේ ඔය වගේ දෙයක් නම් TTI එකේදි වෙන්නේ නෑ. රැග් සීසන් එකේ අත තියන්න බෑ කාටවත් :no::no:

    :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    TTI අන්තරේට නෑ. 89 ඔක්කොම කැම්පස් වහලා තියෙද්දි ජෙප්පොන්ගේ කේස් එකට TTI එක විතරයි වැඩ කරන් ගියේ. මොකද ඒක අන්තරේට සම්බන්ධයක් නැති නිසා. ඒක එදාත් එහෙමයි, අදත් එහෙමයි. ඒ නැතත් වගකීමෙන් කියන්නේ ඔය වගේ දෙයක් නම් TTI එකේදි වෙන්නේ නෑ. රැග් සීසන් එකේ අත තියන්න බෑ කාටවත් :no::no:

    TTI anthare na. but rag nm tynw mcn. :confused:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    HND බන්.. මුන් කොල්ලොන්ව රැඝ් කරන්නේ එක විදිහකට කෙල්ලොන්ව රැග් කරන්නේ තව විදිහකට බන්.. :(:(

    එක සෙට් එකක් ඉන්නව උන් සමාජවදය ගැන තෙල බෙදනව.. උන් සල්ලි තියන උන්ට වයිර කරන තත්වෙට අනිත් එවුන්ව පත් කරනව.. :nerd::nerd:

    තව එවුන් ටිකක් ඉන්නව අසහනයකින් ඉන්න සෙට් එකක්.. උන් තම කාලකන්නි ටික.. තනි තනියෙන් කෙල්ලොන්ව අරන් රැග් කරනව බන්.. මටනම් එපා වෙලා ඉන්නේ දැන් :(:(:(:(

    HND nm ajuthai bn :(
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    කොලබ කැම්පස් එකේ කොල්ලෝ කැන්ටිම පිටිපස්සට අරන් ගිහින් හොදටම ගහනවලු..බැරිවෙලාවත් මේවා කිව්වොත් විබාග වෙලාවල් වලදී ඔය සීනියර් ය දාලා කියලා දෙනවා කියනවනේ..මොකද අපේ මහාචාර්ය වරු නිකන් ප්‍රසන්ටේෂන් එකක් හදන ඇවිල්ලා ඔහේ කියවනවා විතරලු..කිසිම පැහැදිලි කිරමක් කරන්නේ නැතිලු..කැම්පස් අවම විභාගත් පාස් වෙන්න ඕන නිසා ඉවසනවලු..

    yep true