මොකද්ද ආයතනය. මොනවගේ රැග්ද දෙන්නෙ. මේ වගේ අත් කපන විදිහෙ වැඩත් කරනවද?
කැම්පස් නොවන රජයේ උසස් අද්යාපන ආයතනයක්.. 
තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ..

තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ..

මොකද්ද ආයතනය. මොනවගේ රැග්ද දෙන්නෙ. මේ වගේ අත් කපන විදිහෙ වැඩත් කරනවද?



කැම්පස් නොවන රජයේ උසස් අද්යාපන ආයතනයක්..
තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ..

oඔය අන්තරේ කියන මහ ගූ වලේ ඉන්න faculty වල තමයි ඔය වගේ මහ අමන වැඩ තියෙන්නේ. මොකද උන් බය නෑ උන්ට මොනවා උනත් බේරෙන්න පුලුවන් නිසා. ඔය හේතුව නිසාමයි කොලබ ජපුර මෝරා වගේ කැම්පස් ඕකෙන් අයින් උනේ. මෝරා වල නම් සමහර ෆැකල්ටි තාම ඕකේ ඉන්න්වා. මේ අවුරුද්දේ SLUG එකක් තියනවා.ඒක තියෙන්නේ ගොඩක් වෙලාවට කොලබ. එතකොට කට්ටියටම දැන ගන්න පුලුවන් අනිත් කැම්පස් වල තත්වේ![]()
ජපුර අයින් උනේ නැහැ නෙද මචන්.. තාමත් අන්තරේ කැදවුම්කරු එහෙම ජපුර නේද මචන්..

එක්කෝ TTI, HND නැත්තන් NDT
ඕවයේ තමයි රැග් තියෙන්නේ








Aniwa.. Thawa Wadiyen Private Uni enna ooni.. Kohomath ammala dan kamathi naha lamainwa Gov Uni yawanna...
Law faculty එක තාම තියනවද කොහේ. Art එක gගිය අවුරුඩ්ඩේ අයින් උනා. සයන්ස් එක නම් කොහොමද දන්නේ නෑ. හැබැයි මට මතක ව්දියට කැදවුම්කරු ඉන්නේ පේරා වල![]()


Podi Silva - පොඩි සිල්වා;19991263 said:ඔව් බන්
දැන් බලපන් ඉස්කෝල වල රැග් නෑ
International School ආව කියලා ගානක් නෑ නේ ආණ්ඩුවේ ස්කෝල වලට
දෙමවුපියෝ ආණ්ඩුවේ ස්කෝලෙකට දාන්න දගලලා දගලලා බැරිම තැන තමයි බැරිම වුනොත් International School දාන්නේ
කැම්පස් වල රැග් පිකටින් දේශපාලනේ ඒව මේව
ඒක නිසා යන්න පුලුවන් එකත් සල්ලි තියෙනවා නම් Private Campus යනවා
ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න ඔය ජෙප්පො කුරුට්ටෝ ටික අයින් කරලා ඒව නියම ප්රමිතියකට පහසුකම් දීලා උගන්නවා නම් Private Campus ආව කියලා බය වෙන්න ඕන නෑ
ඉල්ලුම ආණ්ඩුවේ Campus වලට තියෙන නිසා ඒව වැහෙන්නේ නෑ
ඉගන ගන්න කැම්පස් එක සෙට් එකකුත් ඉන්නව,.., කැම්පස් ආවම උන්ගේ ඉගෙනීම ඉවරයි දැන් අපිට ඔනි ජොබ් එකක් හම්බෙනව කියල හිතන සෙට් එකකුත් ඉන්නවනේ බන්.. ඔය දෙවනි වර්ගේ තමයි ලොකුම අවුල..
පලවෙනි වර්ගේ පවුද්ගලික අද්යාපනයට බනින්නේ නැහැ.. ඒ උන් දන්නව තමන් දක්ශනම් තමන්ට බය වෙන්න දෙයක් නැහැ කියල..
ubale enna kaalekata kalin oke asanipa kaarayonta api kipaserayakma beeth dunna pute![]()

මානසික ආතල් වලට නම් කොහෙත්ම ඉඩ දෙන්න බෑ 

එක්කෝ TTI, HND නැත්තන් NDT
ඕවයේ තමයි රැග් තියෙන්නේ

රැග් කරන උන්ගෙ හැටි දැනගෙන උන්ව පජාත කරන්න එහෙම ඇහුවෙ. වෙන අසහනේකට නෙමේ. දැන් උඹ කියනව වගේ උඹෙ කෙල්ලවත් උන් වෙනම අරගෙන කරන්න තියන දේවල් ඔක්කොම කරනව ඇති. නැත්තන් ඔය ෆොටෝ එකේ වගේ අත් පය තුවාල කරල ඇති. අවුරුද්දක් ගියාම කෙල්ල කියයි රැග් එක ඕන කියල රැග් කරන උන්ට සපෝට් කරයි. උඹෙ කෙල්ලට වඩා උඹ පව්.කැම්පස් නොවන රජයේ උසස් අද්යාපන ආයතනයක්..
තොට මොකටද යකෝ මගෙ කෙල්ල රැග් උන විදිහ..
TTI අන්තරේට නෑ. 89 ඔක්කොම කැම්පස් වහලා තියෙද්දි ජෙප්පොන්ගේ කේස් එකට TTI එක විතරයි වැඩ කරන් ගියේ. මොකද ඒක අන්තරේට සම්බන්ධයක් නැති නිසා. ඒක එදාත් එහෙමයි, අදත් එහෙමයි. ඒ නැතත් වගකීමෙන් කියන්නේ ඔය වගේ දෙයක් නම් TTI එකේදි වෙන්නේ නෑ. රැග් සීසන් එකේ අත තියන්න බෑ කාටවත්![]()

TTI අන්තරේට නෑ. 89 ඔක්කොම කැම්පස් වහලා තියෙද්දි ජෙප්පොන්ගේ කේස් එකට TTI එක විතරයි වැඩ කරන් ගියේ. මොකද ඒක අන්තරේට සම්බන්ධයක් නැති නිසා. ඒක එදාත් එහෙමයි, අදත් එහෙමයි. ඒ නැතත් වගකීමෙන් කියන්නේ ඔය වගේ දෙයක් නම් TTI එකේදි වෙන්නේ නෑ. රැග් සීසන් එකේ අත තියන්න බෑ කාටවත්![]()

HND බන්.. මුන් කොල්ලොන්ව රැඝ් කරන්නේ එක විදිහකට කෙල්ලොන්ව රැග් කරන්නේ තව විදිහකට බන්..
එක සෙට් එකක් ඉන්නව උන් සමාජවදය ගැන තෙල බෙදනව.. උන් සල්ලි තියන උන්ට වයිර කරන තත්වෙට අනිත් එවුන්ව පත් කරනව..
තව එවුන් ටිකක් ඉන්නව අසහනයකින් ඉන්න සෙට් එකක්.. උන් තම කාලකන්නි ටික.. තනි තනියෙන් කෙල්ලොන්ව අරන් රැග් කරනව බන්.. මටනම් එපා වෙලා ඉන්නේ දැන්

කොලබ කැම්පස් එකේ කොල්ලෝ කැන්ටිම පිටිපස්සට අරන් ගිහින් හොදටම ගහනවලු..බැරිවෙලාවත් මේවා කිව්වොත් විබාග වෙලාවල් වලදී ඔය සීනියර් ය දාලා කියලා දෙනවා කියනවනේ..මොකද අපේ මහාචාර්ය වරු නිකන් ප්රසන්ටේෂන් එකක් හදන ඇවිල්ලා ඔහේ කියවනවා විතරලු..කිසිම පැහැදිලි කිරමක් කරන්නේ නැතිලු..කැම්පස් අවම විභාගත් පාස් වෙන්න ඕන නිසා ඉවසනවලු..