ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හෙළයෙක්;19998590 said:
කොහෙද යකෝ යන්නෙ මෙහෙ වර වෝට් කරන්න.
djnickට voteකරා කියන්නේ යහපාලනයට පශ්චාත් භාගය දුන්න වගේ....:no:
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    12f6va.jpg
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාව ටීම් මෙම්බර් කෙනෙක් කරලා නෙව djnick ප්‍රමුඛ Black stallons කණ්ඩායමේ..
    ඔන්න ඒ පැත්තට වෝට් කලා...
    උඹලාත් ඒ පැත්තට වෝට් කරනවා නං.. වෝට් එක දාලා මට PM එකක් දාපියවු.. ඒ සැනින් රෙප් 35+ දෙමි
    මටත් පිඅම් කරපල්ලා මාත් දෙනවා රෙප් 18ක් එතනම රෙප් 53යි අපි දෙන්නගෙන් විතරක් :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    1hfqeh.jpg


    සන්ගමය පෙන්වා දුන් සත්‍ය එලියට..!


    "රෙප් දෙනවා කියලා මුන් මට බොරු කියලා මගේ වටින ඡන්දෙ අරන් දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ" ඡන්ඳ හිමියා සුදු යුනිකෝන්ලට එරෙහිව මිරිස් අඹරමින් කියයි.

    මේවා මහ තුච්ච වැඩ, කලු අශ්වයන්ගෙ මාධ්‍ය ලේකම්ගෙන් දැඩි විවේචන.


    2qukc51.jpg



    ඔබත් මෙවන් අඟරපාන වලට නොරැවටි සන්ගමය සමගින් ඡන්ඳයට නියම වටිනාකමක් ලබාගන්න...



    :yes::yes::yes::yes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    ප්‍රතිපල අනුව පෙනී යන්නේ කගවෙනා වේගයෙන් ඉදිරියට ඇදෙන බවක්ය......
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    Rep meter
    Black- 2
    unicorn - 2

    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:



    1hfqeh.jpg


    සාමාජිකයිනි ඕනෑම තරගයක තීරණයක් සැනෙකින් වෙනස් කිරීමට අපගේ සන්ගමට හැකියාව තිබේ. වැඩිපුර සලකන පිලට අපගේ ප්‍රසාදය, එබැවින් අපගේ සංගමයේ සාමාජිකයන්ට අහුම්කන්දෙන මෙන් ඉල්ලා සිටිමි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,485
    1
    10,719
    113
    white unicorn ta vote kala, awaiting REPS :rolleyes::rolleyes::rolleyes:
    :)

    ඔය කඟවේනගේ තනිකර බොරුව...මෙන්න සාක්ෂි....ඔබ රැවටීමට ලක් උනා සහෝදරයා...
     
    Status
    Not open for further replies.