කාපට්..ඕනේ used

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බෝඩ් හරි,පර්ටිශන් හරි.
    දැන් මට ඔනේ කාපට්..
    යූස්ඩ් කාපට් 10x10 කෑලි 3ක් ඕනේ.....සමහර විට මම එක කෑල්ලක් විතරක් ගන්නත් පුලුවන්...කොහොම හරි දන්න තැනක් තියනවනම් කියන මේ අවුරුදු කුමාරයාට හරිය...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කඩ්ඩ බැරි එකා;19998974 said:
    tile කරමු :cool:

    kade mage nemei ban..oya wage ekak mama kalin haduwa ,tile karala ,sivilim gahala..anthimata maasa 5 giye ne kade illuwa unge puthaata business ekak patan ganna oney kiyala...e nisaa mama aye wiyadham karanne ne ban,,yanakota galawanna puluwan widihata thamai hadanne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    kade mage nemei ban..oya wage ekak mama kalin haduwa ,tile karala ,sivilim gahala..anthimata maasa 5 giye ne kade illuwa unge puthaata business ekak patan ganna oney kiyala...e nisaa mama aye wiyadham karanne ne ban,,yanakota galawanna puluwan widihata thamai hadanne

    ela ela බිස්නස් වලට අවදානෙ දීපන් ඕව ඔක්කොම ශුද්ද වියදම්නේ. :cool:
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කඩ්ඩ බැරි එකා;19999163 said:
    උබ ඇලක, ගගක බැහැල දිය බුම් ගගහද බන් ඉන්නේ? :lol::shocked:

    ඔව් බන් මේ රුස්නේ නිසා..
    කාපෙට්ටුවක් ලැබෙනකම් වතුරෙ බැහැල
    බුබුම් බුබුම් බුම් කිය කිය ඉන්නව..හරිය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොතනද බන් ෂොප් එක තියෙන්නේ අද මම අවා බලාගෙන දැක්කේ නැහැනේ

    අයි වොෂ් නේද