පච කෙලින්න එපා බන්. . මම 14ක් දුන්න, ඇග්‍රීශා 14ක් දුන්නා, ශ්‍රි සම්පත් 12ක් දුන්නා. .
දාපන්කෝ ස්ක්‍රීන් ශොට් එකක්. .![]()




ජය වේවා අයියේඔන්න මමත් අවා...මගේ සහයෝගය දිනුශ මල්ලි ඉන්න පැත්තට.සොහොන තමයි මතක් කලේ... මගේ රෙප් පවර් එක 9යි![]()









මුන්ව කතා කරල ටීම් එකට ගත්ත උන්. ඔත්තෙ ඉරට්ට බෙදල ආපු උන් නෙමේ. දෙන්න එපා රෙප්. මුන් ලොවෙත් පනින්නෙ නෑ.![]()


උඹට තව රෙප් 36ක් දෙන්නං හවසට. මතීශයා තාම ඔපිසියේ ඉන්නේ බං. අපිට වෝට් කරපං.. ඒ 36ත් අනිවා දෙනවා![]()


ඔව් බන් පට්ට කැම්පේන් එක උබලගේ djnick ප්‍රමුඛ Black stallons වෝට් කරන හැමෝටම පුලුවුං පුලුවං විදිහට අනිවා රෙප් දෙනවා..අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ..
සැ.යු හැමෝම දන්න විදිහට එක දවසකට රෙප් දෙන්න පුලුවං ප්‍රමාණයක් තියෙනවා නේ.. ඉතිං... ඉක්මං කරන්න ... තොග සීමිතයි..
ආයේ හෙට තමා අද ඉවර උනොත්



මට ප්‍රශ්නයක් තියෙනවා....
බැරි වෙලාවත් ටයිම් එක ඉවර වෙද්දී,
පොයින්ට්ස් ගණන් කරලා ඉවර උනාම දෙපැත්තම සපෝරු උනොතින් මොකෝ කරන්නේ...
එතකොට කඹේ එල්ලලා, ඒ කොන් දෙකේ නායකයෝ දෙන්න එල්ලනවද....

උඹ කිව්ව විදිහට හිටපං හොදේ.. උඹට තව රෙප් ලැබෙනවා අද හවසට...අපිට වෝට් එක දියංබයිල නෑ මහත්තයයො අපි ලග..
දීපු රෙප් ගාන report කරල සංසන්දනය කරල මෙතන දාල තමයි දෙන්නෙ vote එක..
ඔව් ඔව් ඔව්..
ඔව් බන් පට්ට කැම්පේන් එක උබලගේ
පච කෙලින්න එපා බන්. . මම 14ක් දුන්න, ඇග්‍රීශා 14ක් දුන්නා, ශ්‍රි සම්පත් 12ක් දුන්නා. .
දාපන්කෝ ස්ක්‍රීන් ශොට් එකක්. .![]()


උබේ 14ල් ආවේ නැහැ සුවර්...වෙන එකෙක්ට දෙන්නේ ඇත්තේ වැරදිලා
දැනට තත්වය
Black stallons =>48
white unicorns =>60
Black stallons කොල්ලනේ තව විනාඩි 10 කින් මගේ වොට් එක දෙනවා...දැන්ම වැඩියෙන් රෙෆ් දීපල්ලා
නැතනම් white unicorns වොට් දෙන්න වෙනවා![]()