ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
පච කෙලින්න එපා බන්. . මම 14ක් දුන්න, ඇග්‍රීශා 14ක් දුන්නා, ශ්‍රි සම්පත් 12ක් දුන්නා. .
දාපන්කෝ ස්ක්‍රීන් ශොට් එකක්. . :growl:

උබේ 14ල් ආවේ නැහැ සුවර්...වෙන එකෙක්ට දෙන්නේ ඇත්තේ වැරදිලා ;)

දැනට තත්වය
Black stallons =>48
white unicorns =>60

Black stallons කොල්ලනේ තව විනාඩි 10 කින් මගේ වොට් එක දෙනවා...දැන්ම වැඩියෙන් රෙෆ් දීපල්ලා :yes::yes:

නැතනම් white unicorns වොට් දෙන්න වෙනවා :)
 

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මගේ හිතෙත් White unicorns වීගෙන යන්නේ.

    කෝ මේ බ්ලැක්ස් ලගේ සද්දයක්වත් නෑනේ.
    හොද සැලකිලි ලැබිලා තියෙන්නේ
    White unicorns ලගෙන් . BUT මගේ මනාපය තාම වැට උඩ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුන්ව කතා කරල ටීම් එකට ගත්ත උන්. ඔත්තෙ ඉරට්ට බෙදල ආපු උන් නෙමේ. දෙන්න එපා රෙප්. මුන් ලොවෙත් පනින්නෙ නෑ. :lol::lol:

    බයිල නෑ මහත්තයයො අපි ලග..
    දීපු රෙප් ගාන report කරල සංසන්දනය කරල මෙතන දාල තමයි දෙන්නෙ vote එක..
    ඔව් ඔව් ඔව්..

    :cool::cool:

    උඹට තව රෙප් 36ක් දෙන්නං හවසට. මතීශයා තාම ඔපිසියේ ඉන්නේ බං. අපිට වෝට් කරපං.. ඒ 36ත් අනිවා දෙනවා :yes::cool:

    :yes::yes::yes: ඔව් බන් පට්ට කැම්පේන් එක උබලගේ
     
    • Like
    Reactions: EK KILLER

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • djnick ප්‍රමුඛ Black stallons වෝට් කරන හැමෝටම පුලුවුං පුලුවං විදිහට අනිවා රෙප් දෙනවා..:cool::cool:
    අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ..:lol::cool::yes:
    සැ.යු හැමෝම දන්න විදිහට එක දවසකට රෙප් දෙන්න පුලුවං ප්‍රමාණයක් තියෙනවා නේ.. ඉතිං... ඉක්මං කරන්න ... තොග සීමිතයි..
    ආයේ හෙට තමා අද ඉවර උනොත් ;)


    :yes::yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    showthread.php
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මට ප්‍රශ්නයක් තියෙනවා....

    බැරි වෙලාවත් ටයිම් එක ඉවර වෙද්දී,
    පොයින්ට්ස් ගණන් කරලා ඉවර උනාම දෙපැත්තම සපෝරු උනොතින් මොකෝ කරන්නේ...
    එතකොට කඹේ එල්ලලා, ඒ කොන් දෙකේ නායකයෝ දෙන්න එල්ලනවද....

    නායකයෝ දෙන්න දෙපැත්තෙයි උඹව මැද්දෙයි ගැටගහල එල්ලනවා :yes:
     

    silva_dump

    Active member
  • Jun 4, 2015
    352
    230
    43
    white unicorn lata dennama epa
    un rep denawa wenuwata awilla mage kapalath yanawa
    black stallion dinawamu
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයිල නෑ මහත්තයයො අපි ලග..
    දීපු රෙප් ගාන report කරල සංසන්දනය කරල මෙතන දාල තමයි දෙන්නෙ vote එක..
    ඔව් ඔව් ඔව්..

    :cool::cool:

    :yes::yes::yes: ඔව් බන් පට්ට කැම්පේන් එක උබලගේ
    උඹ කිව්ව විදිහට හිටපං හොදේ.. උඹට තව රෙප් ලැබෙනවා අද හවසට...අපිට වෝට් එක දියං
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පච කෙලින්න එපා බන්. . මම 14ක් දුන්න, ඇග්‍රීශා 14ක් දුන්නා, ශ්‍රි සම්පත් 12ක් දුන්නා. .
    දාපන්කෝ ස්ක්‍රීන් ශොට් එකක්. . :growl:

    එක rep එකක් ආවේ නෑ මටත්..
    ආසාවකට කියල..

    :growl::growl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    දැනට තත්වය
    Black stallons =>48
    white unicorns =>60


    තව විනාඩි 10 කින් දෙනවා.. (රෙෆ් පවර් එක 05 කර ගන්න තව ටිකක් මදි :sorry:)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉතා පිරිසිදු මනාප දෙකක් විකිනීමට ඇත.
    වැඩිම රේප් සදහා ලබා දෙමි.
    බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි !
     
    • Like
    Reactions: DJU9

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබේ 14ල් ආවේ නැහැ සුවර්...වෙන එකෙක්ට දෙන්නේ ඇත්තේ වැරදිලා ;)

    දැනට තත්වය
    Black stallons =>48
    white unicorns =>60

    Black stallons කොල්ලනේ තව විනාඩි 10 කින් මගේ වොට් එක දෙනවා...දැන්ම වැඩියෙන් රෙෆ් දීපල්ලා :yes::yes:

    නැතනම් white unicorns වොට් දෙන්න වෙනවා :)

    මම දුන්නා බන්. . උබේ රෙප් පැනල් එකේ white unicorns +14 කියලා ඇති. .

    283.jpg
     
    Status
    Not open for further replies.