ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලට දෙන්න යන කොටම 35 + අවා (White unicorns +35 (U9)) :no::no:
    උඹ කලිං දෙන්න යනකොටම කියලා කථාවක් කිව්වේ නෑ නේ.. දුන්නොත් වෝට් කරනවා කියලා නේ කිව්වේ...
    2.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ කලිං දෙන්න යනකොටම කියලා කථාවක් කිව්වේ නෑ නේ.. දුන්නොත් වෝට් කරනවා කියලා නේ කිව්වේ...
    2.gif

    දැනට තත්වය
    Black stallons =>48
    white unicorns =>60

    :no::no::no:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උඹ කලිං දෙන්න යනකොටම කියලා කථාවක් කිව්වේ නෑ නේ.. දුන්නොත් වෝට් කරනවා කියලා නේ කිව්වේ...
    2.gif

    ගිලෙන නැව් වලට පනින්න පිස්සුද බන් උන්ට :lol::lol::lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉතා පිරිසිදු මනාප දෙකක් විකිනීමට ඇත.
    වැඩිම රේප් සදහා ලබා දෙමි.
    බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් කාට සපොර්ට් කලත් එකෙක්ට රෙප් දෙන්නෙ නෑ. ඡන්දෙ දාල එන උන්ට විතරයි මේපාර රෙප් දෙන්නෙ. ගිය පාර සුපිරිම පාහර වැඩක් කලා එකෙක්. ඒව තාම මතකයි.
    ඌ අපේ ඔක්කොම රෙප් අරගෙන අනිත් පැත්තට චන්දෙ දුන්න. :angry::growl::angry:

    මේ සැරේ වෙනසක්™ කරමු :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මන්නෙන් කොටන්න නම් ඉතින් ගෝඩ් එක්කන් එන්න වෙයි... අනික ඉතින් මුන් දෙන්නගෙන් කාටද තට්ටේ කියල දැකල නැහැනේ...

    උඹ කියන විදියට කලෝතින් දිනන්නේ සිබිට්ස්... ඌ ලෑලි එක්ක ඉඳල ඉඳල, ඒවාට තැලිලා දැන් ඇට දෙක ගලවල පැත්තකින් තිබ්බත් දැනෙන්නේ නැති වෙයි...


    :lol::lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    බොරු නෑ වංචා නෑ වැඩිපුර සලකලා තියෙන පැත්තට මගේ මනාපය.


    124.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    නිකං පච ගහන් නඑපා බං.. උඹ ඉස්සෙල්ලා කිව්වේ අපිට වෝට් කරනවා කියලා නේ මං උඹට රෙප් දුන්නොත්..
    දැං මොකක්ද කියන්නේ ? :no:

    :sorry::sorry: u apita thama denne ;)
     
    Status
    Not open for further replies.