leader ල දෙන්නගෙ ඇට දෙක කොටයක් උඩ තියල එකපාර තියල මන්නෙන් කොටනව..
වැඩිම වෙලාවක් කෑ ගහන්නෙ නැතුව හිටපු ටීම් එකේ ලීඩර් ඉන්න පැත්ත දිනුම්
නිකං පච ගහන් නඑපා බං.. උඹ ඉස්සෙල්ලා කිව්වේ අපිට වෝට් කරනවා කියලා නේ මං උඹට රෙප් දුන්නොත්..
දැනට තත්වය
Black stallons =>48
white unicorns =>60
තව විනාඩි 10 කින් දෙනවා.. (රෙෆ් පවර් එක 05 කර ගන්න තව ටිකක් මදි)

මම දුන්නා බන්. . උබේ රෙප් පැනල් එකේ white unicorns +14 කියලා ඇති. .
![]()

Bump man white unicorn kenekne. Tikak busy una ban
උඹ කිව්ව විදිහට හිටපං හොදේ.. උඹට තව රෙප් ලැබෙනවා අද හවසට...අපිට වෝට් එක දියං



මම නම් කාට සපොර්ට් කලත් එකෙක්ට රෙප් දෙන්නෙ නෑ. ඡන්දෙ දාල එන උන්ට විතරයි මේපාර රෙප් දෙන්නෙ. ගිය පාර සුපිරිම පාහර වැඩක් කලා එකෙක්. ඒව තාම මතකයි.බයිල නෑ මහත්තයයො අපි ලග..
දීපු රෙප් ගාන report කරල සංසන්දනය කරල මෙතන දාල තමයි දෙන්නෙ vote එක..
ඔව් ඔව් ඔව්..



වටිනා ඡන්දයක් පා වෙමින් ඇත..

නිකං පච ගහන් නඑපා බං.. උඹ ඉස්සෙල්ලා කිව්වේ අපිට වෝට් කරනවා කියලා නේ මං උඹට රෙප් දුන්නොත්..
දැං මොකක්ද කියන්නේ ?![]()


ආහ්.. ඡන්දෙ ඕනෙද?![]()

white unicornta chande dennamoko wenne methana

oyage witharak newei apeth rep kapalawhite unicorn lata dennama epa
un rep denawa wenuwata awilla mage kapalath yanawa
black stallion dinawamu

මම නම් කාට සපොර්ට් කලත් එකෙක්ට රෙප් දෙන්නෙ නෑ. ඡන්දෙ දාල එන උන්ට විතරයි මේපාර රෙප් දෙන්නෙ. ගිය පාර සුපිරිම පාහර වැඩක් කලා එකෙක්. ඒව තාම මතකයි.
ඌ අපේ ඔක්කොම රෙප් අරගෙන අනිත් පැත්තට චන්දෙ දුන්න.
අහ එහෙම එකක් තියෙනවා..මන් හිතුවේ අගිෂා දීපු 14+ කියලා![]()

A. සිරියා;20000137 said:නායකයෝ දෙන්න දෙපැත්තෙයි උඹව මැද්දෙයි ගැටගහල එල්ලනවා![]()