ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    leader ල දෙන්නගෙ ඇට දෙක කොටයක් උඩ තියල එකපාර තියල මන්නෙන් කොටනව..
    වැඩිම වෙලාවක් කෑ ගහන්නෙ නැතුව හිටපු ටීම් එකේ ලීඩර් ඉන්න පැත්ත දිනුම්


    :sorry::sorry:

    මන්නෙන් කොටන්න නම් ඉතින් ගෝඩ් එක්කන් එන්න වෙයි... අනික ඉතින් මුන් දෙන්නගෙන් කාටද තට්ටේ කියල දැකල නැහැනේ...

    උඹ කියන විදියට කලෝතින් දිනන්නේ සිබිට්ස්... ඌ ලෑලි එක්ක ඉඳල ඉඳල, ඒවාට තැලිලා දැන් ඇට දෙක ගලවල පැත්තකින් තිබ්බත් දැනෙන්නේ නැති වෙයි...

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    බොරු නෑ වංචා නෑ වැඩිපුර සලකලා තියෙන පැත්තට මගේ මනාපය.


    124.gif


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දැනට තත්වය
    Black stallons =>48
    white unicorns =>60


    තව විනාඩි 10 කින් දෙනවා.. (රෙෆ් පවර් එක 05 කර ගන්න තව ටිකක් මදි :sorry:)
    නිකං පච ගහන් නඑපා බං.. උඹ ඉස්සෙල්ලා කිව්වේ අපිට වෝට් කරනවා කියලා නේ මං උඹට රෙප් දුන්නොත්..
    දැං මොකක්ද කියන්නේ ? :no:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම දුන්නා බන්. . උබේ රෙප් පැනල් එකේ white unicorns +14 කියලා ඇති. .

    283.jpg

    අහ එහෙම එකක් තියෙනවා..මන් හිතුවේ අගිෂා දීපු 14+ කියලා ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    බයිල නෑ මහත්තයයො අපි ලග..
    දීපු රෙප් ගාන report කරල සංසන්දනය කරල මෙතන දාල තමයි දෙන්නෙ vote එක..
    ඔව් ඔව් ඔව්..

    මම නම් කාට සපොර්ට් කලත් එකෙක්ට රෙප් දෙන්නෙ නෑ. ඡන්දෙ දාල එන උන්ට විතරයි මේපාර රෙප් දෙන්නෙ. ගිය පාර සුපිරිම පාහර වැඩක් කලා එකෙක්. ඒව තාම මතකයි.
    ඌ අපේ ඔක්කොම රෙප් අරගෙන අනිත් පැත්තට චන්දෙ දුන්න. :angry::growl::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නිකං පච ගහන් නඑපා බං.. උඹ ඉස්සෙල්ලා කිව්වේ අපිට වෝට් කරනවා කියලා නේ මං උඹට රෙප් දුන්නොත්..
    දැං මොකක්ද කියන්නේ ? :no:

    උබලට දෙන්න යන කොටම 35 + අවා (White unicorns +35 (U9)) :no::no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් කාට සපොර්ට් කලත් එකෙක්ට රෙප් දෙන්නෙ නෑ. ඡන්දෙ දාල එන උන්ට විතරයි මේපාර රෙප් දෙන්නෙ. ගිය පාර සුපිරිම පාහර වැඩක් කලා එකෙක්. ඒව තාම මතකයි.
    ඌ අපේ ඔක්කොම රෙප් අරගෙන අනිත් පැත්තට චන්දෙ දුන්න. :angry::growl::angry:

    සිරා චන්දෙ දාපල්ලා
    ඇ ගමන්ම රෙප් දෙනවා team එකේම
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අහ එහෙම එකක් තියෙනවා..මන් හිතුවේ අගිෂා දීපු 14+ කියලා ;)

    ඒක තමයි මම බැලුවේ. . දැන් අපිට වෝට් කරපන්. . :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    A. සිරියා;20000137 said:
    නායකයෝ දෙන්න දෙපැත්තෙයි උඹව මැද්දෙයි ගැටගහල එල්ලනවා :yes:

    ඒකෙ අවුලක් නැහැ... මගේ කකුල් දෙක බිම වදින නිසා කේස් එකක් නැහැ...
     
    Status
    Not open for further replies.