මම නම් කාට සපොර්ට් කලත් එකෙක්ට රෙප් දෙන්නෙ නෑ. ඡන්දෙ දාල එන උන්ට විතරයි මේපාර රෙප් දෙන්නෙ. ගිය පාර සුපිරිම පාහර වැඩක් කලා එකෙක්. ඒව තාම මතකයි.
ඌ අපේ ඔක්කොම රෙප් අරගෙන අනිත් පැත්තට චන්දෙ දුන්න.

නැව ගිලෙයිද නැද්ද කියලා හෙට බලාගමු මචංගිලෙන නැව් වලට පනින්න පිස්සුද බන් උන්ට![]()
ඔය දෙන රෙප් ටිකක් මටත් දියල්ල බන්...ටීම් එකට වැඩ කලාට කිසි වාසියක් නෑනේ...![]()




Ado Mata poddak wenna ona de pahadapalla. Lap eken Enna be phone eken awe me. Mokada wenna ona

මම 3ර්ඩ් අයි ට රෙප් දුන්නොත් 57 වෙනවා..ඒත් තව 4ක් අඩුයිනෙ...හරි හරි බං වෝට් නැති උනත් මනුස්සයාව අදුර ගත්තා නේහ්.. ඒ ඇති![]()

"රි" යන්නෙන් පටන් ගෙන අකුරු තුනක් සහ උඩින් ඉංග්‍රීසි අකුරු දෙකක් චුටි වෙලා තියෙන කෙනෙක් කියල මතකයි...![]()





නැව ගිලෙයිද නැද්ද කියලා හෙට බලාගමු මචං
A. සිරියා;20000215 said:
මට ඊරිසියා හිතුනා සිංහලු...
xibitZ ප්රමුඛ White unicorns ට ඡන්දෙ දුන්නෙ තෑන්ක්යූවත් කියපල්ලා
මම 3ර්ඩ් අයි ට රෙප් දුන්නොත් 57 වෙනවා..ඒත් තව 4ක් අඩුයිනෙ...![]()

