ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :yes::yes:අම්මපා වැඩියෙන්ම සලකන අයට අනිවාම වෝට් කරනවා. :yes::yes:


    කෝ කට්ටිය ඇඟමෑලි කඩලා ගැම්මක් අරන් සලකමු බලන්න.P


    අනිවා කිව්වොත් කිව්වා.
    වැඩියෙන්ම සලකන අයට වෝට් කොරනවාමයි.


    කිව්වොත් කිව්වා.

    හොදින් මතක තබාගන්න ජයග්‍රහනය සඳහා එක චන්දයකින් ලොකු වෙනසක් කල හැකි බව.

    ඉක්මන් කරන්න ඔබගේ ජයග්‍රහනය සහතික කරගන්න.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    black stallons- jamiezue behalf of dinusha sankalapa
    48 -57 දක්වා වැඩි උනා

    දැනට තත්වය
    Black stallons =>57
    white unicorns =>60

    ඉතාම උණුසුම් තරගයක්..ඉක්මන් කරන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට

    මට රෙප් 1000ක් එපා. 500ක් දියන් මගේ වොට් එකයි එළකිරි වැඩිය ලොග් නොවෙන මගේ යාලුවෙක් ඉන්නවා උගේ වොට් එකයි අනිවා දෙනවා. හැබැයි පොස්ට් පෙඩ් නමෙයි ප්රී පේඩ්. කැමතිනම් ඩිල් එකක් ගහමු.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    IqvIwpZ.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    48 -57 දක්වා වැඩි උනා

    දැනට තත්වය
    Black stallons =>57
    white unicorns =>60

    ඉතාම උණුසුම් තරගයක්..ඉක්මන් කරන්න
    අපිට දීපන් මචන් රෙප් ආයෙ හම්බෙලා ඇති, :yes:

    White unicorns
     
    Last edited:
    Status
    Not open for further replies.