ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    29xck1e.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later


    එල. මේ අවුරුද්දේ කඹ ත්‍රේඩ් එක මට ඇති. දෙපිලේම නායකයන්ට, සාමාජිකයන්ට සහ චන්දේ දෙන සපෝට් කරන සියළු දෙනාටම සුභපැතුම්. උඹලා මේක සෙල්ලමක් විදියට කරහල්ලා. සතියෙන් දෙකෙන් මේ ගේම් එක ගැනවත් මතක නැහැ බාගෙට බාගයකට. නමුත් අවුල් දාගත්තොත් ඒවා මතක තියේවි ගොඩක් අයට ගොඩක් කාලයක් යනකම්. වැඩේ කරගෙන යමල්ලා සාමෙන් සමඟියෙන්. අපි කැපුනා. හැමෝටම සුභ රාත්‍රියක් මචන්ලා! :cool:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම තමුන්ගෙ රෙප් කැපුවද තරගෙටත් කලින් රෙප් දුන්නද කියල කල්පනා කරල හොදට බලනව,

    :dull::dull:
    mama kiwwe naha ayya mage rep kapuwa kiyala
    mama kiwwe mata arama kiwwa ekata duka hithuna kiyala
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිකන් බන් කිව්වේ...ආතල් එකට...උඹලත් ඇර ගන්ඩමයි නේ බලන් ඉන්නේ...:lol: ඒක නෙමෙයි සුබ අලුත් අවුරුද්දක්...:)

    umbalatanam athal eth me wage jara wediyata boru chodana thamai iwasanan bari machi

    umbatath suba nawa wasarak wewa.:yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් මට කියපන් ඔකේ කොහෙද තියෙන්නේ මාස 2-3 කට active නොයන යට වොට් කරන්න බැහැ කියලා :lol::lol::lol:

    යකෝ මේ මුල් කාලේ ඉදන්ම හිටිය උණ ගාව එකවුන්ට් 04-05ක් තියෙනවා :dull::dull:

    ලොකුම ෆේක් අනතයා ඉන්න නිසා උගේ 25ථ් සෙට් වෙනවා..

    උබ හිතුවද උන්ගේ ෆේක් වලින් පොස්ට් 100ක් නැති ඒවා කියලා..අවුරුදු ගානක් පරණ රෙෆ් තියෙන එකවුන්ට් :dull::dull:

    ඕක බලන්න තියෙන එකම විදිය ඇක්ටිව් පොස්ට් ඩෙට් එකක් තියෙන්න ඕන :lol::lol:

    කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ නීති වල අඩුපාඩුවක් තියෙනවනම් කියන්න කියලා.ඒ වෙලාවේ උඹ කොහේද හිටියේ? ඒවෙලාවේ ඕක කියන්න තිබන නේ.කවුරුවත් ඒ ගැන කිවුවේ නෑ.

    ෆේක් 25 ක් තියෙන්නේ කාටද? ඒ මොනවද? ඔප්පු කරන්න.අපි ඒවගෙන් තියෙන වෝට්ස් අයින් කරන්නම්.සාක්ශි නැතුව හොරු කියලා කියන්න බෑ.

    දාලා තියෙන තරඟ නීති වලට අනුව අපි කටයුතු කරනවා.

    මෙයට,
    සංවිධායක මණ්ඩලය.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    රෙප් දෙන්න ඕනේ උන්
    ගේ කමෙන්ට් එකේ ලින්ක් එක ඉන්බොක්ස් කරන්න
    රෙප් දෙන්නම්..
    9 ගානේ.. :)

    කණ්ඩායම් බේදයක් නෑ...

    මට කම්මැලී ඒකයි..
     
    • Like
    Reactions: toi

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    putha ai boardin wala???

    this one's going to end in tears soon btw :)

    අපි ඉතින් කොලොම්පුරේ උදවිය නෙවෙයිනේ.....ඉතින් ජොබ් කරන්නේ බෝඩිමේ ඉඳන් :(

    Yeah i see the gadol :lol:


    :lol::):):)
    එච්චර කොහේ කපන්ඩද බන්
    රෙප් 8ක් විතර කැපිලා තියෙන්නේ
    ඒ කියන්නේ rep power 16ක් විතර තියන සීනියර් member කෙනෙක්
    කොටින්ම කිව්වොත් මුනට හොදට ෆිට් එකේ ඉන්න එකෙක් ..

    :dull::dull::dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::):):)
    එච්චර කොහේ කපන්ඩද බන්
    රෙප් 8ක් විතර කැපිලා තියෙන්නේ
    ඒ කියන්නේ rep power 16ක් විතර තියන සීනියර් member කෙනෙක්
    කොටින්ම කිව්වොත් මුනට හොදට ෆිට් එකේ ඉන්න එකෙක් ..
    ඒ මම බන්.. මට සමාවෙයන්...:(
    :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ තැඹිලි වයින් බීලා :yes:
    :lol::lol::lol:
    මේ පාර වයින් එකට ගෙදර බල්ලාවත් චු පාරක් දැම්මාද දන්නේ නැහැ ..
    හැමදාමත් වගේ මොකක් හරි අටිමඩියක් වෙනවම තමා
    ඕව මේවා ඉවර වෙනකොට ඉවරයි
    ආයේ ස්කවියා ආතල් එකක් දුන්න ගමන් සේරම වැලි ඉවර කරලා ඌව බයිටට ගන්නවා
    :rofl:
    සිරාවට ..
    හැඳිගාන්න ගියෙත් නෑ මෙතන පිලුම් එක බැලුව :dull:
    අරහේ අයියා බැන බැන හැඳිගානවා :lol:
    :lol:
    ඇවිල්ලා තොට ගහයි යකොව් පත්තෙන්වත්
    ටිකක් ශේප් එකක් දාපන් ගිහිං ..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,687
    113
    umbalatanam athal eth me wage jara wediyata boru chodana thamai iwasanan bari machi

    umbatath suba nawa wasarak wewa.:yes::yes::yes:

    එල එල...කලින් පාරවල් වලත් මෙහෙමද බන්... ඇමරිකන් කාරයා යුද්දෙට ලෑස්ති වෙනවා වගේද කඹේ අදින්නේ...:confused:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mama kiwwe naha ayya mage rep kapuwa kiyala
    mama kiwwe mata arama kiwwa ekata duka hithuna kiyala

    දුකට පුං ගහගෙන ගිහින් නිදාගනින්:frown:,මෙතන තවත් ඇනයක් වෙන්නෙ නැතුව:lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පණිවිඩයක්
    හැමෝටම ලැබුවා වූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා...

    pissuda machan
    meken apita labena labbak nane
    api enne athal ekak ganna
    ada api dinnath paradunath moko bn
    meka hinda hoda set ekak aduraganna hambuna
    ape athal ekat api gatta
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama kiwwe naha ayya mage rep kapuwa kiyala
    mama kiwwe mata arama kiwwa ekata duka hithuna kiyala
    දුක හිතුනනම් ඒකෙන් ටීම් එකෙන්ම පලි අරගත්තම හරියනවද?? තරහ තියෙන්නෙ මත් එක්කනෙ , අනික ඒක එච්චර දෙයක්ද?? තමුන්ට ඔය තරගෙට කලින් ඉදන් සැලකුවෙ කොහොමද මම කියල හොදට කල්පනා කරල බලනව, රෙප් කැපුවද දුන්නද , සහොදරියෙක්ට වගේ සැලකුවද නැද්ද කියල කල්පනා කරල බලනව.
    :dull::dull:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපි ඉතින් කොලොම්පුරේ උදවිය නෙවෙයිනේ.....ඉතින් ජොබ් කරන්නේ බෝඩිමේ ඉඳන් :(

    Yeah i see the gadol :lol:




    :dull::dull::dull:

    trying to remember who left cos of this last year :lol: 'kambe' has caused no end of butthurts in ek..:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pissuda machan
    meken apita labena labbak nane
    api enne athal ekak ganna
    ada api dinnath paradunath moko bn
    meka hinda hoda set ekak aduraganna hambuna
    ape athal ekat api gatta
    ආ උඹ විතරයි අඩු වෙලා හිටියේ.. උඹ අන්තිමට ආවාද
    ඔව් මචං.
    ආතල් එකක් ගත්තා.
    දැං නං අපි කඹේ පැරදුනත් පැරදුනේ නැති ගානයි :lol::lol:
     
    Status
    Not open for further replies.