ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,035
    22,441
    113
    djnick ප්‍රමුඛ Black stallons කණ්ඩායමට මගේ වෝට් එක දුන්න. පොරොන්දු ඉටු කරොත් හොදයි
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113

    :):):)

    කවුරු හරි රෙප් power එක 9ක් තියන එකෙක්
    මට රෙප් දීපන්කො ..
    රෙප් point 17000 වෙන්ඩ තව නවයක් අඩුයි :(


    කොහෙ තියෙන නමයක්ද. :shocked:

    තුනක් තිබේ ඔන්න කෙලලා ඇරියා :sorry::rofl::love:
     
    • Like
    Reactions: NUWAN BUWA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පගවාට වැඩ දැන් අපි :lol:
    ඒ වගේද පප්පෙ උබේ හෙඩ් ශොට් කියක මම ගොදුරක් වෙන්ඩ ඇතිද ඒක ගැන හිතලවත් දීපන් පප්පෙ.

    White unicorns
    :cool::cool:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    machan api methana awe bn saththu wage chanda ganna nemei machan
    chat eke thiyana ewa nam lajjai machan
    chanda nam ona ape unge ewa rep nathuwama ganin no prob.

    ලැජ්ජයි කියන්න මොකද උනේ කියපන් උබලගෙ රෙප් කපල තිබ්බද ?
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඇත්ත එලියට එද්දි ඒව පොටො ශොප් තමුන්ගෙ ඒව ඔර්ජිනල්,
    දැනටමත් gtrz ට කියල තියෙන්නෙ තමුන්ට සම්බුව හම්බෙනව.
    :dull::dull:

    chat eke mage nick eken post karanne oyalage team eke kenek
    chat eke inna okkotama thiyenne ekama pw eka nisa onama kenekta onama kenek widihata chat karanna puluwan
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහොමත් පටන් ගත්ත එක අත නම් අරින්නෙ නැ, කොහොම හරි දිනනව,ඔයිට වැඩිය දේවලුත් ඔකෙ කියල ඇති,

    happe dina ganilla bn
    kisi aualk na
    dinuwath paradunath mata labena magulak na
    ape ungeth vote tika heta damma ganin
    man unta danna kiyannam
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    මචන්ලා අපේ පැත්තේ පාන්දර දෙකට තුනට බඩුවක් ඉන්නවා ටවුන් එකේ.:dull:ඉතින් කාලයක් ඔහොම කරගන යද්දි ඔය පොට් එකටම තවත් බඩුවක් බැස්සා රන් කරන්න:shocked:,කාලයක් දෙන්නම රන් කරගෙන හිටියා:nerd:,ඒත් පළවෙනි බඩුවට දෙවෙනි බඩුව ටික කාලෙකින් කැත්තට පොල්ල වගේ උනා:sorry:,ඒ ඒකිට බිස්නස් අඩු නිසා,:(පස්සෙ පලවෙනි බඩුව කෙරුවෙ දෙවෙනි බඩුවව පොලිසියට අල්ලලා දීලා ඇතුලට දාපු එක,:yes:හිතුවෙ නෑ තමන් වගේම ජීවත් වෙන්න නේද මේ දේ කරන්නෙ කියලා,:lol:සල්ලි නිසා මරාගත්තා දෙන්න සමගියෙන් ඉඳලා:growl:,ඉතින් පුතේ මොකක්ද මේ කතාවෙන් ගන්න තියන ආදර්ශෙ?:eek:

    මෙන්න මේකයි,
    එළකිරිය කියලා නෑ,:lol:අපි ආතල් එකට පෝස්ට් දාගන මේකෙ ඉන්නකොට බඩු මානසිකත්වයක් තියන වේසියො ඇවිත් වන කරනවා,:lol:රේප් නිසයි,එකට ඉන්න කෙනෙක්ගෙ වචනයක් මිස් උනු නිසයි,:eek:මොකද උන්ට කරන්න වෙන වැඩක් නැති අනුන්ට ගිනි දෙන බඩු ගතිය අතහරින්න බැරි නිසා,:shocked:දැන් අපි වැටෙන්න ඔනද?:frown:නෑ පුතේ නෑ:no:.බුරන බල්ලො බිරුවට අපි සැලෙන්නෙ නෑ:lol:,බඩු මානසිකත්වෙට අනුකම්පා කරලා අපි අපේ ගමන ලෙසටම යනවා,:yes:එක එහෙමයි:cool:.ඒත් පුතේ කවද හරි බඩුවටත් කෙලවෙන්නෙ ලෙඩක් හැදුනු දවසට,;)එතෙක් අපි බලන් ඉන්නවා.ලෙසටම ඈ:cool:

    දැන් බඩුකාරියො මේකෙ ඉන්නවා නම් රෙද්ද උස්සන් එන්න එපා පීස්:lol:


    :confused::confused::confused::confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    happe dina ganilla bn
    kisi aualk na
    dinuwath paradunath mata labena magulak na
    ape ungeth vote tika heta damma ganin
    man unta danna kiyannam
    අපටත් දිනුවත් පැරදුනත් ගානක් නැහැ බන්
    ෆිට් එකටයි ආතල් එකටයි මේකට ආවේ ..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෝට් ඕනනම් මුලින් රෙප් දෙන්න. නැත්තන් වෝට් එක කුනු කූඩෙ තමා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ.. ජය ජය වේ සුදු කගවේන
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔයා මන් නැති වෙලේ හිතේ තියෙනදේ කිව්වා නේද?
    ඇත්තටම නන්ගි ඔයා ඔයවගේ කෙනෙක් කියල නම් මන් හිතුවේ නෑ. .
    ඔයාගේ අදහස් නිසා අනිත් අය රෙප් කපයි කියලා හිතලා මම ඊයේ ඔයාට රෙපුත් දුන්නා. .
    මම ඔයා එක්ක මොකක් හරි දේකට තර්ක කරාද කියලා මට මතක නෑ. .
    මොන තර්කේ කලත් නන්ගි ඔයා අද කරපු වැඩේනම් ගොඩක් වැරදියි. .
    මම අද දුක් වෙනවා ඔයා වගේ කෙනෙක් එක්ක කතාකරපු එකට. .



    56.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chat eke mage nick eken post karanne oyalage team eke kenek
    chat eke inna okkotama thiyenne ekama pw eka nisa onama kenekta onama kenek widihata chat karanna puluwan
    ඒව තමුන් කියනව gtrz ට , gt තමුන් ගැන හරි තීරනය ගනි කියල . මොකද මෙහෙම පාවා දෙන්නියන්ගෙන් එලකිරි එකට වෑඩක් නැ,
    :no::no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :):):)

    කවුරු හරි රෙප් power එක 9ක් තියන එකෙක්
    මට රෙප් දීපන්කො ..
    රෙප් point 17000 වෙන්ඩ තව නවයක් අඩුයි :(


    You must spread some Reputation around before giving it to NUWAN BUWA again.:dull:
     
    Status
    Not open for further replies.