කටු වාසී ජනතාවනී...![]()
සෑහෙන කාලෙකින් කටුවක් දාන්න යන්නේ මේක වේලි වේලි තියන නිසා...
කටුවක් කිව්වට මේක තනිකරම ඉල්ලන් කෑමක්.
අපේ තියෙන්නේ Corolla CE110 එකක්. ඒ කිව්වෙ ඩීසල් 110 එකක්. ඔන්න ඉතින් ඕකේ පොඩි ඇතිල්ලෙන සද්දයක් වගේ එකක් එන්න ගත්තා ලඟකදි ඉඳන්.එකපාරට හොයාගන්න අමාරුවුනා ටිකක්. ඒක් පස්සෙ තේරුනා සද්දෙ එන්නෙ AC එක දැම්මම කියල.
මේක වුනේ පෙරේදා රෑ...ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..
meka nam aththatama kattak mokada maha ra nidi maragena ayyyoooo TFS







ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..


මෙන්න බොලේ ටොම් කටුවක් දාලා.....
mata nam epa wela tiyenne.

