ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:no:
අපි ඇමරිකාවේ ජනාධිපති උනත් ඌ වගේ වෙන්ඩ අපට බැහැ බන් මල්ලී,,,
ඔය මහින්ද මාමා පොරට කරපු අනගිභවනිය සේවය වෙනුවෙන් මුට කරපු උපහාරයක් කියන්නේ :(

:shocked::shocked: :lol::lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපො උබට සිoහල තේරෙන්නෙත් නැනේ,ඒක අනියමාර්ත අසම්බායක් ක්‍රියවක් , උබ o/l වත් පාස්ද බන්?


    White unicorns

    :cool::cool:
    හා සර් ! අපි ඉස්කෝලේ ගිහිං නෑ.. ඕලෙවල් කරලා නෑ.. සර්ලා වගේ සුපර් සීනියර් මෙම්බර්ලා වෙන්න අවශ්‍ය කොලිෆිකේෂන් නෑ...
    සර් තමා මේකේ වැඩකරු...:(
    අනේ නොඋකා පලයයං සර් :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලිදට උබලම පැනපල්ල නoගි මල්ලි සෙට් එකට හොදට රිදිල.

    White unicorns

    :cool::cool:

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Mage manapaya xibitZ ප්‍රමුඛ White unicorns :yes:
    Haappy New Yeeeaar peeps
    11.gif
    11.gif
    11.gif

    එසේම වේවා මචෝ !
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:
    අනා උයාලා හලි නලකයි.. අපිට සුපර් සීනියර් එක නෑ.. අර erozan ට දීලා හොලෙන්ම :sorry::sorry::(

    උඹල අපි කවුද සහෝ ඒ උත්තමයෝ එක්ක බලද්දී? :sorry:
    මුන් හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියල වෙන්න ඇති :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ


    White unicorns

    :cool::cool:


    kibula ayyala nuwan ayyala wolverin ayyala
    kayya nathi waddo machan
    eka piligannawa
    boru kayya panna epa machan
    uba maha sira chater ubatama super kiyagannawa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no:
    අපි ඇමරිකාවේ ජනාධිපති උනත් ඌ වගේ වෙන්ඩ අපට බැහැ බන් මල්ලී,,,
    ඔය මහින්ද මාමා පොරට කරපු අනගිභවනිය සේවය වෙනුවෙන් මුට කරපු උපහාරයක් කියන්නේ :(
    අම්මටසිරි... ඒ කියන්නේ පොර මහින්ද මාමා එක්කම දිගටම හිටියට මාමා ජීටී ලොක්කට කියලා ඉල්ලලා දීපු එකක් ද ? රජකාලේ දෙන බුහුමන් නාමයක් වගේ.. :shocked::shocked::sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :sorry: :sorry: :sorry: මේවාට අඩන්නද හිනා වෙන්නද ඕනේ කියපංකො...
    ‍මුල් ළමාවිය හරියට සංවර්ධනේ වෙච්ච නැති සමහර උං එක්ක කඹ ඇදලා අපි මෙහෙම ඉන්නවත් ඇති මහත්තයෝ ! :lol:

    මරලා හරි කබේ දිනන්න ඕන මහත්තයෝ :lol::lol::dull::dull:

    මචන් GTRZ කියලා අපිව බෑන්ඩ් කරාවිද?මු සුපර් සීනියර් කෙනෙක්නෙ :(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොකො මේ දේශපාලනේ අදින්නෙ ලැජ්ජව දේශපාලනෙන් වසා ගැනිම කියන්නෙ මේවට , ඔවගෙන් උබලගෙ දුක හොදට තේරෙනව, යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අපගේ බලවත් ශොකය,ලබන පාරවත් සුපර් සිනියර්ල එක්ක තරග කරන්ඩ එන්ඩ එපා මචො ඒක හිතන්ඩවත් බැරි දෙයක් , අපි බැස්සම උබල වගේ අවශේශ ප්‍රජාවට යන එන මන් නැතුව මෙහෙම අඩන්ඩ වෙනව, අපි සුපර් සිනියර්ල.



    White unicorns

    :cool::cool:

    දන්නෝ දනිති සුපර් සීනියර් උතුමාණනි.
    Gu3CRng.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :no:
    අපි ඇමරිකාවේ ජනාධිපති උනත් ඌ වගේ වෙන්ඩ අපට බැහැ බන් මල්ලී,,,
    ඔය මහින්ද මාමා පොරට කරපු අනගිභවනිය සේවය වෙනුවෙන් මුට කරපු උපහාරයක් කියන්නේ :(

    wolverine ayyala
    oyala
    kibula ayyala
    a athin deyyo
    kayya gahan na thaman gana
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකො මේ දේශපාලනේ අදින්නෙ ලැජ්ජව දේශපාලනෙන් වසා ගැනිම කියන්නෙ මේවට , ඔවගෙන් උබලගෙ දුක හොදට තේරෙනව, යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අපගේ බලවත් ශොකය,ලබන පාරවත් සුපර් සිනියර්ල එක්ක තරග කරන්ඩ එන්ඩ එපා මචො ඒක හිතන්ඩවත් බැරි දෙයක් , අපි බැස්සම උබල වගේ අවශේශ ප්‍රජාවට යන එන මන් නැතුව මෙහෙම අඩන්ඩ වෙනව, අපි සුපර් සිනියර්ල.



    White unicorns

    :cool::cool:
    හරි. ඔයා කියන විදිහට දේශපාලනේ ඇති. ඕන නෑ...
    අපි කිව්වම බහු වචනේ නේ බං.. ඔයාගේ ටීම් එකේ ඔයා එක්ක ඉන්න තවත් සුපර් සීනියර් මෙම්බර්ලා 5 දෙනෙක් නම් කරන්න ? :cool:
     
    Status
    Not open for further replies.