LG smart TV ඇප් ස්ටෝ(ර්) එක නැත්නම්
මම කලින් thread එකක් දැම්මා TV එකක් ගන්න.
හිතල හිතල මම samsung 4k එක ගන්නේ නැතුව, LG 1080p එකක් ගත්තා.
ගත්තේ LF 6500 කියන මොඩෙල් එක.
එක අරගෙන මුලින් එන instalation, licence අරව මේවා accept කරලා බැලුවම app store එකක් නැහැ. default එන apps ටිකක් විතරයි තිබ්බේ.
smart tv එකක් අරගෙන උන් දෙන apps විතරක් use කරන එක තේරුමක් නැහැ නේ.
අනික මම ගන්න කලින් reviews එහෙමත් බැලුව. ඒවායේ store එකක් තිබ්බ.
දැන් හෙනම අවුල් වගේ.
ඊළගට මට තේරුණා මොකක්ද අවුල කියල. එක තමයි මම settings හදද්දී broadcasting location, LG service location කියන දෙකටම Sri Lanka කියල දීල තිබුනේ.
ඊළගට මම LG service location කියන එක Singapore විදියට වෙනස් කල. broadcasting එකට ලංකාවම තියෙන්න ඇරිය.
ඊට පස්සේ restart කලාම app store එකයි , තව aluth apps සෙට් එකකුයි ඇවිත් තිබුන.
ඉතින් මේ අවුල තියෙන අනිත් යටත් කියන්නේ LG service location එකට USA, UK, AUS, Singapore වගේ රටකට වෙනස් කරලා බලන්න.
උන් ලංකාවට දෙන්නේ ගොඩක් අඩු features ප්‍රමාණයක්.

photos ගන්න කම්මැලි නිසා ගත්තේ නැහැ. තනියම කරන්න අමාරු නම් කියන්න. මම ෆොටෝස් අරන් add කරන්නම්.
කලින් thread එකට
TV එක ගැන කියනවා නම් කියන්න ලොකු අඩුවක් නැහැ. දැනට නම් ඇති වගේ. 3D එහෙමත් හොඳට qlity එකට තියෙනවා. හොඳටම බැලුවොත් නම් gray uniformity එක මදි. ගානේ හැටියට shape වගේ