LG smart TV ඇප් ස්ටෝ(ර්) එක නැත්නම්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    LG smart TV ඇප් ස්ටෝ(ර්) එක නැත්නම්

    මම කලින් thread එකක් දැම්මා TV එකක් ගන්න.
    හිතල හිතල මම samsung 4k එක ගන්නේ නැතුව, LG 1080p එකක් ගත්තා.
    ගත්තේ LF 6500 කියන මොඩෙල් එක.

    එක අරගෙන මුලින් එන instalation, licence අරව මේවා accept කරලා බැලුවම app store එකක් නැහැ. default එන apps ටිකක් විතරයි තිබ්බේ.
    smart tv එකක් අරගෙන උන් දෙන apps විතරක් use කරන එක තේරුමක් නැහැ නේ.
    අනික මම ගන්න කලින් reviews එහෙමත් බැලුව. ඒවායේ store එකක් තිබ්බ.

    දැන් හෙනම අවුල් වගේ.:no:

    ඊළගට මට තේරුණා මොකක්ද අවුල කියල. එක තමයි මම settings හදද්දී broadcasting location, LG service location කියන දෙකටම Sri Lanka කියල දීල තිබුනේ.
    ඊළගට මම LG service location කියන එක Singapore විදියට වෙනස් කල. broadcasting එකට ලංකාවම තියෙන්න ඇරිය.

    ඊට පස්සේ restart කලාම app store එකයි , තව aluth apps සෙට් එකකුයි ඇවිත් තිබුන.:yes:

    ඉතින් මේ අවුල තියෙන අනිත් යටත් කියන්නේ LG service location එකට USA, UK, AUS, Singapore වගේ රටකට වෙනස් කරලා බලන්න.
    උන් ලංකාවට දෙන්නේ ගොඩක් අඩු features ප්‍රමාණයක්.:( :no:

    photos ගන්න කම්මැලි නිසා ගත්තේ නැහැ. තනියම කරන්න අමාරු නම් කියන්න. මම ෆොටෝස් අරන් add කරන්නම්.

    කලින් thread එකට


    TV එක ගැන කියනවා නම් කියන්න ලොකු අඩුවක් නැහැ. දැනට නම් ඇති වගේ. 3D එහෙමත් හොඳට qlity එකට තියෙනවා. හොඳටම බැලුවොත් නම් gray uniformity එක මදි. ගානේ හැටියට shape වගේ
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Tho kiyanakan hitiye ponnayo :P
    latest
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මමත් ගත්ත දවසේ අවුල්, පස්සේ google search කරන කොට ඔක දැනගත්තෙ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    මේ සීන් එක දැන ගත්තේ උඹේ මේ Post එකෙන්. මගේ ලග ගෙදරත් තියෙන්නේ LG 3D ස්මාර්ට් එකක්. නමුත් මම ලංකාවේ නැති නිසා තවම මේ සිද්ධිය චෙක් කරන්න බැරි උනා මචන්.. තෑන්ක්ස් මචන් මේ ගැන දැනුවත් කරාට.. දන්න දෙයක් එහෙම බෙදා ගන්න එක උතුම් දෙයක්
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    තො තමා සියල්ල දත්.. අනේ පලයන්..

    :D:D

    මමත් ගත්ත දවසේ අවුල්, පස්සේ google search කරන කොට ඔක දැනගත්තෙ.

    ela ela

    මේ සීන් එක දැන ගත්තේ උඹේ මේ Post එකෙන්. මගේ ලග ගෙදරත් තියෙන්නේ LG 3D ස්මාර්ට් එකක්. නමුත් මම ලංකාවේ නැති නිසා තවම මේ සිද්ධිය චෙක් කරන්න බැරි උනා මචන්.. තෑන්ක්ස් මචන් මේ ගැන දැනුවත් කරාට.. දන්න දෙයක් එහෙම බෙදා ගන්න එක උතුම් දෙයක්

    ela. check karala balannako, lankawata amawam :)

    aparade ubata thibe 4k ekak aragena chromecast ekak ganda

    owa gattata awula tiyenne machan, kohenda DATA? :( 4k wala ganat tawama wedi wage. JU7500 48" softlogic lage 3.5k singer lage 4k wenawa

    ela mchn...

    TFS :)

    Rep+++
    :):yes:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    :lol:

    apeth thiyenne saudi walin gennapu ekak bn.UAE kyla location damma thama apps
    awe

    playstore(android.means phone eke :D ) eke app ekak have lg smart tv kyla.eka dagena same wifi network ekata phone ekai tv ekai connect karapan..

    tv eka phone ekn control karanna pluwn..

    gdra aya sadde adu nokaraddi ehema oka usefull wenwa :p