ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කඹේ තමන්ගේ ටීම් එක වෙනුවෙන් සාදාරනව බොක්කෙන්ම බැහැල වැඩ කරපු එකෙක් තමයි මූ.....අස්ප ටීම් එක ඔය තත්වෙට ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි හෙළයෙක් :yes:

    හෙළයා හෙන ගේමක් දුන්න තමයි මෙහෙම උන් තමයි ටීම් එකක ඉන්න ඕනි:yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    c2IZmsO.png
    :cool:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    KmF38tl.png

    :cool::cool::cool::cool:

    අපි දිනුම් නෙ ...:cool::cool:

    කබේ සන්විදානය කරපු කට්ටිය හොදට වැඩේ කලා .කිසි වැරැද්දක් නැතුව උබලගෙ මහසියට බොහොම ස්තූතී . ත්‍රෙඩ් එකක් දාන්න කෙනෙක් නැතුව ඉන්නකොට ඉදිරිපත් වෙලා වැඩේ කලා සුපිරියටම .
    මහන්සි වෙලා අපේ ටීම් එක ගොඩදාපු හැම එකාටමත් / අනික් ටීම් එකේ කට්ටියටත් මේ ත්‍රෙඩ් එක අන්තිම වෙනකන් ඇදගෙන යන්න හිටය හැම කෙනාටමත් ස්තූතී .ලබන පාරත් කබේ අදිමු එහෙනම්
    :cool::cool:
    හැමෝටම එලම කිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,627
    1
    10,880
    113

    අනිවා මචං මූ සෑහෙන්න මහන්සි උනා ටීම් එක වෙනුවෙන්..
    එල ගැම්මක්.
    එල හෙලයෙක්.
    සියලුම කලු අස්පයන්ට මම සුහද ආරාධනාවක් කරනවා හෙලයගේ මහන්සියට සලකන්න කියලා..

    අනිවා අනිවා....:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකට විසදුමක් ගියපාර කබේ තිබ්බ. ඒ තමයි නායකයට සාමජිකයන් 7ක් තෝරගන්න පුලුවන්. එයාලට පනින්න බෑ. ඉතින් ඒකෙන් full සපෝර්ට් එක එනව. අනිත් 25ට පනින්න පුලුවන්. ඒක තමා හොදම විසදුම. :yes::cool::cool:

    මම මේ කල්පනා කරේ ලබන පාර ටීම් තුනක් හදලා කඹයක් අදින්න.වෙනසකටත් එක්ක.මොකද හිතන්නේ ඒ ගැන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    මම මේ කල්පනා කරේ ලබන පාර ටීම් තුනක් හදලා කඹයක් අදින්න.වෙනසකටත් එක්ක.මොකද හිතන්නේ ඒ ගැන.
    සංවිධායක මණ්ඩලයට දාගනින් 20ක්වත් වලි බේරන්න එහෙනන්.හැබැයි රෙප් නන් නාන්න සෙට් වෙයි..;);)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හෙළයෙක්;20007996 said:
    සංවිධායක මණ්ඩලයට දාගනින් 20ක්වත් වලි බේරන්න එහෙනන්.හැබැයි රෙප් නන් නාන්න සෙට් වෙයි..;);)

    මොන වලිද බන්,කොහෙද වලිය :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    :):):)

    මුලින්ම මම හදවතින්ම ස්තුතියිවන්ත වෙනවා අපේ සංවිධායක මණ්ඩලයට.

    සොහොන

    ශමින්ද පීරිස්

    ශාමින්ද

    තිලින

    lcrstudio

    මෙම තරගය බැනුම් කතන්දර ගොඩාක් මැද්දේ සාර්ථකවත් සර්වසාධාරනවත් පවතිවිම ගැන.



    :)

    ඒ වගේම ආතල් එකටයි ෆිට් එකටයි එක පිලකට බැහැලා සෙල්ලම් කරාට
    අපිට විරුද්ධ පිලේ හිටියෙත් එකිරියේ සහෝදරයෝ වගේ ඉන්න සංඛේ මල්ලිත්
    DJනික් මල්ලිත් ඇතුළු අයයි.මට ලෝක කුසලානය දිනුවත් වැඩක් නැහැ එකට ඉන්න එවුන් ගේ හිත් අමනාප වෙලා.
    යම් යම් හේතු කාරනා නිසා උබලා දෙන්නගේ
    හිත්රිදීමක් කලකිරීමක් උනානම් සමාවෙන්ඩ කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

    :)

    ඒ වගේම අපේ කන්ඩායාමේ එඩිශනයා නිසා තමයි සචියත් මමත් මේකට සෙට් උනේ.
    අපේ කන්ඩායාමේ නායක Xibitz,,ඇගී,,asylum මල්ලී ඇතුළු සහෝදර සහෝදරියෝ කැල
    රෑ නිදිමරාගෙන chat room වල රස්තියාදු වෙවී වෙච්ච කැපවීමේ ප්‍රතිපල ඔන්න අපට තියනවා.නොදන්නා අයව විශ්වාස කරන්ඩ ගිහිං ජිවිතේට අමතක නොවන පාඩමකුත් ඉගනගත්තානේ:rofl:.හැබැයි ඔය වැඩේ වෙන්නේ නැහැ සචියා කිව්ව වෙලාවේ skype group එකක් හැදුවා නම් .ඒ වගේම මමත් සචියත් ස්තුතියිවන්ත වෙනවා අපි දෙන්නවත් මේ වැඩේට එක්කාසු කරගත්තු එකට.


    ... එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි ...
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම මේ කල්පනා කරේ ලබන පාර ටීම් තුනක් හදලා කඹයක් අදින්න.වෙනසකටත් එක්ක.මොකද හිතන්නේ ඒ ගැන.

    එක කඹේට තියෙන්නේ දෙපැත්තයි..
    :confused::confused::confused::confused:
    මම මේ කල්පනා කරේ 3ක් අදින්නේ කොහොමද..
    ;);););)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක කඹේට තියෙන්නේ දෙපැත්තයි..
    :confused::confused::confused::confused:
    මම මේ කල්පනා කරේ 3ක් අදින්නේ කොහොමද..
    ;);););)

    කඹේ හරි මැදින් තව කෑල්ලක් ජොයින්ට් කරනවා.ඊට පස්සේ කොන් තුනෙන් අදින්න තියෙන්නේ.
    මෙන්න මෙහෙම තමයි අදින්න වෙන්නේ.

    DBT1aAl.png
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕකට විසදුමක් ගියපාර කබේ තිබ්බ. ඒ තමයි නායකයට සාමජිකයන් 7ක් තෝරගන්න පුලුවන්. එයාලට පනින්න බෑ. ඉතින් ඒකෙන් full සපෝර්ට් එක එනව. අනිත් 25ට පනින්න පුලුවන්. ඒක තමා හොදම විසදුම. :yes::cool::cool:
    එක team එකක් සුපිරිම 7 දෙනෙක් තොරගෙන අනික් team එකට කවුරුත් නැති වුනොත් එක අවාසි බන්..........:yes::yes::yes::yes::yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩේ මචන්ලා කියන්න දෙයක් තියෙනවා.මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේක සංවිධානය කරන්න,ත්‍රෙඩ් හදන්න වැඩියෙන්ම මහන්සිඋනේ.සොහොන සහෝදරයා.හැම ත්‍රෙඩ් එකක්ම ලියලා හැදුවේ ඌ.ඌ මේකට සෑහෙන්න මහන්සි උනා.මේකේ වැඩිම ක්‍රෙඩිට් යන්න ඕනි සොහොනට.ඒ වගේම සංවිධාන කටයුත්තේදී සම සංවිධානයෙන් කටයුතු කරපු තිලිනාඅර්පී සහෝදරයටත් නම කියවන්න බැරි මේ http://www.elakiri.com/forum/member.php?u=454429සහෝදරයාටත් කණ්ඩායම් දෙකෙහිම නායකයින්ටත් කණ්ඩායම් සාමාජිකයින්ටත් උදවු කරපු,වෝට් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.
    බොහොම ස්තුතියි මචන්
    :D:D:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo


    :):):)

    මුලින්ම මම හදවතින්ම ස්තුතියිවන්ත වෙනවා අපේ සංවිධායක මණ්ඩලයට.

    සොහොන

    ශමින්ද පීරිස්

    ශාමින්ද

    තිලින

    lcrstudioමෙම තරගය බැනුම් කතන්දර ගොඩාක් මැද්දේ සාර්ථකවත් සර්වසාධාරනවත් පවතිවිම ගැන.



    ow මුන් හොදට කාලා සින් එක


    ඒ වගේම අපේ කන්ඩායාමේ එඩිශනයා නිසා තමයි සචියත් මමත් මේකට සෙට් උනේ.
    අපේ කන්ඩායාමේ නායක Xibitz,,ඇගී,,asylum මල්ලී ඇතුළු සහෝදර සහෝදරියෝ කැල
    රෑ නිදිමරාගෙන chat room වල රස්තියාදු වෙවී වෙච්ච කැපවීමේ ප්‍රතිපල ඔන්න අපට තියනවා.නොදන්නා අයව විශ්වාස කරන්ඩ ගිහිං ජිවිතේට අමතක නොවන පාඩමකුත් ඉගනගත්තානේ:rofl:.හැබැයි ඔය වැඩේ වෙන්නේ නැහැ සචියා කිව්ව වෙලාවේ skype group එකක් හැදුවා නම් ඔය වැඩේ වෙන්නේ නැහැ.ඒ වගේම මමත් සචියත් ස්තුතියිවන්ත වෙනවා අපි දෙන්නවත් මේ වැඩේට එක්කාසු කරගත්තු එකට.


    ... එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි ...

    එළකිරි ගේම් එකක මුන් දෙන්න ඉන්නව කියන්නේ ඒ පැත්තට බොහොම හොදයි කියන එක තමයි කොයිම වෙලාවක වත් ගේම ඇත අරින්නේ නැතුව ඇදගෙන යනවා ලෙසටම එක මම 2015 කබේ කරනකොටත් හොදට දැක්ක දෙයක්. එල ඩයල් 2ක්. උනිකොන් පිලට එරෝසනුත් ලොකු වැඩක් කළා. ( අන්තිමේදී නාගත්ත්ට).