Windows 8.1 to 10 Upgrade Help...

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    දැනට වින්ඩොව්ස් 8.1 pro crack දාලා තියෙන්නෙ.වින්ඩොව්ස් 10 pro upgrade කරන්න පුලුවන කියලා message එකක් එනවා.මොකද කරන්නෙ.upgrade කරන්නද? පස්සෙ කෙල වෙයිද
    නැත්තම් වින්ඩොව්ස් 10 pro torent එකක් බාන්නද?

    Hard එකට අඩුවෙන්ම damage වෙන්නෙ මොන method එකෙන්ද

    සලකනු ලැබෙ..
     
    Last edited:
    • Like
    Reactions: Sub Zer0

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැබැයි වින්ඩෝස් 10 අවු 1 නොමිලේ දෙනවා කියුවේ පහුගිය දවසක අවු 1 ඉවර වුනා දැන් වුන් මොනවා කරයිද දන්නේ නැ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    දැනට වින්ඩොව්ස් 8.1 pro crack දාලා තියෙන්නෙ.වින්ඩොව්ස් 10 pro upgrade කරන්න පුලුවන කියලා message එකක් එනවා.මොකද කරන්නෙ.upgrade කරන්නද? පස්සෙ කෙල වෙයිද
    නැත්තම් වින්ඩොව්ස් 10 pro torent එකක් බාන්නද?

    Hard එකට අඩුවෙන්ම damage වෙන්නෙ මොන එකෙන්ද

    සලකනු ලැබෙ..
    Original ekata update karapan pons.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    kelaweida bn?
    Ubata tikakata kalinuth rep dunna

    :confused: කෙලවෙන් නෑ බං.. වෙලා යනවා. උබට කැමති එකක් කරහං.. :dull: upgrade කරොත් rollback option එකක් තියනවා.. හැබැයි junk වැඩි.. මන් clean install කරේ.

    මගේ thread බලන්න activator එකක් තියනවා, no crack ;)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සොහොන;20010109 said:
    හැබැයි වින්ඩෝස් 10 අවු 1 නොමිලේ දෙනවා කියුවේ පහුගිය දවසක අවු 1 ඉවර වුනා දැන් වුන් මොනවා කරයිද දන්නේ නැ

    thama offer eka tynwa bn.aula tynne crack ekak dalane tynne.10 walata upgrade karama kela weida kyla bn
    2+
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :confused: කෙලවෙන් නෑ බං.. වෙලා යනවා. උබට කැමති එකක් කරහං.. :dull: upgrade කරොත් rollback option එකක් තියනවා.. හැබැයි junk වැඩි.. මන් clean install කරේ.

    මගේ thread බලන්න activator එකක් තියනවා, no crack ;)

    khmada clean upgrade krnne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ක්‍රැක් කරපු එවා නම් ටෙන් ආයේ ඉවැලුඒශන් යයි.. මම ඔරිජිනල් 8.1 ප්‍රො එකෙන් කෙලින්ම 10 ඩවුන්ලොඩ් කරලා ඔටො අප්ඩේට් දුන්නේ.. පැය බාගෙන් ඔක්කොම අහවර උනා.. පස්සේ ක්ලීන් ඉන්ස්ටොල් එකක් දුන්නා රිස්ටො ගිහිල්ලා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ක්‍රැක් කරපු එවා නම් ටෙන් ආයේ ඉවැලුඒශන් යයි.. මම ඔරිජිනල් 8.1 ප්‍රො එකෙන් කෙලින්ම 10 ඩවුන්ලොඩ් කරලා ඔටො අප්ඩේට් දුන්නේ.. පැය බාගෙන් ඔක්කොම අහවර උනා.. පස්සේ ක්ලීන් ඉන්ස්ටොල් එකක් දුන්නා රිස්ටො ගිහිල්ලා
    ne ponnayo crack karath Win10 denne original.