Best Country to Live for Sri Lankans

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මගුලක් කියනවා. මේ ලගදි බැන්නා බැනිල්ලක් මම දන්නෙත් නැ මොකටද කියලා. මම ඇහුවෙත් නැ ෆෙන්ච් නිසා තෙරුනෙත් නැ.. ඒ නිසා ගනකුත් නැ..ජිවිතේ හරි සරලයි.. :P
:P

lol oi. need to learn at least 2 more languages :yes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
math me dawas wala podi research parak danawa europe wala uni gana. masters karanna yanna. paris wala ekak thiyanawa. eka poddak balanna one :D thawa denmark , germany , austria balanna one. unge scholarships scene thiyanawa GPA eka poddak wadipura thiyana unta. mehe thamai *utta class eken wadak na. :dull:
මෙහෙ හොදයි මචන්, ඉදලා හිටලා මුස්ලිම් එකෙක් බොම්බයක් අත ඇරියොත් ඇරෙන්න වෙන වැරැද්දක් නැ..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වයිෆ් ෆ්‍රෙන්ච් එක්කෙනෙක්ද?
ප්‍රන්ශ කිව්වට යුරොපියන් කෙනෙක් නෙමෙයි. අම්මයි තාත්තයි ලන්කාවේ ටැමිල්. එයා ඉපදිලා හැදිලා තියෙන්නේ මෙහේ ෆ්‍රාන්ස්වල.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    tastawaadi seen eka nan mehet darunuwatama yanawa ban

    mehe moda wesige putalage olu hodala
    auzy podi un machan dan me huttata badenawalu ne

    man enna masekatada koheda kalin dandenong kittuwa polisiyata pihiparak gahanna ghn ewelema oluwata tyala daala

    tahiken seen
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජර්මන් ඉගෙන ගනින්.. ජර්මන් මාත් ට්‍රයි කරනවා ටිකක් අමාරුයි බන්..

    maget aaasama ratak ban mat hitan inne masteers ekk wage gahanna enna
    mokada machan
    sahennama watina ratak

    meke oya iphone ostaar kenek inne
    dan nan htc walata puka deela marenna yanawa

    anna u german inne dan
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ප්‍රන්ශ කිව්වට යුරොපියන් කෙනෙක් නෙමෙයි. අම්මයි තාත්තයි ලන්කාවේ ටැමිල්. එයා ඉපදිලා හැදිලා තියෙන්නේ මෙහේ ෆ්‍රාන්ස්වල.
    යකෝ තෝ වගේ හරකෙක්. ප්‍රංශෙ කෙල්ලො නැතුවටද ටැමිල් කෙල්ලෙක් බැදගත්තෙ. මේ ලංකාවෙ ඉන්න එවුනුත් කොහොමහරි බලන් ඉන්නෙ ෆොරින් කෙල්ලෙක් බදින්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    tastawaadi seen eka nan mehet darunuwatama yanawa ban

    mehe moda wesige putalage olu hodala
    auzy podi un machan dan me huttata badenawalu ne

    man enna masekatada koheda kalin dandenong kittuwa polisiyata pihiparak gahanna ghn ewelema oluwata tyala daala

    tahiken seen
    මෙහෙත් ඔක තමා සින් එක බන්. නේටිව් උන්ව මුස්ලිම් කරලා ත්‍රස්ත ගේම් වලට ගන්නවා. උන්ට සැහෙන සල්ලිත් දෙනවලු බන්.. ඔකෙන් වෙන්නෙ සාමාන්ය එකෙකුටවත් ඉන්න නැති වෙනවා. උන්නු හිටපු ගමන් මෙගා සර්ච් යන්නෙ දැන් මෙහේ.. අනිවාරෙන් එකෙක් දෙන්නෙක් සෙට් වෙනවා සර්ච් වලදි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ තෝ වගේ හරකෙක්. ප්‍රංශෙ කෙල්ලො නැතුවටද ටැමිල් කෙල්ලෙක් බැදගත්තෙ. මේ ලංකාවෙ ඉන්න එවුනුත් කොහොමහරි බලන් ඉන්නෙ ෆොරින් කෙල්ලෙක් බදින්න.
    ඉතින් බන් මාත් ටැමිල්නේ.. ටැමිල් කිව්වට උබලා මාත් එක්ක කතා කලොත් විශ්වාස කරන්නේ නැ. ටැමිල් කොටින්ම මට බැ, සින්හල තමා පුලුවන්.. ගෙදරින් ගෙනාපු ප්‍රොපොසල්නේ බන්. අනික කෙල්ලත් මට් ගැලපෙනවා. වට් ද හෙක් කියලා බැන්දා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් බන් මාත් ටැමිල්නේ.. ටැමිල් කිව්වට උබලා මාත් එක්ක කතා කලොත් විශ්වාස කරන්නේ නැ. ටැමිල් කොටින්ම මට බැ, සින්හල තමා පුලුවන්.. ගෙදරින් ගෙනාපු ප්‍රොපොසල්නේ බන්. අනික කෙල්ලත් මට් ගැලපෙනවා. වට් ද හෙක් කියලා බැන්දා..
    මන් අහල තියන විදිහටනන් දැන් වෙන රටවල ඉන්න ලංකාවෙ කොල්ලො හැමෝම වගේ බදින්නෙ ෆොරින් කෙල්ලන්ව. උනුත් කැමතියි ලංකාවෙ කොල්ලන්ට.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉතින් බන් මාත් ටැමිල්නේ.. ටැමිල් කිව්වට උබලා මාත් එක්ක කතා කලොත් විශ්වාස කරන්නේ නැ. ටැමිල් කොටින්ම මට බැ, සින්හල තමා පුලුවන්.. ගෙදරින් ගෙනාපු ප්‍රොපොසල්නේ බන්. අනික කෙල්ලත් මට් ගැලපෙනවා. වට් ද හෙක් කියලා බැන්දා..

    දෙමළා දෙමළා කියා කියා අපේ උන් තොපිට සාප කරන්නේ මචන් ප්‍රබා දීපු ගේම නිසා..හුට්ටෝ මෙහෙ යාළුවො ඉන්නව මට ලංකාවෙත් හිටියා වැල්ලවත්තේ සෙට් එකක්ම..එල බොක්කවල් බන්

    අනේ මන්ද මෙහෙ එම්.කේ.එස් එක පැත්තේ යන්න ඕන වෙලාවක තොසා පාරක් දාල එන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මන් අහල තියන විදිහටනන් දැන් වෙන රටවල ඉන්න ලංකාවෙ කොල්ලො හැමෝම වගේ බදින්නෙ ෆොරින් කෙල්ලන්ව. උනුත් කැමතියි ලංකාවෙ කොල්ලන්ට.
    විසා කෙස් වලට බදින උන් නම් අනාතයි බන්.. කවදාවත් වීසා එහෙකට ජිවිතේ නැති කරගන්න එපා. කිසිම තෙරුමක් නැ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් අහල තියන විදිහටනන් දැන් වෙන රටවල ඉන්න ලංකාවෙ කොල්ලො හැමෝම වගේ බදින්නෙ ෆොරින් කෙල්ලන්ව. උනුත් කැමතියි ලංකාවෙ කොල්ලන්ට.

    kawda ban kiyanne
    mehe ipadichchi un wennathi
    ehema payyak naha ban
    suddiyo dakkama ithin asay ban

    wadak na ban

    apita set wiiime prawanatawa aduy

    chawwo nan apita nothing...
    eye una seen ekk

    karima siddiya
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙමළා දෙමළා කියා කියා අපේ උන් තොපිට සාප කරන්නේ මචන් ප්‍රබා දීපු ගේම නිසා..හුට්ටෝ මෙහෙ යාළුවො ඉන්නව මට ලංකාවෙත් හිටියා වැල්ලවත්තේ සෙට් එකක්ම..එල බොක්කවල් බන්

    අනේ මන්ද මෙහෙ එම්.කේ.එස් එක පැත්තේ යන්න ඕන වෙලාවක තොසා පාරක් දාල එන්න
    ඒකා රටත් කැවා ජාතියත් කැවා අන්තිමට ලැබුනු ලබ්බකුත් නැ සින්හල , දෙමල එකෙකුටවත්.. ලන්කාව ඒ අවුරුදු 30ට නැතිම උනා. නැත්තම් අද සින්ගපුරුව වගේ රටක්.. ජාතිවාදේන් ඔය රට ඔය තරමට තියන එක ලොකු දෙයක්.. සින්හල මිනිස්සු අපිට කොච්චර නම් උදව් කලාද? ඒ මිනිස්සු හින්දා තමා අද ජිවත් වෙන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    maget aaasama ratak ban mat hitan inne masteers ekk wage gahanna enna
    mokada machan
    sahennama watina ratak

    meke oya iphone ostaar kenek inne
    dan nan htc walata puka deela marenna yanawa

    anna u german inne dan
    ජර්මන් ලැන්ග්වේජ් එක තියනවනම් ගොඩ බන්.. දැනටත් යුරොප් ඔය හැටියට තියෙන්නේ ජර්මනිය නිසා.. උන් වැටෙන්නේ නැ. යුකේ එහෙම දැන් චාටර්..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kawda ban kiyanne
    mehe ipadichchi un wennathi
    ehema payyak naha ban
    suddiyo dakkama ithin asay ban

    wadak na ban

    apita set wiiime prawanatawa aduy

    chawwo nan apita nothing...
    eye una seen ekk

    karima siddiya
    යකෝ සුද්දියො ලංකාවට එන්නෙ කොල්ලො හොයාගෙන. ඉතිං ඔහෙ එකෙක්ට සෙට් වෙන එක කජ්ජක්ද? ලංකාවෙ කෙල්ලන්ට තමා අවුල. උන්ව ඉතිං මොකෙක්වත් තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. ඒත් කොල්ලන්ට එහෙම නෑ. කොල්ලන්ට කැමතියි.
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    ane manda man nan 3rd generation ekak thama hitiye na but oya kiyana polawata adare ekak na :baffled: jeewath wenne 1 paarai. polawata adare karala ba. thama thamnta deyak kargannawa misak wena monada :baffled: thamnta kela unama oya polawa enne nane beraganna kotinma thamnta thamn witharai :baffled:

    word!