ඇමරිකන් කාරයා මුන්ට මොනවවත් කරන්නේ නැහැ. බාලාගෙන ඉන්නවා. බයයි වගේ.
මුන් ලංකාව වගේ රටවලට තමයි මුන් බොරු පාට් දාන්නේ.
CIA agents හැම රටේම ඉන්නවා ඒක නිසා තමයි ඇමරිකාව බලවත් වෙන්නේ ලෝක යුද්ධයක් එන්නේ නැති වෙන්න උන් control කරනවා හැම රටම china stock market crash එක එක උදාහරණයක්
තුර්කි බොඩර් එක ක්‍රොස් කරපු රශියන් ජෙට් එකට නාග සලන් වෙන්න වැදුනේ අයිඩෙන්ටිෆයි නොකර ලොකු සීන් දාන්න ගිහින්. කො ඉතින් රුසියාව තුර්කියට ගැහුවද ජෙට් එක බිම දැම්මා කියලා.. එහෙම තමා ජාත්‍යන්තර නීති.. රසියන් යුඇස් චයිනීස් කියලා නැ, ලන්කාවට උනත් ෆයිටර් ජෙට් එකක් එද්දි (ඔනැම එකක්, කමර්ශල් උනත් ) අදාල රටේ ගුවන් පාලක මැදිරියට අයිඩෙන්ටිෆයි කරන්න ඔනා කවුද කොහෙන්ද කොහෙද යන්නේ කියලා. එතකොට තමා අවසර හම්බ වෙන්නේ. ලන්කාවට උනත් ඔහොම එකක් ආවොත් ගුවන් හමුදාවට අයිතිය තියනවා ඇටැක් කරලා බිම දාන්න.. එහෙම නැත්තම් ලන්කාවේ එයාර් ස්පේස් එකෙන් අහකට ස්ක්‍රැම්බල් කරලා එස්කොට් කරන්න.. ඔක ගැන වැඩිදුර දැනගන්න පුලුවන්, ලන්කාවේ යුද්දේ කාලේ මිග් එව්වා ටර්න් ඔවර් කලේ ඉන්දියන් එයාර් ස්පේස් එකේ.. ඒකට කලින් අවසර දුන්නේ නැ ෆ්ලයි කරපු පයිලට් පකිස්තාන් එකෙක් නිසා.. නමුත් පස්සේ ලන්කාවේ ගුවන් හමුදාවේ අයට අවසර දුන්නා..
පට්ට පැහැදිලි කිරීම. මේකේ උන්ට ජාත්‍යන්තර නීති. එව්වා මේව්වා වැඩක් නැහැ. කොහෙන් ගියත් ඇමරිකන් විරෝධය.
senal 7 අ පින් සිද්ද වෙන්න නොදන්නා දේවල් ටිකක් දන ගත්ත rep added![]()

ජාත්‍යන්තරේ ගැන අපි හැමතිස්සෙම සොදිසියෙන් ඉන්න ඔනා.. මමත් එලකිරි එකෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්නවා.. මම දන්න දෙයක් කියලා යනවා..
තුර්කි බොඩර් එක ක්‍රොස් කරපු රශියන් ජෙට් එකට නාග සලන් වෙන්න වැදුනේ අයිඩෙන්ටිෆයි නොකර ලොකු සීන් දාන්න ගිහින්. කො ඉතින් රුසියාව තුර්කියට ගැහුවද ජෙට් එක බිම දැම්මා කියලා.. එහෙම තමා ජාත්‍යන්තර නීති.. රසියන් යුඇස් චයිනීස් කියලා නැ, ලන්කාවට උනත් ෆයිටර් ජෙට් එකක් එද්දි (ඔනැම එකක්, කමර්ශල් උනත් ) අදාල රටේ ගුවන් පාලක මැදිරියට අයිඩෙන්ටිෆයි කරන්න ඔනා කවුද කොහෙන්ද කොහෙද යන්නේ කියලා. එතකොට තමා අවසර හම්බ වෙන්නේ. ලන්කාවට උනත් ඔහොම එකක් ආවොත් ගුවන් හමුදාවට අයිතිය තියනවා ඇටැක් කරලා බිම දාන්න.. එහෙම නැත්තම් ලන්කාවේ එයාර් ස්පේස් එකෙන් අහකට ස්ක්‍රැම්බල් කරලා එස්කොට් කරන්න.. ඔක ගැන වැඩිදුර දැනගන්න පුලුවන්, ලන්කාවේ යුද්දේ කාලේ මිග් එව්වා ටර්න් ඔවර් කලේ ඉන්දියන් එයාර් ස්පේස් එකේ.. ඒකට කලින් අවසර දුන්නේ නැ ෆ්ලයි කරපු පයිලට් පකිස්තාන් එකෙක් නිසා.. නමුත් පස්සේ ලන්කාවේ ගුවන් හමුදාවේ අයට අවසර දුන්නා..
ගේම නම් ගේම නියායනෙ මචන් ඔය.. රශියන් ජෙට් එක කැරියර් එකට ගහන්නෙත් නැ කැරියර් එක රශියන් ජෙට් එක ගහන්නෙත් නැ.. මොකද ගැහිල්ල ඔතනින් නවතින්නේ නැනේ.. ඉස්සෙල්ලා මිසයිල් එක අගහපු එකා තමා අනික් රටට වොර් ඩික්ලෙයාර් කරන්නේ.. පලමු පහර කන රට ඇක්ට් ඔෆ් වො කියලා ඊට පස්සේ කෙලීමක්නේ.. දෙගොල්ලොගෙන් එකෙක්වත් පලමු ගල ගහන්න බයයි.. ඒක නිසා තම තමන්ගේ යුද ශක්තිය පෙන්නනවා ගැහුවොත් මෙහෙමයි අපිටත් බඩු තියනවා කියලා. හැම රටක්ම කරන්නේ ඔක.. මුස්ලිම් අයි එස් අයිස් උන් හැරුනහම චීනේ, උතුරු කොරියාව ඇමෙරිකාව රුසියාව ඔය එකෙක්වත් පලමු ගල ගහලා දෙබරේ අවුස්සගන්න ලැස්ති නැ. ගුටි කන එකත් දන්නවා, ගුටි කෙලන එකත් දන්නවා ගැහුවොත් බඩු ශුවර් කියලා.. ආයුද වලින් කරන යුද්දේ විතරක්ම නෙමෙයිනේ, බන්.. ඉකොනොමි යුද්දේකුත් යනවනේ.. ඉතින් කාටවත් ඔනේ නැ නිකන් පොර වෙන්න අවුස්සගන්න. මොකද එකේන් කවුරු දින්නත් දේශපාලනික ආර්තික පැවැත්මක් ඔය එක රටකටවත් නැ යුද්දෙකින්. උතුරු කොරියාවම බලපන්කො. වො හෙඩ් තියන මිසයිල් තුනක් තියාගෙන, ආවොත් ගහනවා ගහනවා කිය කිය තර්ජන කරනවා. ඒත් කවදාවත් ගහන්නේ නැ. මොකද උන්ට ඒ තුනට වඩා දෙයක් නැ.. ඔය මිසයිල් තුනෙන් ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් ඉවර කරයි.. ඊටිත් එහාට උතුරු කොරියාවට වඩාගෙන ගැහිල්ලක්නේ තියෙන්නේ.. යුඇස් ඔය වගේ කැරියර් එකක් දකුනු කොරියාවේ ඇන්කර් දාලා මල්වෙඩි දානවා වගේ ගහයි.. ඒ නිසා උතුරු කොරියන් උන් ත්රේට් එක දානවා, ඇමෙරිකන් උනුත් එකට බයයි. යුද්දේ දිනන්න පුලුවන් බව ඇත්ත, නමුත් සෙල්ලමට හරි මිසයිල තුන ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට හරි කෙලියොත් ඒක පාඩුවක්නේ.. ඒ නිසා උනුත් බයයි අරුන්ගේ ත්රේට් එකට..උඹ ඔය කියන කතාව ඇත්ත එත් පෝඩ්ක් හිතපන් ඉන්දීයාවෙන් අපේරටට අවසර නැතුව උන්ගේ SU30/Mig27 squadron එක්ක එවුවා එත කොට අපි ඒවාට මොකද කරන්නේ අපිට ඒවාට ඈටාක් කරන්න ආයුදනැ එත කොට කරන්න වෙන්නේ නිකන් බලන් ඉන්න එක තමයි
ඒවගේම නිතිය අනුව carrier group/ship group එකක air space එක වෙන රටක fighters ලට උලංගනය කරන්නබැ මේකේ කරන්නේ උන් අපිට ඕනෙනම් ඕනේ වෙලාවක උඹලට ගහන්න පුළුවන් කියලා පෙන්නන එක