Russian Fighter's Fly by US Navy Ship

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    ඇමරිකන් කාරයා මුන්ට මොනවවත් කරන්නේ නැහැ. බාලාගෙන ඉන්නවා. බයයි වගේ.

    මුන් ලංකාව වගේ රටවලට තමයි මුන් බොරු පාට් දාන්නේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Baltic Sea air space එක ඉතින් කාටවත් අයිති එකක් නෙමෙයි නේද? :confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලා හිතන හැටියට රශියන් උන්වත් යුඇස් උන්වත් හිතුවොත් රටවල් දෙකටම පැවැත්මක් නැ.. බැල්ටික් සී එකේ විතරක් නෙමෙයි ඉන්ටනැශනල් වොටර්ස්වල තියන ඔනැම ශිප් එකකට ඉන්ටනැශනල් එයාර් ස්පේස් එකේදි අයිඩෙන්ටිෆයි කරලා ෆ්ලයි කරන්න පුලුවන්. අන් අයිසෙන්ඩිෆයි කරලා ෆ්ලයි කලොත් යුඇස් රශියා කියලා නැ වො ශිප් එකකට පුලුවන් ෆ්ලයින් ඔබ්ජෙක්ට් එකට ඇටැක් කරන්න. ඒක සිවිලියන් එයාර්ක්‍රාෆ්ට් එකක් උනත් කරන්න දෙයක් නැ.. ඔය ජෙට් එක ෆ්ලයි කරන්නේ කලින් යුඇස් කැරියර් එකට දැනුම්දීලා.. එහෙම තමා සාමාන්ය මුහුදු නීතිය. චයිනීස් ශිප් වලත් ඔහොම වෙනවා. දැක්ක තැන රශියන් උන්ට යුඇස් උන් කෙලිනවා කියලා ලන්කාවේ උන් හිතන් ඉන්නේ. එහෙම සීන් එකක් නැ.. ඩිප්ලොමැටික් රිලේශන් ඔය කන්ට්‍රීස් දෙකටම තියනවා.. ඒවට අනුව තමා කටයුතු කරන්නේ. උතුරු කොරියාව ඔය වගේ සෙල්ලමක් දැම්මොත් කතාව වෙනස්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තුර්කි බොඩර් එක ක්‍රොස් කරපු රශියන් ජෙට් එකට නාග සලන් වෙන්න වැදුනේ අයිඩෙන්ටිෆයි නොකර ලොකු සීන් දාන්න ගිහින්. කො ඉතින් රුසියාව තුර්කියට ගැහුවද ජෙට් එක බිම දැම්මා කියලා.. එහෙම තමා ජාත්යන්තර නීති.. රසියන් යුඇස් චයිනීස් කියලා නැ, ලන්කාවට උනත් ෆයිටර් ජෙට් එකක් එද්දි (ඔනැම එකක්, කමර්ශල් උනත් ) අදාල රටේ ගුවන් පාලක මැදිරියට අයිඩෙන්ටිෆයි කරන්න ඔනා කවුද කොහෙන්ද කොහෙද යන්නේ කියලා. එතකොට තමා අවසර හම්බ වෙන්නේ. ලන්කාවට උනත් ඔහොම එකක් ආවොත් ගුවන් හමුදාවට අයිතිය තියනවා ඇටැක් කරලා බිම දාන්න.. එහෙම නැත්තම් ලන්කාවේ එයාර් ස්පේස් එකෙන් අහකට ස්ක්‍රැම්බල් කරලා එස්කොට් කරන්න.. ඔක ගැන වැඩිදුර දැනගන්න පුලුවන්, ලන්කාවේ යුද්දේ කාලේ මිග් එව්වා ටර්න් ඔවර් කලේ ඉන්දියන් එයාර් ස්පේස් එකේ.. ඒකට කලින් අවසර දුන්නේ නැ ෆ්ලයි කරපු පයිලට් පකිස්තාන් එකෙක් නිසා.. නමුත් පස්සේ ලන්කාවේ ගුවන් හමුදාවේ අයට අවසර දුන්නා..
     
    • Like
    Reactions: SaCy.StYLe

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    CIA agents හැම රටේම ඉන්නවා ඒක නිසා තමයි ඇමරිකාව බලවත් වෙන්නේ ලෝක යුද්ධයක් එන්නේ නැති වෙන්න උන් control කරනවා හැම රටම china stock market crash එක එක උදාහරණයක්
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    CIA agents හැම රටේම ඉන්නවා ඒක නිසා තමයි ඇමරිකාව බලවත් වෙන්නේ ලෝක යුද්ධයක් එන්නේ නැති වෙන්න උන් control කරනවා හැම රටම china stock market crash එක එක උදාහරණයක්

    086845d.jpg

    මූ තමයි ලංකාවේ ඉන්න ලොකුම CIA කාරයා

    .
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තුර්කි බොඩර් එක ක්‍රොස් කරපු රශියන් ජෙට් එකට නාග සලන් වෙන්න වැදුනේ අයිඩෙන්ටිෆයි නොකර ලොකු සීන් දාන්න ගිහින්. කො ඉතින් රුසියාව තුර්කියට ගැහුවද ජෙට් එක බිම දැම්මා කියලා.. එහෙම තමා ජාත්යන්තර නීති.. රසියන් යුඇස් චයිනීස් කියලා නැ, ලන්කාවට උනත් ෆයිටර් ජෙට් එකක් එද්දි (ඔනැම එකක්, කමර්ශල් උනත් ) අදාල රටේ ගුවන් පාලක මැදිරියට අයිඩෙන්ටිෆයි කරන්න ඔනා කවුද කොහෙන්ද කොහෙද යන්නේ කියලා. එතකොට තමා අවසර හම්බ වෙන්නේ. ලන්කාවට උනත් ඔහොම එකක් ආවොත් ගුවන් හමුදාවට අයිතිය තියනවා ඇටැක් කරලා බිම දාන්න.. එහෙම නැත්තම් ලන්කාවේ එයාර් ස්පේස් එකෙන් අහකට ස්ක්‍රැම්බල් කරලා එස්කොට් කරන්න.. ඔක ගැන වැඩිදුර දැනගන්න පුලුවන්, ලන්කාවේ යුද්දේ කාලේ මිග් එව්වා ටර්න් ඔවර් කලේ ඉන්දියන් එයාර් ස්පේස් එකේ.. ඒකට කලින් අවසර දුන්නේ නැ ෆ්ලයි කරපු පයිලට් පකිස්තාන් එකෙක් නිසා.. නමුත් පස්සේ ලන්කාවේ ගුවන් හමුදාවේ අයට අවසර දුන්නා..

    පට්ට පැහැදිලි කිරීම. මේකේ උන්ට ජාත්‍යන්තර නීති. එව්වා මේව්වා වැඩක් නැහැ. කොහෙන් ගියත් ඇමරිකන් විරෝධය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පට්ට පැහැදිලි කිරීම. මේකේ උන්ට ජාත්‍යන්තර නීති. එව්වා මේව්වා වැඩක් නැහැ. කොහෙන් ගියත් ඇමරිකන් විරෝධය.

    senal 7 අ පින් සිද්ද වෙන්න නොදන්නා දේවල් ටිකක් දන ගත්ත rep added :love::love:
    :yes::yes:

    ජාත්යන්තරේ ගැන අපි හැමතිස්සෙම සොදිසියෙන් ඉන්න ඔනා.. මමත් එලකිරි එකෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්නවා.. මම දන්න දෙයක් කියලා යනවා..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :yes::yes:

    ජාත්යන්තරේ ගැන අපි හැමතිස්සෙම සොදිසියෙන් ඉන්න ඔනා.. මමත් එලකිරි එකෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්නවා.. මම දන්න දෙයක් කියලා යනවා..
    nido.org_1447901957385_n.png
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    තුර්කි බොඩර් එක ක්‍රොස් කරපු රශියන් ජෙට් එකට නාග සලන් වෙන්න වැදුනේ අයිඩෙන්ටිෆයි නොකර ලොකු සීන් දාන්න ගිහින්. කො ඉතින් රුසියාව තුර්කියට ගැහුවද ජෙට් එක බිම දැම්මා කියලා.. එහෙම තමා ජාත්යන්තර නීති.. රසියන් යුඇස් චයිනීස් කියලා නැ, ලන්කාවට උනත් ෆයිටර් ජෙට් එකක් එද්දි (ඔනැම එකක්, කමර්ශල් උනත් ) අදාල රටේ ගුවන් පාලක මැදිරියට අයිඩෙන්ටිෆයි කරන්න ඔනා කවුද කොහෙන්ද කොහෙද යන්නේ කියලා. එතකොට තමා අවසර හම්බ වෙන්නේ. ලන්කාවට උනත් ඔහොම එකක් ආවොත් ගුවන් හමුදාවට අයිතිය තියනවා ඇටැක් කරලා බිම දාන්න.. එහෙම නැත්තම් ලන්කාවේ එයාර් ස්පේස් එකෙන් අහකට ස්ක්‍රැම්බල් කරලා එස්කොට් කරන්න.. ඔක ගැන වැඩිදුර දැනගන්න පුලුවන්, ලන්කාවේ යුද්දේ කාලේ මිග් එව්වා ටර්න් ඔවර් කලේ ඉන්දියන් එයාර් ස්පේස් එකේ.. ඒකට කලින් අවසර දුන්නේ නැ ෆ්ලයි කරපු පයිලට් පකිස්තාන් එකෙක් නිසා.. නමුත් පස්සේ ලන්කාවේ ගුවන් හමුදාවේ අයට අවසර දුන්නා..

    උඹ ඔය කියන කතාව ඇත්ත එත් පෝඩ්ක් හිතපන් ඉන්දීයාවෙන් අපේරටට අවසර නැතුව උන්ගේ SU30/Mig27 squadron එක්ක එවුවා එත කොට අපි ඒවාට මොකද කරන්නේ අපිට ඒවාට ඈටාක් කරන්න ආයුදනැ එත කොට කරන්න වෙන්නේ නිකන් බලන් ඉන්න එක තමයි

    ඒවගේම නිතිය අනුව carrier group/ship group එකක air space එක වෙන රටක fighters ලට උලංගනය කරන්නබැ මේකේ කරන්නේ උන් අපිට ඕනෙනම් ඕනේ වෙලාවක උඹලට ගහන්න පුළුවන් කියලා පෙන්නන එක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ ඔය කියන කතාව ඇත්ත එත් පෝඩ්ක් හිතපන් ඉන්දීයාවෙන් අපේරටට අවසර නැතුව උන්ගේ SU30/Mig27 squadron එක්ක එවුවා එත කොට අපි ඒවාට මොකද කරන්නේ අපිට ඒවාට ඈටාක් කරන්න ආයුදනැ එත කොට කරන්න වෙන්නේ නිකන් බලන් ඉන්න එක තමයි

    ඒවගේම නිතිය අනුව carrier group/ship group එකක air space එක වෙන රටක fighters ලට උලංගනය කරන්නබැ මේකේ කරන්නේ උන් අපිට ඕනෙනම් ඕනේ වෙලාවක උඹලට ගහන්න පුළුවන් කියලා පෙන්නන එක
    ගේම නම් ගේම නියායනෙ මචන් ඔය.. රශියන් ජෙට් එක කැරියර් එකට ගහන්නෙත් නැ කැරියර් එක රශියන් ජෙට් එක ගහන්නෙත් නැ.. මොකද ගැහිල්ල ඔතනින් නවතින්නේ නැනේ.. ඉස්සෙල්ලා මිසයිල් එක අගහපු එකා තමා අනික් රටට වොර් ඩික්ලෙයාර් කරන්නේ.. පලමු පහර කන රට ඇක්ට් ඔෆ් වො කියලා ඊට පස්සේ කෙලීමක්නේ.. දෙගොල්ලොගෙන් එකෙක්වත් පලමු ගල ගහන්න බයයි.. ඒක නිසා තම තමන්ගේ යුද ශක්තිය පෙන්නනවා ගැහුවොත් මෙහෙමයි අපිටත් බඩු තියනවා කියලා. හැම රටක්ම කරන්නේ ඔක.. මුස්ලිම් අයි එස් අයිස් උන් හැරුනහම චීනේ, උතුරු කොරියාව ඇමෙරිකාව රුසියාව ඔය එකෙක්වත් පලමු ගල ගහලා දෙබරේ අවුස්සගන්න ලැස්ති නැ. ගුටි කන එකත් දන්නවා, ගුටි කෙලන එකත් දන්නවා ගැහුවොත් බඩු ශුවර් කියලා.. ආයුද වලින් කරන යුද්දේ විතරක්ම නෙමෙයිනේ, බන්.. ඉකොනොමි යුද්දේකුත් යනවනේ.. ඉතින් කාටවත් ඔනේ නැ නිකන් පොර වෙන්න අවුස්සගන්න. මොකද එකේන් කවුරු දින්නත් දේශපාලනික ආර්තික පැවැත්මක් ඔය එක රටකටවත් නැ යුද්දෙකින්. උතුරු කොරියාවම බලපන්කො. වො හෙඩ් තියන මිසයිල් තුනක් තියාගෙන, ආවොත් ගහනවා ගහනවා කිය කිය තර්ජන කරනවා. ඒත් කවදාවත් ගහන්නේ නැ. මොකද උන්ට ඒ තුනට වඩා දෙයක් නැ.. ඔය මිසයිල් තුනෙන් ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් ඉවර කරයි.. ඊටිත් එහාට උතුරු කොරියාවට වඩාගෙන ගැහිල්ලක්නේ තියෙන්නේ.. යුඇස් ඔය වගේ කැරියර් එකක් දකුනු කොරියාවේ ඇන්කර් දාලා මල්වෙඩි දානවා වගේ ගහයි.. ඒ නිසා උතුරු කොරියන් උන් ත්‍රේට් එක දානවා, ඇමෙරිකන් උනුත් එකට බයයි. යුද්දේ දිනන්න පුලුවන් බව ඇත්ත, නමුත් සෙල්ලමට හරි මිසයිල තුන ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට හරි කෙලියොත් ඒක පාඩුවක්නේ.. ඒ නිසා උනුත් බයයි අරුන්ගේ ත්‍රේට් එකට..

    ලොකු පොඩි බේදේනේ බන් ඔය ඉන්දියාව ලන්කාව අතර.. නැත්තම් අර පරිප්පු බෙදපු හෙලිකොප්ටර් ටිකට කුඩු වෙන්න ගහන්න තිබ්බා ඒ කාලේ. ඒත් ඒකෙන් වෙන ආර්තික හානිය, දේශපාලන හානිය බලපුවහම පරිප්පු දාලා ගියත් කොරන්න දෙයක් නැ.. ඔකම තමා යුඇස් උන් කරන්නෙත්, හැම තැනම උන්ගේ බේස් අටව අටව යනවා. ජපානේ උනේ බේස් එකක් තියනවා කරන්න දෙයක් නැ. ජපන් උන් දන්නවා කොයි වෙලේක හරි උතුරු කොරියන් උන් යුඇස් එක්ක ඇර ගත්තු ගමන් පලවෙනි ශොට් එක ජපනට බව. මොනව කරන්නද උන්ට යුඇස් ඔනේ, යුඇස් උන්ට ජපන් ඔනා. ස්විස් වලත් ඔකමයි. කොටින්ම දැන් යුරොප් වල බොම්බා පිපිරෙන්නෙත් අහක යන රෙද්දකට හොට ඔබන්න ගිහින්නේ.. වලිය ඇමිනුනේ යුඇස් උන් එක්ක. යුඇස් උන් තනියම බැරි නිසා එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ උන්ගේ උදව් ඉල්ලුවා. උනුත් යුඇස් උන් කිව්වොත් නොකර බැරි කමට කරනවා ආර්තික දේශපාලනික හෙතු නිසා අන්තිමට අයි එස් උන් ඇමෙරිකන් උන්ට ගහන්න බැරි කමට යුරොපෙට ගහනවා.. යුඇස් උන් එහෙම ඇටැක් හෙලා දකිනවා.. පරිප්පුව කන්නේ අහක ඉන්න උන්.. ඔකේ තවත් ප්‍රාතමික දෙයක් තමා බෙල්ජියමට උනේ.. බෙල්ජියම් හමුදාව ඔය සීන්වල නැ.. පැරිස් ඇටැක් එක ගහපු එකා පැන්නේ බෙල්ජියමට.. ෆ්‍රාන්ස් වලින් බෙල්ජියම් උන්ට එකා අල්ලපන් කියපුවහම නොකර බැනේ. ඉතින් අහක පිපුරුනු වලියකට අන්තිමට බෙල්ජියමෙත් බොම්බා පිපුරුනා.. ඔක තමා ලොක ස්වබාවය.. ලොකු එකා පොඩි එකාව නටවනවා..
     
    • Like
    Reactions: Rasika212

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රුසියන් කාරයන් ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ උන් සිරියාවට ගැහුවට පස්සේ දැන් මොරාල් එක වැඩි වෙලා තියෙන්නේ .