අපෝ ඔහොම බොන්න එපා බන්
මම මේ අවුරුද්දට තාම බිවුවේ නෑ![]()

එහෙනම් සිංහ නාද කරේ අද බිව්වා..... බයික් එකත් මාරු උනා කිය කිය..... සහෝ කොකා කෝලා වලට වෙරි වෙන්නේ නෑ සහෝ..... 

වයිබර් පික් ලෝඩ් වෙන අව්ය්ලක් තියනවා මාමේ මට....ගොඩක් පික් පේන්නේ නෑ![]()
ඒකත් හොදා බං.... මොකද ඒ පින්තූර දැක්කොත් උඹට බොන එක තියා කන එකත් එපා වෙයි.... ඒ තරම් ආජූතයි.... ගම් වල කසියා පොට් වලත් ඔයිට වඩා පිලිවෙලට බොනවා..... ඉතින් හිතා ගනින්කෝ තත්වේ...... 

ඉතින් කුකුලනි අවුරුදු කෙසේද??? බොනවද....?මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ...
අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට...

අහ්හ් එලනේ අපි ගල් එක 1900 ට ගත්තේ ඒ ගතිපු එකා හෙන ශෝ එක දැම්මා බන් ඕනේ මගුලක් කියලා එන ගමන් පොලීසියට කෝල් එකකුත් දාන් ආවේ![]()

man nam me dawas tike bonne nivaran 90 , samahan , penadol![]()

එක ඇල්කොහොල් බින්දුදක් කටේ තිබ්බේ නෑ.
ලොන්ත කොකටුවා සේ ගෙදරට වෙලා සිටිමි අම්මා උයලා දෙන එක කාලා.

මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!
බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........
මේ අපේ අවුරුදු මේසයයි.....
![]()
මේ අර හැතිකරයයි........
![]()

ඒකත් හොදා බං.... මොකද ඒ පින්තූර දැක්කොත් උඹට බොන එක තියා කන එකත් එපා වෙයි.... ඒ තරම් ආජූතයි.... ගම් වල කසියා පොට් වලත් ඔයිට වඩා පිලිවෙලට බොනවා..... ඉතින් හිතා ගනින්කෝ තත්වේ......
![]()


ආයේ මක්කෙයි... රෑ 1 වෙනකන් ආතල් එක බොන්ගෝ එකයි බොක්ස් ගිටාර් එකයි... මං සාමන්යයෙන් කෑවට පස්සේ ගහන්නේ නෑ... මුන් ටික මට දදා පෙව්වා සිංදු කියද්දි... වෙරිත් නෑ... හික්...සින්දු කිව්වෙ නැතෙයි![]()

මම හවස ගිහිල්ලා පුස්සැල්ලාව මීට් එකේ අලුත් කොච්චි සොසේජස් එක ගෙනාවා. උඹ තනියම ගිලපං මාමෙ. ඩල්

තරියා එලිෆන්ට් හවුස් ඌරාව බුදිනවද කොහෙද. තනි ඉරට පල!!!!!
හිටපංකෝ තව ටික දවසක්...


ආහ්..තරි මලේ.....


ආහ්..තරි මලේ.....
සුබ අළුත් අවුරුද්දක් වේවා!
කොහොමෙයි බිරින්දෑ?
දැන් වෙරි බැහැලලු ද?![]()




කිඹුල් මාමේ අර හැතිකරේ ?![]()
ආහ්....කිඹුල් මාමේ අර හැතිකරේට මක්කයි කොලේ ?![]()

ආහ්....
අධිශිතනය කොට ඇත.....
පානදුරේ යද්දී ගග ගාව පොට් එකෙන් ගත්තේ. අර පානදුරේට මෙහා හම්බ වෙන්නේ. කිලෝ එක 800යි, ටොම්බ සයිස් අඩු සහිත කකුළුවන්. කළපු රතු කකුළුවන් (ලැගුන් රෙඩ් ක්රැබ්ස්)![]()
ඔය ඉලව්ව හදන්න දන්නේ නෑනේ නැත්තන් මාත් හදනවා
ඊයේ අපේ උන්දෑ හැදුවා මාළු ඇඹුල් තියල් !!
R.I.P ඇඹුල් තියල් 
මම නම් මාගේ සත්වයා අනුභවය කමින් වෙසෙමි 

ආයේ මක්කෙයි... රෑ 1 වෙනකන් ආතල් එක බොන්ගෝ එකයි බොක්ස් ගිටාර් එකයි... මං සාමන්යයෙන් කෑවට පස්සේ ගහන්නේ නෑ... මුන් ටික මට දදා පෙව්වා සිංදු කියද්දි... වෙරිත් නෑ... හික්...
....
ආහ්....
අධිශිතනය කොට ඇත.....
පානදුරේ යද්දී ගග ගාව පොට් එකෙන් ගත්තේ. අර පානදුරේට මෙහා හම්බ වෙන්නේ. කිලෝ එක 800යි, ටොම්බ සයිස් අඩු සහිත කකුළුවන්. කළපු රතු කකුළුවන් (ලැගුන් රෙඩ් ක්රැබ්ස්)![]()
ආ පාලම ළඟ උන් ?ඔය ඉලව්ව හදන්න දන්නේ නෑනේ නැත්තන් මාත් හදනවා
ඊයේ අපේ උන්දෑ හැදුවා මාළු ඇඹුල් තියල් !!
R.I.P ඇඹුල් තියල්
මම නම් මාගේ සත්වයා අනුභවය කමින් වෙසෙමි
![]()
....

මම නං දන්නේ නෑ බං. එහෙම විශ්වාසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. මොකද ඕව ගැන කලපනා කරනවට වඩා දේවල් තියනව කල්පනා කරන්න.මාමලා..
ගව මාංශ, සූකර මාංශ අනුභවය ගැන මොකද හිතන්නේ....
බයිටට මරු උනාට මං පොඩ්ඩක් පස්ස ගහනවා ඕක හපන්න....ඔය කියන කතා වල ඇත්තක් තියනවද?
ගෙදරට ගන්න හොඳ නෑ, යහපත් බලවේග ඉවත් වෙනවා කියන්නේ...
පොඩි අදහසක් දෙන්න බලන්න දැනමුත්තෝ![]()

